Questions මුස්ලිම් මැනේජර්ල යටතේ වැඩකරලා තියද?

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,471
    36,421
    113
    මැදමහනුවර
    හෙට අනිද්දා මම යන්න ඉන්න කම්පනි එකේ මම රිපෝට් කරන්න ඕනෙ මැනේජර් මුස්ලිම් පොරක්. ඇෆ්ගනිස්ථානෙ මේ වෙලාතියන දේත් එක්ක මට පොඩි චකිතයක් එනවා. උඹලා මුස්ලිම් මැනේජර්ල, බොස්ලා යටතේ වැඩකරලා තියද? උන් එක්ක අමාරුද?
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    වැඩ කරලා තියෙනවා. ඒ වගේම දෙමල බොස් කෙනෙක් යටතේත් වැඩකරලා තියෙනවා. හරිම හොදයි. මුස්ලිම් ද සිංහල ද දෙමළද කියල මිනිස්සු මනින්න බැහැ. කැ*යෝ හැම ජාතියේම හැම ආගමේ ම ඉන්නවා.

    වෙන රටකට ගියාම. මුස්ලිම් නෙවෙයි සෝමාලියාවේ උන් යටතේත් වැඩ කරන්න කැමති. :)
    හැබැයි ලංකාවේ ඉපදුන අපේ එකෙක් වෙන ජාතියක උනොත් හරි ප්‍රශ්න.
     

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    වැඩ කරලා තියෙනවා. ඒ වගේම දෙමල බොස් කෙනෙක් යටතේත් වැඩකරලා තියෙනවා. හරිම හොදයි. මුස්ලිම් ද සිංහල ද දෙමළද කියල මිනිස්සු මනින්න බැහැ. කැ*යෝ හැම ජාතියේම හැම ආගමේ ම ඉන්නවා. :yes:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    වැඩ කරල නෑ...

    හැබැයි කම්පැණි, බිස්නස් ලෙවල් එකේදි අවුලක් නෑ. සාමාන්‍ය මිනිස්සු සමහර විට සිංහලයන්ට වඩා හොඳයි.

    පුද්ගලික ගෙදරක ගෘහ සේවයට, ඩ්‍රයිවින් වලට වගේ යන්න ඉන්නවනං අතවර කරන්න ඉඩ තියෙනව...
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    මුස්ලිම් මිනිස්සුන්ගෙන් වැඩ අරගෙන තියෙනවා හැබයි අවංකව වැඩ කරා උන්
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,624
    6,181
    113
    I once worked an in IT company and the IT manager was a Muslim girl, she is good and fair to everyone works under her
     
    Last edited:

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    හෙට අනිද්දා මම යන්න ඉන්න කම්පනි එකේ මම රිපෝට් කරන්න ඕනෙ මැනේජර් මුස්ලිම් පොරක්. ඇෆ්ගනිස්ථානෙ මේ වෙලාතියන දේත් එක්ක මට පොඩි චකිතයක් එනවා. උඹලා මුස්ලිම් මැනේජර්ල, බොස්ලා යටතේ වැඩකරලා තියද? උන් එක්ක අමාරුද?
    උබ හිතන්න ඔනේ දේවල් නෙමෙයි බන් හිත හිත ඉන්නෙ
     

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    උන් හම්බයොන්ට කොහොමත් අදිනවා. හැබැයි වැඩත් කරනවා.
     
    • Like
    Reactions: saja

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,421
    113
    මැදමහනුවර
    ප්‍රමෝට් කරන්න ඕනේ වෙලාවට මැනේජර් මාව රෙකමෙන්ඩ් කරනවානම් ලොකු දෙයක්. ඒකට නේද මැනේජර්ල ඉන්නේ?