Questions මුස්ලිම් මැනේජර්ල යටතේ වැඩකරලා තියද?

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උඹේ මහ එකාගෙ මැනේජර් සබ්‍රි කියල මතකද පොන්නයෝ
    බලන් ඉන්දි ගහන්න උඹේ ගෑනිට හොයල දුන්නු මල්ලිත් හම්බ ලු නේද beeta පොන්නයෝ 🤭
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,196
    113
    ආශ්චර්යමත් රටක
    වැඩ කරලා තියෙනවා.
    හරිම හොදයි. මුස්ලිම් ද සිංහල ද දෙමළද කියල මිනිස්සු මනින්න බැහැ. කැ*යෝ හැම ජාතියේම හැම ආගමේ ම ඉන්නවා. :yes:
     
    • Like
    Reactions: Ozone4 and Identity

    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    දෙමලු තමයි මට නම් පේන්න බැරි. හම්බයොයි දෙමලුයි තමන්ගෙ උන්ට අදිනවා. සිංහලුයි දෙමලුයි හම්බයොයි ඔක්කොම සිංහලුන්ට ම කපනවා.
     
    • Like
    • Sad
    Reactions: visalbro and shenat

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    බලන් ඉන්දි ගහන්න උඹේ ගෑනිට හොයල දුන්නු මල්ලිත් හම්බ ලු නේද beeta පොන්නයෝ 🤭
    nissanka senadipathi manager laga weda karana pimpiyek

    nicjosh83 said:

    හැම පයකටම 5mins විවේක ගන්න කියල තමයි මගේ ලොක්ක කියල තියෙන්නේ
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    වැඩ කරලා තියෙනවා. ඒ වගේම දෙමල බොස් කෙනෙක් යටතේත් වැඩකරලා තියෙනවා. හරිම හොදයි. මුස්ලිම් ද සිංහල ද දෙමළද කියල මිනිස්සු මනින්න බැහැ. කැ*යෝ හැම ජාතියේම හැම ආගමේ ම ඉන්නවා.

    වෙන රටකට ගියාම. මුස්ලිම් නෙවෙයි සෝමාලියාවේ උන් යටතේත් වැඩ කරන්න කැමති. :)
    හැබැයි ලංකාවේ ඉපදුන අපේ එකෙක් වෙන ජාතියක උනොත් හරි ප්‍රශ්න.
    Meca ettac
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    බලන් ඉන්දි ගහන්න උඹේ ගෑනිට හොයල දුන්නු මල්ලිත් හම්බ ලු නේද beeta පොන්නයෝ 🤭
    ජංගියට මුවා වෙලාද මල්ලිත් එක්ක යන්න දුන්නෙ. මයිනාට මළ පැනලා උඹේ පඩි කපයි බලාගෙන :lol:
     
    • Like
    Reactions: Ozone4

    Ran puthaa

    Member
    May 31, 2021
    23
    29
    3
    මට සෙට් වෙලා හිටිය හොදම බොසා මුස්ලිම්. එතනින් අයින් වෙලා දැන් අවුරුදු 5ක් වෙනව තාම කතා කරනව. සහොදරයෙක් වගෙ හොදයි. එක පාරක් දෙමල එකෙක් සෙට් වුනා වූගෙ නම් ලේ වලම සක්කිලි ගතිය තිව්න. සින්හල වුන්නම් බලන්නෙ හාව කරල වැඩෙ අරන් නැති තැන අරින්න.
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    උබ දැනටත් වැඩ කරන්නේ මුස්ලිම් මැනේජර්ල යටතේ තමයි.:yes::yes::yes:
     

    Vitaski119

    Active member
  • Aug 29, 2017
    311
    142
    43
    ‌අතන
    මම මුලින්ම ගිය කොම්පැනියේ මගෙ ටීම් ලීඩර් හිටියේ මුස්ලිම් කෙනෙක් කියන්න දෙයක් නෑ මගේ ජොබ් එකට අදාල ඌ දන්න හැම දේම කියලා දුන්නා හැම ජාතියකම හොද උන් සහ නරක උන් කියලා ඉන්නවනේ බන් ජාතියෙන් හොද නරක බලන්න එපා.. සාතා අනුව බලන්න