ඌ කරන්නෙ සර්වබලදාරී දෙවියක් ඉන්නව කියන එක ඇත්ත කියල උපකල්පනය කරල, එතනින් තර්කය ගොඩ නගන එක.
එක හරි වැඩක්නේ බන්, කන්න ඕනේ උනාම කබරගොයත් චිකන් වෙනව වගේ වැඩක් නෙ. 
ඌ කරන්නෙ සර්වබලදාරී දෙවියක් ඉන්නව කියන එක ඇත්ත කියල උපකල්පනය කරල, එතනින් තර්කය ගොඩ නගන එක.
එක හරි වැඩක්නේ බන්, කන්න ඕනේ උනාම කබරගොයත් චිකන් වෙනව වගේ වැඩක් නෙ. 
රෝසි ආච්චි;20527821 said:ඕක තමයි මූටයි කොලවරි කියන එකාටයි ඕනේ වෙලා තියෙන්නේ, බලපන් මුන් දෙන්නගේ පෝස්ට්![]()
එක හරි වැඩක්නේ බන්, කන්න ඕනේ උනාම කබරගොයත් චිකන් වෙනව වගේ වැඩක් නෙ.
![]()

ඉතිං ඕක දුර ගෙනියන්න ඕනෙ නෑ නෙ මම නම් මූ කියන එක අහලා පැහැදිලා හෙට ඉදං පල්ලි යන්න ඉන්නෙ..උබලත් යමු මාත් එක්ක ...



අර කිව්වා වගේ බුදු හාමුදුරුවෝ කියල තියෙනවා පස් මිටක් අරන් මං කියල තියන දේවල් මෙච්චරයි නිවන් දකින්න මේ ටික ප්රමාණවත් කියල. ඊට වඩා අපි හොයන්න ගියොත් වෙන්නේ අපිට පිස්සු හැදෙන එක. අර සරියුත්ද මුගලන්ද මහරහතන් වහන්සේ ලෝකේ කෙලවර හොයන්න ගිහින් අතරමන් උනා වගේ දෙයක් තමයි වෙන්නේ.
බුදු හාමුදුරුවෝ කියල තියෙනවනේ හැමදේකටම මුල දුක කියල. දුක නැති කරලා නිවන් අවබෝධ කරගන්න පුලුවන්නං ඇයි අපි එතනින් එහාට හිතන්නේ?
ඔය කියන විදිහට බුදු හාමුදුරුවෝ කියල දීලා තියන දේවල් ඉක්මවල අපි ඉගෙන ගත්ත කියමු. කාටද කියන්න පුළුවන් ඒ අවසානේ කියල? තවත් තිබ්බොත් ඒවත් හොයන් යනවද? ඔහොම ඔහොම හොයන් ගිහින් අන්තිමේට දරාගන්න බැරුව පිස්සෙක් වෙන්න තමයි වෙන්නේ.
අර කියමනක් තියෙන්නේ ඕනෑම දෙයක් ඕනවට වඩා ඕනේ නෑ කියල. ඕව හොයන්න ගියාම තව ප්රශ්න. ඕනවට වඩා හිතන්න ගිහින් තමයි ඔහොම තව ප්රශ්න ඇති වෙන්නේ. ඉවරයක් නෑ ඉතින්.

රෝසි ආච්චි;20527515 said:මූට ඇති මුස්ලිම් යාළුවෙක් නෑමූයි කොලවරි කියන ඵකයි කුරුසයෝ. මුන් දෙන්නා මේ යටින් ගේමක් ගෙනියන්නේ
අද දැක්කා මම මූ තවත් ත්රෙඩ් එකක් දාලා තියෙනවා
![]()
මෙහෙම හිතපන් අපේ ජීවිතයට සාපේක්ශව නිර්වානය කියල කියන්න පුලුවන් නෙ ජීවිතකාලෙම දුකක් නැතුව ඉන්න එකටත්,
එහෙම කියන්න එපා බන්, උන් මේ වගේ තර්කානුකූලව හිතන්න පටන්ගන්න එකත් වටිනව.
uba kiyna hetiyata "inna tike kaala beela joliye indilla, api
heta mereida kiyala danne ne, min passé aaye ipadenne ekko swarge, nethnam ubalage apaye, e nisa inna kale joliye indilla"
oka neda uba dukak nethuwa innawa kiyanne?
Typical Christian ideology!

මෙහෙමයි, උඹට චිත්ර අඳින්න ඉගෙනගන්න ඕන, අර පෙන්සිල් ආර්ට් කරන්නේ ඇත්තම චිත්ර වගේ අදින්න. ඒත් උඹ ජීවිතේටම පැන්සලක්වත් අල්ලලා නෑ. උඹ යනවා හොඳ ගුරෙක් ගාවට, ඉතින් පටන් ගන්න කොටම උඹට අදින්න දෙන්නෙ රවුම්. මාසයක් විතර හැමදාම රවුම් අඳින කොට උබට හිතෙනවා. මූ දන්නේ රවුම් අඳින්න විතරයි කියලා.


මාත් ඔහොම එකක් අහල තියනවා කීවාම අර හෝ ගාන පොකුණ thread එකේ
මේකේ ඉන්න උන් නෑමයි කිවනේ බං
uba kiyna hetiyata "inna tike kaala beela joliye indilla, api
heta mereida kiyala danne ne, min passé aaye ipadenne ekko swarge, nethnam ubalage apaye, e nisa inna kale joliye indilla"
oka neda uba dukak nethuwa innawa kiyanne?
Typical Christian ideology!
උගේ තර්කෙට මම එකව උනා නෙමෙයිනෙ බන්, ඌ කියන දේත් වෙන්න පුලුවන් හැකියාවක් තියන්ව. කිසිම සාදකයක් නෑ ඔප්පු කරන්න පුලුවන් හැබයි. සර්වබලදාරී කියන එකෙන් ඩිෆයින් වෙන්නෙම ඊට වඩා ඉහල කෙනෙක් නෑ කියන එකනෙ.![]()
සර්වබලධාරී කමත් මොකක් හරි සීමාවකට විතරයි අදාළ. හරියට අර ගමේ චන්ඩිය පාට් දාන්නෙ ගමේ සිමාවේ විතරයි වගේ. 
බුදුන්ට ඉස්සෙල්ල කෙනෙක් කිව්ව නම් මරනෙන් පස්සෙ හැමදේම අවසාන වෙනව , මරනෙන් පස්සෙ දේවල් ගැන හිතල වැඩක් නෑ හිතුවොත් කෙලවරක් නෑ පිස්සු හැදෙනව කියල.![]()


අර paradox එකක් තියෙන්නේ සර්වබලධාරී දෙයියන්ට බර ගලක් මවන්න පුලුවන්ද තමන්ටවත් උස්සගන්න බැරි තරන් සයිස් බර කියල. එක අහපන් උගෙන් මොකෝ කියන්නේ බලන්න. සර්වබලධාරී කියල කෙනෙක් ඉන්න බෑ එකේ හැටියටසර්වබලධාරී කමත් මොකක් හරි සීමාවකට විතරයි අදාළ. හරියට අර ගමේ චන්ඩිය පාට් දාන්නෙ ගමේ සිමාවේ විතරයි වගේ.
![]()
ඔක පට්ට paradox එකඅර paradox එකක් තියෙන්නේ සර්වබලධාරී දෙයියන්ට බර ගලක් මවන්න පුලුවන්ද තමන්ටවත් උස්සගන්න බැරි තරන් සයිස් බර කියල. එක අහපන් උගෙන් මොකෝ කියන්නේ බලන්න. සර්වබලධාරී කියල කෙනෙක් ඉන්න බෑ එකේ හැටියටසර්වබලධාරී කමත් මොකක් හරි සීමාවකට විතරයි අදාළ. හරියට අර ගමේ චන්ඩිය පාට් දාන්නෙ ගමේ සිමාවේ විතරයි වගේ.
![]()


lol. i was raised in a christian family, that's not the christian ideology![]()
ඉතින් බුදු රදුන් මෙ සම්බන්ඩව දේශනා කරපු සුත්ර එහෙමත් හැල්ලුවට තමා කතා කරේ...
තාක්ශනෙන් හොයා ganna දවස වෙනකන් ඔය මිනිසුන් කවදාවත් පිලිගනිද ප්රෙතයන්ට යමක් කල හැකි බව... 
