හෙට අනිද්දා මම යන්න ඉන්න කම්පනි එකේ මම රිපෝට් කරන්න ඕනෙ මැනේජර් මුස්ලිම් පොරක්. ඇෆ්ගනිස්ථානෙ මේ වෙලාතියන දේත් එක්ක මට පොඩි චකිතයක් එනවා. උඹලා මුස්ලිම් මැනේජර්ල, බොස්ලා යටතේ වැඩකරලා තියද? උන් එක්ක අමාරුද?

sinhala kariyo vage nemeyiමුස්ලිම් මිනිස්සුන්ගෙන් වැඩ අරගෙන තියෙනවා හැබයි අවංකව වැඩ කරා උන්
උබ හිතන්න ඔනේ දේවල් නෙමෙයි බන් හිත හිත ඉන්නෙහෙට අනිද්දා මම යන්න ඉන්න කම්පනි එකේ මම රිපෝට් කරන්න ඕනෙ මැනේජර් මුස්ලිම් පොරක්. ඇෆ්ගනිස්ථානෙ මේ වෙලාතියන දේත් එක්ක මට පොඩි චකිතයක් එනවා. උඹලා මුස්ලිම් මැනේජර්ල, බොස්ලා යටතේ වැඩකරලා තියද? උන් එක්ක අමාරුද?
උඹේ මහ එකාගෙ මැනේජර් සබ්රි කියල මතකද පොන්නයෝ@SLK_sri ගේ Manager බදුර්දීන්![]()