ei ema kisi Aulak ne oya Hijab eka kellantama kiyala dewiyan hadunwala dunna eka![]()

හා හා ඩෝන්ට් ඉන්සල්ට්
එතකොට රට රටවල දේශගුන ගෑන හිතන්න දෙය්යන්ට අමතක වෙන්න ඈති නේද![]()

එතකොට රට රටවල දේශගුන ගෑන හිතන්න දෙය්යන්ට අමතක වෙන්න ඈති නේද![]()
මට මේකට උත්තරයක් හම්බුනෙ නෑකෝ එතනදි "කාන්තා අයිතිවාසිකම්" ???
එතකොට මේවද "කාන්තා අයිතිවාසිකම්" කියන්නෙ??
පැහැදිලි කරනවද මේවා?![]()
do u have any problem with what ur bhikhus wear???????? nuns?????????????????
then why do u all want to poke ur nose and talk about muslim women dress????

ඒ වගේම තමයි කලු වර්ණය හුගක් තාපය උරාගන්නවා...ඒ නිසා කලු පෘෂ්ඨයන් මත ඉක්මනට උෂ්ණත්වය වැඩි වෙනවා...දැන් එතකොට සවුදි අරාබිය, ඇෆ්ගනිස්ථානය වගේ රටවල ඔය විදයට කලු ඇදන් ඉන්න අයට ඒ හේතුවෙන් හුගක් සෞඛ්‍ය ගැටලුත් ගොඩක් ඇතිවෙනවා...![]()
හුටාdo u have any problem with what ur bhikhus wear???????? nuns?????????????????
then why do u all want to poke ur nose and talk about muslim women dress????