මුස්ලිම් යාලුවෙක් බෞද්දාගම ගැන

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    well it may not be in your precious bible, but that's how most of your people live, since you all are forgiven from all your sins when you go to a booth, confess them and beg for forgiveness. (I meant no offence to your religion, just expressing my view)

    although i was raised in a christian family i don't follow Christianity.:no:

    your point is so true, it is one of the reasons why i do not follow or believe in it.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Immediately, when dealing with the subject of omnipotence, we confront the so-called paradoxes of omnipotence. We have all heard these. For example, if God is omnipotent, can he make a stone too heavy for him to lift? If he can make a stone too heavy for him to lift, then there is something he can’t do, namely, he can’t lift the stone. But if you say he can’t make a stone too heavy for him to lift, then there is something that he can’t do, namely, he can’t make such a stone. So the idea is that omnipotence is an inherently paradoxical idea. How should we understand, then, divine omnipotence in such a way as to avoid these paradoxes?
    First, we need to ask ourselves, “Can God act in ways that are contrary to his own nature?” For example, could God create another God and fall down and worship him? Could God commit adultery? These are obviously not things that God could do. God cannot act contrary to his own nature. So such actions are usually exempted from divine omnipotence. To say that God is omnipotent or almighty doesn’t mean he can contradict his own nature.

    :baffled::baffled:

    මෙන්න මෙයා ලස්සනට කියනව ඕක, ලොකුවට හිතන් ඉන්න දෙයියෝ ගැන චිත්‍රෙ සෑහෙන බාල්දු වෙනව ඔය ප්‍රශ්නෙ හින්ද. අන්තිමට දෙයියෝ කියන්නෙත් මිනිස්සු වගේම ඊට වඩා ටිකක් ඉහල මට්ටමේ කෙනෙක් විතරයි :) අර බලසම්පන්න විශ්වකර්ම වැඩ කරන සියල්ල දත් දෙයිය නෙවේ ඉතුරුවෙන්නෙ, අපි වගේම ස්වභාවික ලෝකේ නීති රීති වලට යටත් සිමා සහිත පරාසයක වැඩ කරන්න පුළුවන් දෙයියෙක් :)

    හරියට පොයින්ට් එකට අහන ප්‍රශ්නෙකට කරන්න පුළුවන් වෙනස කොහොමද :D

    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    උබට මම් දෙයක් කියන්නම්.. මේ ලොකේ ගොඩක් දෙවල් තියෙනවා එවා සොයා ගන්න කම් කවුරුත් පිලි ගන්න කැමති නැති... බුදුරදුන් මීට අවුරුදු ගානකට කලින් තමා කිව්වේ ප්‍රෙතයන් ගැන.. නමුත් කාටවත් පෙන්නේ නැති කම නිසා කවුරුත් පිලිගත්තෙ නැ.. උබ නෙමේ ලොකේ අති බුද්දිමත්තු පවා හිතුවා මෙහෙම දෙවල් නැ කියලා...:dull: ඉතින් බුදු රදුන් මෙ සම්බන්ඩව දේශනා කරපු සුත්‍ර එහෙමත් හැල්ලුවට තමා කතා කරේ...

    තාක්ශනයේ දියුනුව සමග දැන් නිපදවලා තියෙනවා ප්‍රෙතයන් සජිවිව බලා ගන්න පුලුවන් යුනිට්ස්.. (do google)..හැබයි එකෙ තාක්ශනේ අනුව තාම පෙන්නේ ප්‍රෙතයන් ඉන්නවා කියලා විතරයි.... ඉතින් දැන් මෙ බුද්දිමතු පිලි ගන්නවා ප්‍රෙත්‍රයන් වැනි ඇසට නොපෙනෙන ජිවින් කොටසක් ඉන්නවා කියලා.... :baffled::lol:තාක්ශනෙන් හොයා ganna දවස වෙනකන් ඔය මිනිසුන් කවදාවත් පිලිගනිද ප්‍රෙතයන්ට යමක් කල හැකි බව...
    ඒ වගෙ ගොඩක් දෙවල් තියෙනවා බන්.. අපිට හිතන්න වත් බැරි දෙවල් .. ඔය වගේ දෙශනා කරලා තියෙන කොච්චර නම් තියෙද අපිට පිලි ගන්න අමාරු... නමුත් උන් වහන්සේ එවා දෙශානා කරලා හමාර කරෙ මිට අවුරුදු ගානකට කලින්.. ඒ සියල්ල අවබොද කර ගත් නිසා.. :dull:

    උන් වහන්සේ වදාරපු දෙවල් තව ඉදිරියේ දි මිනිසුන් විසින් තව තවත් සොයා ගනි... කාලය ඒ වෙනු වෙන් විඩන්ගු කරාවි ... අවසානේ මැරිලා යාවි.. එකයි උන් වහන්සේ කිව්වෙ කාලය සිමිතයි අප්‍රමාදි වන්න කියලා... :)

    මෙතන බුදුන් කිව්ව දේවල් බොරු කියල කිව්වෙ නෑ බන්, කිව්ව දේවල් උන්වහන්සේ දැක්ක රාමුවට සාපේක්ශව සත්‍යයි කියල පිලිඅරගෙන කතා කරේ. නිර්වානය වගේ සන්කල්පයක් එක්ක බලද්දි ඔහ පෙරේතයො වගේ ජීවීන් කොට්ටාශ ගැන කිව්ව එක කොච්චර සුලු දෙයක්ද බන්.

    මෙතන තියන ප්‍රශ්නෙ බුදුන් දැක්ක රාමුව/යතාර්තයව වඩා එහා මට්ටමක්/රාමුවක්/යතාර්තයක් තෙයෙන්න පුලුවන්ද කියන එක, ඒ බුදු නොදුටු යතාර්තය නිර්වානයට බලපාන්න පුලුවන්ද කියන එක.:)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මෙන්න මෙයා ලස්සනට කියනව ඕක, ලොකුවට හිතන් ඉන්න දෙයියෝ ගැන චිත්‍රෙ සෑහෙන බාල්දු වෙනව ඔය ප්‍රශ්නෙ හින්ද. අන්තිමට දෙයියෝ කියන්නෙත් මිනිස්සු වගේම ඊට වඩා ටිකක් ඉහල මට්ටමේ කෙනෙක් විතරයි :) අර බලසම්පන්න විශ්වකර්ම වැඩ කරන සියල්ල දත් දෙයිය නෙවේ ඉතුරුවෙන්නෙ, අපි වගේම ස්වභාවික ලෝකේ නීති රීති වලට යටත් සිමා සහිත පරාසයක වැඩ කරන්න පුළුවන් දෙයියෙක් :)

    හරියට පොයින්ට් එකට අහන ප්‍රශ්නෙකට කරන්න පුළුවන් වෙනස කොහොමද :D

    අල්ලට හැම දේම කරන්න බෑ කියල ඌ පිලිගත්ත. but allah has power over everything :baffled:
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    මගේ මුස්ලිම යාලුවෙක් මැවුම්වාදය හා බුදුහාමුදුරුවො ගැන ප්‍රශ්න දෙකක් ඇහුව. මේව ගැන උබල මොකද හිතන්නෙ.?

    1.හිතිල නැද්ද සර්වබලධාරී හෝ සියල්ලම දැනගත හැකි කෙනෙක් ඉන්නවා කියල උපකල්පනය කලොත් ඔහුට වර්ගමූළ(2) වගේ irrational number එකක සියලුම දශමස්ථාන එකක් නෑර දැනගත හැකිද කියල ?
    සියල්ල දැනගත්ත කියන්නෙ තවත් තියෙනව
    තවත් දැනගත්ත කියන්නෙ ඒත් ඉවර නෑ තව තියෙනව
    මං මේ කියන්නෙ මොකුත් සූත්‍රයක් හරි මොනම හෝ ක්‍රමයක් පාවිච්චි කල්ල මිලියන වෙනි අංකෙ මොකක්ද බිලියන වෙනි අංකෙ මොකක්ද කියල හොයන එකට නෙමේ හරියටම සියල්ලම දැනගැනීමට හරියට අපි 1/2 සියලුම දශමස්ථාන දැකල ප්‍රත්‍යක්ශ කරගෙන තියෙනව වගේ

    2.දැන් බුද්ධාගමට අනුව කියන්නෙ අපි සියල්ල ඉන්ද්‍රියයන් පහෙන් විතරක් දකින නිසා අපි බොරුවට සියල්ල සැපයි දුකයි කියල ගන්නව බුදුහාමුදුරුවො 6 වෙනි ඉන්ද්‍රිය වඩල ඒ සේරම අපි මවාගන්න දේවල් කියල අවබෝධ කලා ඒ නිසා අපි නොදකින සසර ඉවර කරන හැටි දැක්ක අපිට ඒක කියාදුන්න කියලනෙ
    දැන් අපි කොහොමද කියන්නෙ කාටවත් 7 වෙනි ඉන්ද්‍රියයක් වඩන්න බෑ කියල සමහර විට ඒ 7 වෙනි ඉන්ද්‍රිය වඩපු කෙනා දකින විදිහට බුදුහාමුදුරුවො සසර ගමන නතර කරපු එකත් බුද්ධාගමට අනුව අපි මරණෙන් සේරම නවතිනව කියල හිතං ඉන්න එක වැරදියි කියනවා වගේම වැරදි ඇතිනෙ 7 වෙනි ඉන්ද්‍රිය වඩපු කෙනාට පේන දේවල් වල හැටියට බුදුහාමුදුරුවොත් දැකල තියෙන්නෙ පොඩ්ඩයිනං ?

    මේවා ප්‍රශ්න නෙවෙයිනෙ. මේවා නිකං මෙහෙමත් වෙන්න පුවන් නේද? වගේ හිතලු නේ? මේ ප්‍රශ්න දෙකෙම තියෙන "තර්කයක්" මට නම් පේන්නේ නැහැ. තව ටිකක් ඔය ප්‍රශ්න දෙකේම තියෙන "තර්කය" පැහදිලි කරානම් අපිට මොකක් හරි පොසිටිව් සංවාදයක් කරන්න තිබ්බ.
     
    nuwan91

    Member
    Jul 15, 2016
    156
    7
    0
    1. මොඩ ප්‍රශ්නයක් කියල හිතෙන්නෙ අපේ දනුමට අනුවනෙ බන්.

    (1 ,1 පාද තියන ත්‍රිකොනෙක කර්නෙ නිචිත දිගක් තියෙන්න එපයි.)

    mchn bududahama kiyanne ganithayata eha giyapu deyak.
    uba 1,1 pada thiyene trikoneka nischitha digak thiyena nisa paithagaras premeyata anuwa 2 warga mulata nischitha agayak thiyenna oni kiyalane kiyanne, mchn hama thissema ganithaya niwaradi na, 100%k niwaradi na bn,
    ...=-3=-2=-1=0=1=2=3=4=5=...... kiyala pennanna puluwanne bn, ethakuta ganithaya 100%k hari kiyanne kohomada? gnaithaya gana hithala bududahame waradi hoyanna ba
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113

    මෙතන බුදුන් කිව්ව දේවල් බොරු කියල කිව්වෙ නෑ බන්, කිව්ව දේවල් උන්වහන්සේ දැක්ක රාමුවට සාපේක්ශව සත්‍යයි කියල පිලිඅරගෙන කතා කරේ. නිර්වානය වගේ සන්කල්පයක් එක්ක බලද්දි ඔහ පෙරේතයො වගේ ජීවීන් කොට්ටාශ ගැන කිව්ව එක කොච්චර සුලු දෙයක්ද බන්.

    මෙතන තියන ප්‍රශ්නෙ බුදුන් දැක්ක රාමුව/යතාර්තයව වඩා එහා මට්ටමක්/රාමුවක්/යතාර්තයක් තෙයෙන්න පුලුවන්ද කියන එක, ඒ බුදු නොදුටු යතාර්තය නිර්වානයට බලපාන්න පුලුවන්ද කියන එක.:)

    ithin bn mam ubata example ekak aran explain kare ... gaburu karunu aran kiwwoth ubata therei da mee sarala deyak therenne nethi eke..

    kaata hari pennanna puluwan widiyata hoya gaththoth (eheta dekala wage) edata thama pili ganne nirwaanaya gena .. ethanakan tharka karana eka witharai karanne.. ekai unwahanse kiwwe anawashya dewal walata yomu wunoth gamana yanna beh kiyala... eken sasara digu wenawa kiyalaa.. ekai kiwwe kaalaya simithai apramaaadi wanna kiyala...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේවා ප්‍රශ්න නෙවෙයිනෙ. මේවා නිකං මෙහෙමත් වෙන්න පුවන් නේද? වගේ හිතලු නේ? මේ ප්‍රශ්න දෙකෙම තියෙන "තර්කයක්" මට නම් පේන්නේ නැහැ. තව ටිකක් ඔය ප්‍රශ්න දෙකේම තියෙන "තර්කය" පැහදිලි කරානම් අපිට මොකක් හරි පොසිටිව් සංවාදයක් කරන්න තිබ්බ.

    ofcourse, these are hypothetical questions with 'some' logic behind it. Like may of religious claims. :)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ithin bn mam ubata example ekak aran explain kare ... gaburu karunu aran kiwwoth ubata therei da mee sarala deyak therenne nethi eke..

    kaata hari pennanna puluwan widiyata hoya gaththoth (eheta dekala wage) edata thama pili ganne nirwaanaya gena .. ethanakan tharka karana eka witharai karanne.. ekai unwahanse kiwwe anawashya dewal walata yomu wunoth gamana yanna beh kiyala... eken sasara digu wenawa kiyalaa.. ekai kiwwe kaalaya simithai apramaaadi wanna kiyala...

    :lol:

    "මෙතන බුදුන් කිව්ව දේවල් බොරු කියල කිව්වෙ නෑ බන්, කිව්ව දේවල් උන්වහන්සේ දැක්ක රාමුවට සාපේක්ශව සත්‍යයි කියල පිලිඅරගෙන කතා කරේ. නිර්වානය වගේ සන්කල්පයක් එක්ක බලද්දි ඔහ පෙරේතයො වගේ ජීවීන් කොට්ටාශ ගැන කිව්ව එක කොච්චර සුලු දෙයක්ද බන්.

    මෙතන තියන ප්‍රශ්නෙ බුදුන් දැක්ක රාමුව/යතාර්තයව වඩා එහා මට්ටමක්/රාමුවක්/යතාර්තයක් තෙයෙන්න පුලුවන්ද කියන එක, ඒ බුදු නොදුටු යතාර්තය නිර්වානයට බලපාන්න පුලුවන්ද කියන එක.:)"
     
    Last edited:

    nuwan91

    Member
    Jul 15, 2016
    156
    7
    0

    ඌ කරන්නෙ සර්වබලදාරී දෙවියක් ඉන්නව කියන එක ඇත්ත කියල උපකල්පනය කරල, එතනින් තර්කය ගොඩ නගන එක.
    [/QUOTE
    sarwa baladari dewiyek innawa kiyala upakalpanaya karamuko. me loke mawuweth ethumane, ai bn sarwa baladari dewiyo, ethuma kiyana kisima deyak padekatawath gananganne nathi api wage ewun mawwe??
     
    nuwan91

    Member
    Jul 15, 2016
    156
    7
    0
    ඔහොමත් පෙන්නන්න පුලුවන්ද :oo:

    puluwan bn. meka balapanko

    Untitled-2.jpg
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    මෙතන බුදුන් කිව්ව දේවල් බොරු කියල කිව්වෙ නෑ බන්, කිව්ව දේවල් උන්වහන්සේ දැක්ක රාමුවට සාපේක්ශව සත්‍යයි කියල පිලිඅරගෙන කතා කරේ. නිර්වානය වගේ සන්කල්පයක් එක්ක බලද්දි ඔහ පෙරේතයො වගේ ජීවීන් කොට්ටාශ ගැන කිව්ව එක කොච්චර සුලු දෙයක්ද බන්.

    මෙතන තියන ප්‍රශ්නෙ බුදුන් දැක්ක රාමුව/යතාර්තයව වඩා එහා මට්ටමක්/රාමුවක්/යතාර්තයක් තෙයෙන්න පුලුවන්ද කියන එක, ඒ බුදු නොදුටු යතාර්තය නිර්වානයට බලපාන්න පුලුවන්ද කියන එක.:)

    nangi machan,

    "ඒ බුදු නොදුටු යතාර්තය" kiyana waakye waraddak tyenawa. NODUTU kiyala kiyanne kohomada kiyana eka..... Oya kiyana nirawanayath sapeksha wana widiyata thawath chakrayak tiyenawanam tyenawa kiyala budu hamuduruwo NODAKKA kiyala kiyanne kohomada? Buddagame darshanaya follow karana ayata dharama karunu igena ganne terum ganne eewa pilipadinne mona taram amaruwakinda... ithin NIWEEMAta yanna tyena margayak tibena nisa niweemen ehata TYENAWANAM tiyena thawath concept ekakak dakkath eya ape niweeme margaya sakshath karaganna anawashya nam hetuwak neane e margaye yanna.

    Thrushnawa neathi kara uthsahayen ARAHATH wanna. Ethenata yanna kalin hithalu walin kaalaya winasha karaganna epa.

    akki, you haven't got my point. :)
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    මෙහෙම ගන්න. 1) ඔයා ඉරැශනල් නම්බර් වල දශමස්තාන ඔක්කොම දැනගැනීම "සර්වඥ" කියල ගන්න කියලා කියනවා. ඒත් ඒකේ ඉවරයක් නැහැ.

    2) ඔය 6 වෙනි ඉන්ද්‍රිය දි‍යුනු කරලා නිර්වාණය අවබෝධ කලා කියන අති සරලයි, ඇත්තටම වැරදියි. මොහොතකට ඔයා කියන එක හරි කියල ගමු. 7 වෙනි එකක් තිබ්බොත් වෙනම එකක් පෙනෙයි නේද කියලනේ අහන්නේ.

    බුදු හාමුදුරුවෝ කිව්වේ (මගේ සීමිත බුදු දහම ගැන දැනුම අනුව,) අපි මේ සියල්ල කරන්නේ අවිද්‍යාව නිසා කියල. 2 වර්ග මූලය බුදු හාමුදුරුවන්ගේ ( හෝ රහතන් වහන්සේගේ) ෆ්‍රේම් ඔෆ් රෙෆරන්ස් එකට අනුව "තියෙන" දෙයක් නෙවෙයි. ඒක අවිද්‍යාව නිසා නිර්මාණය කල දැනුමක් විතරයි. සියලු දැනුම නිර්මානය කරගන්නේම (මනසින්) අවිද්‍යාව නිසා කියලයි බුදු හාමුදුරුවෝ කිව්වේ. නිර්වාණය අවබෝදයේදි වෙන්නේ මේ "දැනුම", අවබෝදය නිසාම "නොදැනුම" ( අවිද්‍යාව හේතුවෙන් හදාගත්ත ඒවා බව )බව ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගැනීම. ඉතින් 7ක් තිබ්බොත් අරහෙමද , 8ක් තිබ්බොත් මෙහෙමද කියල කියන එක ඇත්තටම නො-පැනයක් (non-question) බවට පත් වෙනවානේ. නිර්වාණ අවබෝදයට අදාලත්වයක් නැති නිසා.

    ඇත්තම කිව්වොත් මේ ප්‍රශ්න දෙකෙම තර්කයක් නැහැ. මෙහෙම වුනොත් අරහෙම වෙන්න පුලුවන් නේද වගේ ප්‍රශ්න දෙකක් තියෙන්නේ.
     
    Last edited:
    • Like
    Reactions: KasunKDP