මුස්ලිම් කාන්තා වස්ත්‍රය..

brave

Member
Jan 7, 2010
348
19
0

එතකොට රට රටවල දේශගුන ගෑන හිතන්න දෙය්යන්ට අමතක වෙන්න ඈති නේද:confused:

do u have any problem with what ur bhikhus wear???????? nuns?????????????????

then why do u all want to poke ur nose and talk about muslim women dress????
 

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මට මේකට උත්තරයක් හම්බුනෙ නෑ :rolleyes: කෝ එතනදි "කාන්තා අයිතිවාසිකම්" ??? :confused:



    එතකොට මේවද "කාන්තා අයිතිවාසිකම්" කියන්නෙ?? :confused:



    පැහැදිලි කරනවද මේවා? :cool:

    http://www.muslim.org/islam/aisha-age.htm
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    do u have any problem with what ur bhikhus wear???????? nuns?????????????????

    then why do u all want to poke ur nose and talk about muslim women dress????


    I just asked a question.. that's it
    im extremely sorry, if it expose the stupidity of god...;);)
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ඒ වගේම තමයි කලු වර්ණය හුගක් තාපය උරාගන්නවා...ඒ නිසා කලු පෘෂ්ඨයන් මත ඉක්මනට උෂ්ණත්වය වැඩි වෙනවා...දැන් එතකොට සවුදි අරාබිය, ඇෆ්ගනිස්ථානය වගේ රටවල ඔය විදයට කලු ඇදන් ඉන්න අයට ඒ හේතුවෙන් හුගක් සෞඛ්‍ය ගැටලුත් ගොඩක් ඇතිවෙනවා...:baffled::baffled::baffled:
    :shocked:හුටා