මම දන්න තරමින්
House of Fashions (හිමිකරුවන් අම්බලන්ගොඩ-පෞද්ගලිකව දනිමි)
ASB (හිමිකරුවන් දකුනේ අය බව කියවේ)
වැරදි නම් නිවැරදි කරන්න.........
ලොකු උදව්වක්.........
නැත....ඇය මාගේ උපන් ගම වන අම්බලන්ගොඩ බව ආඩම්බරයෙන් කියමි.......!!!!!![]()
එතකොට එයා school ගියේ මාතර සුජාතයට නෙමෙයිද ?
මාතර යාලුවෝ කිංග්ස් වත්තේ සිංහල කඩ වලට පලයල්ලා. ඔය මාතර කොටුවේ කඩේ හෙම ගොඩක් ගණන් අඩුයි බඩු. අකුරැස්ස පාරේ, නුපේ හන්දිය හොඳ කඩ සෙට් ටිකක් දාලා තියනව , සිංහල කොල්ලෝ දාල තියන්නේ . ගිගිල්ල බඩු ගනින් , ඒ වියාපාර වැටන්න දෙන්න එපා. අලුතෙන් දාපු Fashion Bug එකට හෙම යන්න එපා...!



.ඉස්ලාමය දෙවැනි විශාලතම හා ලොව වේගයෙන් වර්ධනය වන දහමකි