මගේ මුස්ලිම යාලුවෙක් මැවුම්වාදය හා බුදුහාමුදුරුවො ගැන ප්‍රශ්න දෙකක් ඇහුව. මේව ගැන උබල මොකද හිතන්නෙ.?
1.හිතිල නැද්ද සර්වබලධාරී හෝ සියල්ලම දැනගත හැකි කෙනෙක් ඉන්නවා කියල උපකල්පනය කලොත් ඔහුට වර්ගමූළ(2) වගේ irrational number එකක සියලුම දශමස්ථාන එකක් නෑර දැනගත හැකිද කියල ?
සියල්ල දැනගත්ත කියන්නෙ තවත් තියෙනව
තවත් දැනගත්ත කියන්නෙ ඒත් ඉවර නෑ තව තියෙනව
මං මේ කියන්නෙ මොකුත් සූත්‍රයක් හරි මොනම හෝ ක්‍රමයක් පාවිච්චි කල්ල මිලියන වෙනි අංකෙ මොකක්ද බිලියන වෙනි අංකෙ මොකක්ද කියල හොයන එකට නෙමේ හරියටම සියල්ලම දැනගැනීමට හරියට අපි 1/2 සියලුම දශමස්ථාන දැකල ප්රත්යක්ශ කරගෙන තියෙනව වගේ
2.දැන් බුද්ධාගමට අනුව කියන්නෙ අපි සියල්ල ඉන්ද්රියයන් පහෙන් විතරක් දකින නිසා අපි බොරුවට සියල්ල සැපයි දුකයි කියල ගන්නව බුදුහාමුදුරුවො 6 වෙනි ඉන්ද්රිය වඩල ඒ සේරම අපි මවාගන්න දේවල් කියල අවබෝධ කලා ඒ නිසා අපි නොදකින සසර ඉවර කරන හැටි දැක්ක අපිට ඒක කියාදුන්න කියලනෙ
දැන් අපි කොහොමද කියන්නෙ කාටවත් 7 වෙනි ඉන්ද්‍රියයක් වඩන්න බෑ කියල සමහර විට ඒ 7 වෙනි ඉන්ද්රිය වඩපු කෙනා දකින විදිහට බුදුහාමුදුරුවො සසර ගමන නතර කරපු එකත් බුද්ධාගමට අනුව අපි මරණෙන් සේරම නවතිනව කියල හිතං ඉන්න එක වැරදියි කියනවා වගේම වැරදි ඇතිනෙ 7 වෙනි ඉන්ද්රිය වඩපු කෙනාට පේන දේවල් වල හැටියට බුදුහාමුදුරුවොත් දැකල තියෙන්නෙ පොඩ්ඩයිනං ?

ප්රශ්නය තර්කානුකූලයි...එත් ඕකට උත්තර දෙන්න පුළුවන් එකෙක් මේ ෆෝරම් එකේ නැහැ...
උබට ලැබෙන්න පුළුවන් උත්තර ටිකක් මම කියන්නම්...
ඕක උබට කිව්වට තේරුම් ගන්න බැහැ..
තොපි කුරුසියෝ...හම්බයෝ පන්නමු...
බුද්දාගම තියෙන්නේ තමන් ම දැකල තේරුම් ගන්න...
එක කියල දෙන්න බැහැ...
<සූත්‍රයක නමක්> කියවන්න....එකේ ඕක පැහැදිලිව තියෙනවා..
මෝඩ කතාවක්...
මේ වගේ උත්තර ලැබෙයි![]()

ඇයි දැන් මෙතන කී දෙනෙක් උත්තර දීල තියෙනවද??
උඹ නිකන් ත්‍රේඩ් එකේ අන්තිමට මේ කමෙන්ට් දාන්නෙ උත්තර නෑ කියල පෙන්නන්නද???

ඔන්න අනිත් පොන්නයත් ආවා. පුක නොදී හිටපං බං. උඹල වගේ මිලිමීටර් දෙකේ මොළයක් තියෙන එවුන්ට මේවා තේරුම් කරන්න බෑ. මේ වෙන කොට උඹලගේ ආගම් මේ ලොකේ පට්ටපල් බොරුවක් කියල ඔප්පුවෙලා ඉවරයි. ඒ හින්ද වදින කුරුසියක් වැදගෙන පැත්තකට වෙලා තමන්ගේ දේ දිග පළල හොයපන්. ඇවිල්ල පුක දීල වණ කරගන්නේ නැතිව.

ඔන්න එකයි....හරි මට කියහන්කෝ මිලිමීටර් කීයක් තියෙන්න ඕනෙද මොලේ ඕක තේරුම් ගන්න? 

උඹට ඕනෙකම තියෙන්නෙත් එක නෙහ්? අනේ යකෝ තොපේ සිගිති මොලේ.

එහෙම එකක් නැහැ බන්...මේකේ උන් දෙන සාමාන්‍ය උත්තර ටිකක් කිව්වේ...
ඇයි දැන් මෙතන කී දෙනෙක් උත්තර දීල තියෙනවද??
උඹ නිකන් ත්‍රේඩ් එකේ අන්තිමට මේ කමෙන්ට් දාන්නෙ උත්තර නෑ කියල පෙන්නන්නද???
එහෙමද කියල තියෙන්නේ?
හොදට බලන්න.... 

කොලවරියෝ දැන් උබේ ජේසු වලෙන් නැගිට්ට එක හරි... ඉතින් බන් වලෙන් නැගිටින්න පුලුවන් නම් අරුන්ට මොන හුත්තටද ඇන ගහන්න දුන්නේ... ඒ වෙලාවෙම ඔය වැඩ ටික දාලා ඔක්කොමට වැඩේ දෙන්න තිබුන නේ...
තොපිටත් තොපේ ඇහේ තියන පොල් පරාලේ පේන්නේ නෑ... අනුන්ගේ ඇහේ තියන පොල් කෙන්ද පේන්නේ...

ප්රශ්නය තර්කානුකූලයි...එත් ඕකට උත්තර දෙන්න පුළුවන් එකෙක් මේ ෆෝරම් එකේ නැහැ...
උබට ලැබෙන්න පුළුවන් උත්තර ටිකක් මම කියන්නම්...
ඕක උබට කිව්වට තේරුම් ගන්න බැහැ..
තොපි කුරුසියෝ...හම්බයෝ පන්නමු...
බුද්දාගම තියෙන්නේ තමන් ම දැකල තේරුම් ගන්න...
එක කියල දෙන්න බැහැ...
<සූත්‍රයක නමක්> කියවන්න....එකේ ඕක පැහැදිලිව තියෙනවා..
මෝඩ කතාවක්...
මේ වගේ උත්තර ලැබෙයි![]()

ගොඩක් උන්ට ප්‍රශ්නෙ තේරුම්ගන්නත් බෑ., ඉතින් කොහෙද.
අහන්න පුලුවන් සරලම විදියට අහුවෙ. දිගින් දිගටම පැහැදිලි කරා ප්‍රශ්නෙ.,
ඒත් 90% ම තියෙන්නෙ උබ කියපු ජාතියෙ උත්තර තමයි.
මේකෙ වැඩිපුර ඉන්නෙ බෞද්ද උන් නෙ, ඉතින් එකනිසයි බෞද්දාගම ගැන ප්‍රශ්න අහන්නෙ.
මට ක්‍රිස්තියානි ආගම ගැන අහන්න ප්‍රශ්නෙ නෑ, මම ක්‍රිස්තියානි පවුලක නිසා. එකෙ තියන අවුපාඩු ගැන මම හොදට දන්නව.
මේක මුස්ලිම එකෙක් දැක්ක ගමන් මම ප්‍රශ්න අහනව.
මුන් හිටහාගෙන ඉන්නෙ අපිට මේරටේ බෞද්දාගම නැති කරන්න ngo වලින් සල්ලි හම්බෙන්ව කියල..![]()

NGO වලින් සල්ලි දෙනවනම් අපිට කලින් මුලින්ම ඔය වගේ ත්‍රෙඩ් දාන්නේ මේකේ බන දේශනා කරන උන් නේ බන්...

NGO වලින් සල්ලි දෙනවනම් අපිට කලින් මුලින්ම ඔය වගේ ත්‍රෙඩ් දාන්නේ මේකේ බන දේශනා කරන උන් නේ බන්...
![]()
කන්ඩ ලැබෙනව නම් කබරය තලගොයා කරගනී.machan math muslim
oya wal pal agam prashna walin minisu maina epa bun
apith hoda manusayo thama apita paduwe ena depan manusayo widihata
anwasaha redayal katha karala ubata wadakuth na ape katawath wadakuth na nikan ahaka ena minisunata thitha kunuharupen baina eka thama godak welawata wene
mokada bun eke atal eka !

මෙහෙම Thread දාන්නේ නිකමට යැ බන්. මොකද එළකිරියේ තිපිටක ආචාර්ය වරු ඉන්නවා යැ. අරමුණ ඉතින් පහර ගහන එක මිසක් වෙන මොකද්ද? හැබැයි කසුනයා අන්තිමට මිසින්.![]()
උත්තර නැහැ කියල නෙමෙයි මම කිව්වේ...එහෙමද කියල තියෙන්නේ?
හොදට බලන්න....
මම කිව්වේ තර්කානුකූලයි, එත් ඕකට උත්තර දෙන්න පුළුවන් එකෙක් මෙතන නැහැ කියල...උබ තේරුම් ගන්න විදිහට තමා උඹ කමෙන්ට් කරන්නේ...
මම නම් උත්තරයක් දැක්කේ නැහැ හරි හමන්...ඊයේ අර රේජ්ගයි කියන කෙනා නම් පැහැදිලිව තර්කානුකූලව උත්තර දුන්න ප්‍රශ්නෙකට බොරු වැල් වටාරම් බයිලා නැතුව උබලට ඕක තේරුම් ගන්න බැහැ...අරක කියවන්න, මේක කියවන්න වගේ දේවල් නැතුව...
ප්‍රශ්න කරා කියල බුදු දහම වට්ටන්න බැහැ...ඒ නිසා මේවට තරහ ගන්න එපා...දැන් උබල කතෝලික ආගමට අපහාස කරාට, ටැග දැම්මට, කුණුහරුප කිව්වට අපි ගණන් වත් ගන්නවද? අපි දන්නවා ඕව කරලා කිසි දෙයක් වෙනස් වෙන්නේ නැහැ කියල...ඒ නිසා කතා කරලා ඕනේ දෙයක් සාකච්චා කරන්න පුළුවන්...බයවෙන්න හේතුවක් නැහැ...![]()

එහෙම කියන්න එපා බන්, උන් මේ වගේ තර්කානුකූලව හිතන්න පටන්ගන්න එකත් වටිනව.