මුස්ලිම් පවුලේ ගෞරවය
මුස්ලිම් පවුලේ ගෞරවය රැකීමට දැරියක් පණපිටින් වළදමලා
Written by Rizana Friday, 05 February 2010 23:04 Top Lanka News පෙබරවාරි 05
මුස්ලිම් පවුලේ ගෞරවය රැුකීම සදහා ගැහැණු ළමයින් මැරීම අඵත් හෝ අපුර්ව දෙයක් නොවේ. එහෙත් මෙම ක්‍රියාව ලෝකයට හෙලිදරව් වෙන්නේ යුරෝපය හා ඇමරිකාවේ පදිංචියට පැමිණි මුස්ලිම් පවුල් ද යම් යම් අවස්ථාවල මුස්ලිම් ගෞරවය වෙනුවෙන් ගැහුණු දරුවන් මරා දැමුබැවිනි.
තුර්කියේ 'හුරෙයිට් 'පත්‍රය එරටේ එක්තරා ගමක දහසය හැවිරිදි ගැහැණු ළමයෙක් ඉස්ලාම් පවුලේ ගෞරවය සදහා මරා දැමිමේ සිද්ධියක් ලෝකයේ බොහෝ රටවල ප්‍රචාරය වෙමින් පවතී. ඊට අනුව 16 හැවිරිදි දැරියක් පාරේ යන එනවිට කොල්ලන් සමග කතාකරන බවට පවුලේ අයට දැනගන්ට ලැබුණි. ඔවුන් ඇයට තරවටු කිරීම තැලීම ආදි ක්‍රියා සිදුකළ නමුත් ඇය සිය හැසිරිම නොනවත්වාම පවත්වාගෙන ගියාය. මේ ඇයගේ පවුලේ වැඩිහිටියන් එක්ව අධිකරන තීන්දුවකට එළඹියේය. ඔවුන් දැරියගේ අත් කිටි කිටිකර බැද තලා ඈ පණපිටින් භුමදානය කළාය.
මෙම ගැහැණු ළමයා නැතිවීමේ පුවත පොලිසියට දැනගන්ට ලැබුණි. ඊලගට ඇය වැලලීමේ පුවත ආරංචි වුනි. ඒ අනුව ක්‍රියාත්මක වු පොලිසිය ගැහැණු ළමයා ජිවත්වු නිවසට යාබද ස්ථානයක වළලා තිබු දැරියගේ දේහය සොයාගන්නා ලදි. අධිකරන වෛද්‍ය පර්යේෂණ යේදී ඇයගේ පෙනහලූ හා කුස තුළ පස් තිබුයෙන් දැරිය පණපිටින් වලක දමා පස්දමා වසා ඇති බව හෙලිවුනි.
පියා සහ අත්තා එක්වී දැරිය වළදමා ඇත්තේ ඉස්ලාම් පවුලේ ගෞරවය ආරක්ෂා කිරිමට බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ.