මුස්ලිම් ඇමති කෙනෙක් නෑ

AKBAAR

Junior member
  • Nov 21, 2018
    100
    10
    18
    මුස්ලිම් ඇමති කෙනෙක් නෑ

    මේ රටේ ලක්ෂ 30ක් විතර මුස්ලිම් ජනතාව ඉන්නවා.ඒත් මුස්ලිම් ඇමති කෙනෙක් නෑ.මේව මහ ජාතිවාදි ආන්ඩුවක්. මේක වර්ගවාදි ආන්ඩුවක්.අපි ජාත්‍යන්තරයට පැමිනිලි කරනවා.මුස්ලිම් රට වලට මේක කියනවා.තොපිට තෙල් දෙන්නේ නෑ
     
  • Dec 18, 2013
    535
    98
    28
    ගෝඨාබය ගැන අපිට තව තවත් පැහැදීමක් ඇතිවෙන්න....අනේ... මේ වගේ තව තවත් වැඩියෙන් පොස්ට් දාන්නකෝ.....
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    අල්ලහු අක්බර්.
    මේක දෙවියන්ගේ කැමැත්ත
    උබ කටවහගෙන හිටු
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,545
    5,565
    113
    ඇයි අහන්නේ,එන්නද
    මේ රටේ ලක්ෂ 30ක් විතර මුස්ලිම් ජනතාව ඉන්නවා.ඒත් මුස්ලිම් ඇමති කෙනෙක් නෑ.මේව මහ ජාතිවාදි ආන්ඩුවක්. මේක වර්ගවාදි ආන්ඩුවක්.අපි ජාත්‍යන්තරයට පැමිනිලි කරනවා.මුස්ලිම් රට වලට මේක කියනවා.තොපිට තෙල් දෙන්නේ නෑ

    අල්ලහ් දෙවිඳුගේ කැමැත්ත ඒකනම් ඇයි සහෝ දෙවියන්ට පිටින් යන්නේ
    ඔයා ආගමට හානකියක් කරන්නේ
    මිත්‍යාව වපුරනවා
    ද්වේශය පතුරනවා.
    ඔයා මුස්ලිම් ආගමට නිගාවක්
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    ehema epa. asadaranayak wenawa nam katha karapan. Muslim ministers la kachal da gannawa ne. balapanko Hisbullah, Hakeem, Rishad, Mujibar. mata ekai wadagath widihata penne. a MHM Musammil.:yes:

    ne machan mang itanne apita hodata salakay me aanduwe:D:D:D

    hoda un tikak passe torala daapu den:)
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    මුස්ලිම් කවුරුත් නෑනේ SLPP එකෙන් පාර්ලිමන්ට් එකේ..
    අලි සබ්‍ රි,ජානිපෙ ඉන්න මුසම්මිල්ලා පාර්ලිමන්ට් එකේ නෑ.හිටියානම් දායි..
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අල්ලහ් දෙවිඳුගේ කැමැත්ත ඒකනම් ඇයි සහෝ දෙවියන්ට පිටින් යන්නේ
    ඔයා ආගමට හානකියක් කරන්නේ
    මිත්‍යාව වපුරනවා
    ද්වේශය පතුරනවා.
    ඔයා මුස්ලිම් ආගමට නිගාවක්

    True
     
    isurues1

    Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    මේ රටේ ලක්ෂ 30ක් විතර මුස්ලිම් ජනතාව ඉන්නවා.ඒත් මුස්ලිම් ඇමති කෙනෙක් නෑ.මේව මහ ජාතිවාදි ආන්ඩුවක්. මේක වර්ගවාදි ආන්ඩුවක්.අපි ජාත්‍යන්තරයට පැමිනිලි කරනවා.මුස්ලිම් රට වලට මේක කියනවා.තොපිට තෙල් දෙන්නේ නෑ

    Ha Thel nodi Hitapan ko...
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    කියල කොරයි,, ජාතිවාදී නැති හරි මුස්ලිම් මනුස්සයෙක් යවපන්... ඉන්න තරමක් ඉන්නෙ අන්තවාදී.. තව ඇමතිකමුත් ඉල්ලනවා...