මුස්ලිම් වහල්බාවය සහ බුදු දහමේ චින්තන නි&#3503

ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    මේකත් බලන්න

    Qur'anic reference

    The Qur'an states that God (in Arabic, Allah) despises apostasy. See verses [Qur'an 3:72], [Qur'an 3:90],[Qur'an 16:106],[Qur'an 4:137] and [Qur'an 5:54] which deal with apostasy directly and which state that Allah will punish and reject apostates in the afterlife. Except 16:106-109, the verses that discuss apostasy all appear in surahs identified as Madinan and belong to the period when the Islamic state had been established.
    W. Heffening states that in Qur'an "the apostate is threatened with punishment in the next world only," adding that Shafi'is interpret verse [Qur'an 2:217] as adducing the main evidence for the death penalty in the Qur'an. Wael Hallaq holds that "nothing in the law governing apostate and apostasy derives from the letter of the holy text."[4]
    The late dissenting Shia jurist Grand Ayatollah Hossein-Ali Montazeri, a significant Shi'a religious authority, stated that the above verses do not prescribe an earthly penalty for apostasy.[9]
     
    gonbaas

    Banned
    Dec 9, 2009
    242
    11
    0

    දැන් ඔතනම කියනවා නේද කුරාණයේ හැටියට ආගම අතහැරීමට දඬුවම ලැබෙන්නේ පරලොවදී කියලා?
    ආගම නිවැරදිව නොඇදහීම නිසා පරලොවදී යම් අවාසියක් වීම බුදු දහමෙත් තියෙනවා නේද?

    ඕකට මරණ දඬුවම දීම මුල් ඉස්ලාම් දහමේ සිටම පැවතුනා යන්නට විරුද්ධ අදහස් ඕනෙ තරම් තියෙනවා.
    මේ බලන්න:
    Wael Hallaq states the death penalty was a new element added later and "reflects a later reality and does not stand in accord with the deeds of the Prophet".
    Reference : Jane Dammen McAuliffe, general editor (2001). "Apostasy". in McAuliffe, Jane Dammen. Encyclopaedia of the Qur'an. 1. Leiden: Brill. ISBN 978-90-04-11465-4.
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    ඔය යාළුවා කියන්නේ ඉස්ලාම් ආගමට අනුව ආගම අතහරින අය මරන්න ඕනෙ කියලා නියෝග කරල තියෙනව කියලා නේද?
    එහෙම දෙයක් කුරාණයේ කියල තියෙන්නෙ කොහෙද?
    මුස්ලිම් අය එහෙම කළ යුතු නම් එහෙම නොකරන අය මුස්ලිම් වරුන් නෙවෙයි නේද?
    එහෙමනම් අරාබි රටවල ප්‍රදේශ කිහිපයක ඉන්න සුළු පිරිසක් හැරුණ විට ලෝකයේ වෙන මුස්ලිම් වරුන් නැද්ද?

    මගේ දෙවෙනි ප්‍රශ්නයට (කාලාම සූත්‍රය ගැන) උත්තරය කොහෙද?

    wena ratawal wala oka karanna ba mokada e rata wal wala wenama neethiyak thiyena hinda udaharanayak hatiyata SL wala ba USA wala ba UK wala ba namuth arabu ratawal wala puluwan. mehema deyak kuranaye kiyala nathuwa athi kiyala mata hodatama sure namuth minissu mehema ekak hadaagena thiyenawa.
     
    ඔවු, සමහර මිනිස්සු එහෙම එකක් හදාගෙන තියෙනවා. ඒක ඒ මිනිස්සුන්ගේ ප්‍රශ්ණයක්. ආගමේ වැරැද්දක් නෙවෙයි.
     
    Last edited:

    gonbaas

    Banned
    Dec 9, 2009
    242
    11
    0
    කාළාම සූත්‍රය ගැන අපි මෙතන කතා කරලා තියෙනවා: http://www.elakiri.com/forum/showthread.php?t=302960

    සිංහල පරිවර්තනයක්නම් දැනට මා සතුව නැහැ.

    ලින්ක් එකට ස්තුතියි යාළුවා...

    කාලාම සූත්‍රයේ හැටියට යම් ධර්මයක් පිළිගන්න නම් ඒක මෙලෙස පිරික්සා බැලිය යුතුයි.
    ඒ ධර්මය:
    1. කුසල්ද?
    2. නිවැරදියිද?
    3. නුවණැත්තන්ගේ ප්‍රශංසාවට ලක් වූ දෙයක්ද?
    4. සම්පූර්ණ කරන ලද, සමාදාන වශයෙන් ගන්නා ලද දෙයක්ද?
    5. හිත පිණිස - සැප පිණිස පවතින්නේද?
    එසේනම් එය පිළිගැනීම සුදුසුයි.

    ඉතින් මේ හැම කාරණයක්ම:
    # තමන්ගේ සංස්කෘතියට
    # තමන් නුවණැත්තැන්යැයි සලකා ගරු කරන අයගේ අදහස් වලට
    # තමන් ඉගෙනගෙන ඇති දෙයට
    # තමන්ගේ දැනට පවතින විශ්වාස වලට
    සාපේක්ෂයි නේද?

    එහෙමනම් කාලාම සූත්‍රයේ පෙන්වන විදියට තීරණ ගනිද්දි පවා අපි යම් කිසි දැනුම් පද්ධතියක් මූලිකව පිළිගන ඉන්නවා නේද?

    ඕනෙම ආගමක් පිළිපදින කෙනෙකුට පුලුවන් නේද කාලාම සූත්‍රයේ කියන ඔය නිර්ණායක පහ තමන්ගේ ආගම සම්බන්ධයෙන් සම්පූර්ණ වෙනවා කියලා හිතන්න?

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    දැන් ඔතනම කියනවා නේද කුරාණයේ හැටියට ආගම අතහැරීමට දඬුවම ලැබෙන්නේ පරලොවදී කියලා?
    ආගම නිවැරදිව නොඇදහීම නිසා පරලොවදී යම් අවාසියක් වීම බුදු දහමෙත් තියෙනවා නේද?

    ඕකට මරණ දඬුවම දීම මුල් ඉස්ලාම් දහමේ සිටම පැවතුනා යන්නට විරුද්ධ අදහස් ඕනෙ තරම් තියෙනවා:

    Wael Hallaq states the death penalty was a new element added later and "reflects a later reality and does not stand in accord with the deeds of the Prophet".
    Reference : Jane Dammen McAuliffe, general editor (2001). "Apostasy". in McAuliffe, Jane Dammen. Encyclopaedia of the Qur'an. 1. Leiden: Brill. ISBN 978-90-04-11465-4
    .
    අනේ ඔයා ට කොච්චර කිව්වත් තේරෙන්නෙ නැහැනේ?
    කුරාන් එකේ තියෙනවද මරන්න කියලා ? උත්තරේ කුරන් පාට කීපයක් තියෙනවා නමුත් අර්තදැක්වීමේදී එකඟතාවයක් නැහැ. කුරාන් එකෙ නැතුව නෙමෙයි.
    According to Tafsir

    More recently, Sayyid Abul Ala Maududi, a noted 20th century Islamic Scholar argued that verses [Qur'an 9:11] of the Qur'an sanction death for apostasy. The argument given by Mawdudi[16] for these verses is:
    "The following is the occasion for the revelation of this verse: During the pilgrimage (hajj) in A.H. 9 God Most High ordered a proclamation of an immunity. By virtue of this proclamation all those who, up to that time, were fighting against God and His Apostle and were attempting to obstruct the way of God's religion through all kinds of excesses and false covenants, were granted from that time a maximum respite of four months. During this period they were to ponder their own situation. If they wanted to accept Islam, they could accept it and they would be forgiven. If they wanted to leave the country, they could leave. Within this fixed period nothing would hinder them from leaving. Thereafter those remaining, who would neither accept Islam nor leave the country, would be dealt with by the sword." In this connection it was said: "If they repent and uphold the practice of prayer and almsgiving, then they are your brothers in religion. If after this, however, they break their covenant, then war should be waged against the leaders of kufr (infidelity). Here "covenant breaking" in no way can be construed to mean "breaking of political covenants". Rather, the context clearly determines its meaning to be "confessing Islam and then renouncing it". Thereafter the meaning of "fight the heads of disbelief" ([Qur'an 9:11]) can only mean that war should be waged against the leaders instigating apostasy." Mawdudi's interpretation is supported by other Muslim writers. For example, Afzal ur-Rahman in Muhammad, Blessing for Mankind, Seerah Foundation, London, Revised Second Edition, 1988, p. 218 under "Apostasy" states:
    "People who turn away from Islam and do not repent but wage war and create mischief in the land are also considered as murderers. "But if they break their oaths after making compacts and taunt you for your faith, you should fight with these ringleaders of disbelief because their oaths are not trustworthy: it may be that the sword alone will restrain them" ([Qur'an 9:12]). And in Surah Al-Nahl, "But whosoever accepts disbelief willingly, he incurs God's Wrath, and there is severe torment for all such people"([Qur'an 16:106]) However, there are also some scholars that reject Mawdudi's interpretation. S. A. Rahman concluded "that not only is there no punishment for apostasy provided in the Book but that the Word of God clearly envisages the natural death of the apostate. He will be punished only in the Hereafter…"[17]
    He continues and says that there is no reference to the death penalty in any of the 20 instances of apostasy mentioned in the Qur'an.
    නමුත් ප්‍රායෝගික තත්වය මොකක්ද? ඉස්ලාම් කියන්නේ කුරාන්, හඩිත් වල තියෙන් ඒවා අනුගමනය කිරීම. හඩිත් වල තියෙන්නෙ මොහොමඩ් ගෙ කියුම් කෙරුම්. මුස්ලිමුන් මුහම්මද් අනුගමනය කල යුතුයි.
    මම ආයිත් අහනවා ඉස්ලාම් ආගම දැන් හඩිත් ප්‍රතික්ශේප කරලද?
    ඉස්ලාම් ආගම දැන් ෂරියා නීතිය ප්‍රතික්ශේප කරලද?:lol:
    එහෙමත් නැත්නම් ඉස්ලාම් කියන්නේ කුරාන් එක විතරද?

    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    අනේ ඔයා ට කොච්චර ඉස්ලාම් ආගම දැන් ෂරියා නීතිය ප්‍රතික්ශේප කරලද?

    menna meka thama mata thiyena prashne me neethiye thiyena okkoma agamata anuwa daapuwada nattnam minissunge wasiyata hadaa gatta ewada? q'uran eke ehema deyak nattnam ai minissu thamunge rate nneethiya hatiyata meka use karanne?
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    ලින්ක් එකට ස්තුතියි යාළුවා...

    කාලාම සූත්‍රයේ හැටියට යම් ධර්මයක් පිළිගන්න නම් ඒක මෙලෙස පිරික්සා බැලිය යුතුයි.
    ඒ ධර්මය:
    1. කුසල්ද?
    2. නිවැරදියිද?
    3. නුවණැත්තන්ගේ ප්‍රශංසාවට ලක් වූ දෙයක්ද?
    4. සම්පූර්ණ කරන ලද, සමාදාන වශයෙන් ගන්නා ලද දෙයක්ද?
    5. හිත පිණිස - සැප පිණිස පවතින්නේද?
    එසේනම් එය පිළිගැනීම සුදුසුයි.

    ඉතින් මේ හැම කාරණයක්ම:
    # තමන්ගේ සංස්කෘතියට
    # තමන් නුවණැත්තැන්යැයි සලකා ගරු කරන අයගේ අදහස් වලට
    # තමන් ඉගෙනගෙන ඇති දෙයට
    # තමන්ගේ දැනට පවතින විශ්වාස වලට
    සාපේක්ෂයි නේද?

    එහෙමනම් කාලාම සූත්‍රයේ පෙන්වන විදියට තීරණ ගනිද්දි පවා අපි යම් කිසි දැනුම් පද්ධතියක් මූලිකව පිළිගන ඉන්නවා නේද?

    ඕනෙම ආගමක් පිළිපදින කෙනෙකුට පුලුවන් නේද කාලාම සූත්‍රයේ කියන ඔය නිර්ණායක පහ තමන්ගේ ආගම සම්බන්ධයෙන් සම්පූර්ණ වෙනවා කියලා හිතන්න?

    දැනුම කාලයට, සන්ස්කෘතියට සාපේක්ශයි කියන එකනේ ඔයාගේ බේස් එක. එහෙම නං අපි හරි වචන පාවිච්චි කරමු. අපිට අරක මේක කියලා හිතන්න බැහැ. යමෙකුට මේ කාරනා පහ සම්පූර්ණ වෙනවා කියලා තමන්ගෙ ආගම සම්බන්දයෙන් කියවීමක්(reading) -(හිතන්න නෙවෙයි ) තියෙන්න පුලුවන්. නමුත් එක එක්කෙනාට ඔනේ ඔනේ හැටියට කියවන්න බැහැ නේ. මේ කරුනු කාරනා (නිර්නායක ) වල පදනම මොකක්ද? බෞද්ධ දර්ශනය. එහෙනම් කියවීමත් සාපේක්ශයි- මොකටද? බෞද්ධ දර්ශනයට! :lol:
    ඔයා මේතනට වාදයක්-(Argument) විදියට දැනුම් පද්දති වල සාපේක්ශ බව ගෙනැල්ල්ලා මේ කරුනු පහට විතරක් නිරපේක්ශ බවක් ආරෝපනය කරන්න හදනව.
    :lol:

    එහෙනං දැං බෞද්ධ දර්ශනයේ එන "කුසල්" මද ඉස්ලාම් කුසල්?
    බෞද්ධ දර්ශනයේ එන "නිවැරදි"මද ඉස්ලාම් වල "නිවැරදි"?
    බෞද්ධ දර්ශනයේ එන " හිතසැප"මද ඉස්ලාම් වල " හිතසැප"?
    :lol:
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121

    කරුණු දෙකක් නිසා මම මෙතනදි එකඟ වෙන්නෙ නෑ.
    පළවෙනි කාරණය, බුදුන්වහන්සේ ඔය ටික කියල නවත්තන්නෙ නෑ. ඉන් පසුව උන්වහන්සේ ප්‍රශ්න කරනවා රාග, ද්වේෂ, මෝහ සහිත ධර්මයන් සහ ඉන් තොර වූ ධර්මයන් ගැන. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් වෙන් වූ ධර්ම තමයි තමාගේත්, අන්‍යයන්ගේත් හිතසුව පිණිස පවතින බව උන්වහන්සේ පෙන්වා දෙන්නේ. කාළාමවරු ඒ හා එකඟ වෙනවා.

    දෙවන කාරණය, අප හැම කෙනෙක්ම තම තමන් ලද අත්දැකීම් මත තීරණ ගන්න බව ඇත්ත. නමුත් මෙතනදි කියනවා ආගමික පොතපතේ, සම්ප්‍රදායේ තිබූ පමණින් පිළිගන්න එපා කියලත්. අප ඉගෙන ගත් දේ, පවතින විශ්වාස අයත් වන්නෙ ඒ ගොඩට.

    නමුත් කෙනෙක් ධර්මය පිළිපැද, විවේචනාත්මකව හිතා බලා, එහි ඇති හොඳ නරක අවබෝධ කරගෙන ඉන්පසු හිතනවනම් තමන් අදහන ධර්මයම හොඳයි කියල, සුවය ප්‍රීතිය උදෙසා පවතිනවය, රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් තොරය කියල, එතන තියෙන්නෙ තමන්ම තෝරා ගැනීමක්.

    ඉතින් මෙතනදි කුසල්යයි තමුන් හිතන දේ, නුවණැත්තන්යයි තමුන් හිතන අය ආදියනම් තම තමාගෙ නැණ පමණට තමා.
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    menna meka thama mata thiyena prashne me neethiye thiyena okkoma agamata anuwa daapuwada nattnam minissunge wasiyata hadaa gatta ewada? q'uran eke ehema deyak nattnam ai minissu thamunge rate nneethiya hatiyata meka use karanne?

    මටත් හිතෙන්නෙ පසුකාලීනව මේවා ගොඩක් වෙනස් කරලය කියලා. මං ඒකෙන් අදහස් කරන්නෙ නෑ නීති වෙනස් නොවී තියෙන්න ඕනෙ කියලා. නීති කාලයට ගැලපෙන ආකාරයට, ඒ ඒ කාලයට එන ප්‍රශ්න අනුව වෙනස් විය යුතුයි. නමුත් දැන් ප්‍රශ්නය කට්ටිය නීති එහෙම වෙනස් කරන්න සූදානම් නැති එකයි.

    සියලුම ආගමික කර්තෘවරුන් තම තමාගෙ යුගයේ සමාජ පරිවර්තනයක් කළ විප්ලවවාදීන්. ප්‍රශ්නෙ තියෙන්නෙ ඔවුන්ගෙ අනුගාමිකයින් දැඩි මතධාරීන්; සාම්ප්‍රදායවාදීන්; හණමිටිකාරයින්. ඉස්ලාම් විතරක් නෙවෙයි, අනික් ආගම් සම්බන්ධයෙනුත් එහෙමයි.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    මටත් හිතෙන්නෙ පසුකාලීනව මේවා ගොඩක් වෙනස් කරලය කියලා. මං ඒකෙන් අදහස් කරන්නෙ නෑ නීති වෙනස් නොවී තියෙන්න ඕනෙ කියලා. නීති කාලයට ගැලපෙන ආකාරයට, ඒ ඒ කාලයට එන ප්‍රශ්න අනුව වෙනස් විය යුතුයි. නමුත් දැන් ප්‍රශ්නය කට්ටිය නීති එහෙම වෙනස් කරන්න සූදානම් නැති එකයි.

    සියලුම ආගමික කර්තෘවරුන් තම තමාගෙ යුගයේ සමාජ පරිවර්තනයක් කළ විප්ලවවාදීන්. ප්‍රශ්නෙ තියෙන්නෙ ඔවුන්ගෙ අනුගාමිකයින් දැඩි මතධාරීන්; සාම්ප්‍රදායවාදීන්; හණමිටිකාරයින්. ඉස්ලාම් විතරක් නෙවෙයි, අනික් ආගම් සම්බන්ධයෙනුත් එහෙමයි.

    ow ow ape palliyenuth keeya maruwada e kale palliyata wiruddawa talks dunna kiyala habai dan ehema na
     
    Jan 24, 2009
    3,532
    130
    0
    ow ow ape palliyenuth keeya maruwada e kale palliyata wiruddawa talks dunna kiyala habai dan ehema na
    කාලයට ගැලපෙන විදියට යම් යම් දේවල් ලිහිල් කිරීම , වෙනස් කිරීම, අලුතින් දේවල් එකතු කිරීම ආගමට වගේම ආගම අදහන උදවියගේ හිත සුව සදහා හේතු වෙනවා:yes::yes::yes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    කාලයට ගැලපෙන විදියට යම් යම් දේවල් ලිහිල් කිරීම , වෙනස් කිරීම, අලුතින් දේවල් එකතු කිරීම ආගමට වගේම ආගම අදහන උදවියගේ හිත සුව සදහා හේතු වෙනවා:yes::yes::yes:

    aniwa eka atta kalayata nogalapena dewal aien karala hoda dewal pamanak thiya ganna ona.
     
    gonbaas

    Banned
    Dec 9, 2009
    242
    11
    0
    ඔබේ දිගු විස්තරයට ස්තුතියි.ආගම් අතැර යන එක මෙතෙනට කොහෙත්ම අදාළ නෑ.අවබෝධය සඳහා සිතීමේ නිදහස අතර ඇති පරතරය පෙන්වා දෙමින් අපට හිමි ඒ වටිනාකමින් යායුතු නියම දිශාව තෝරාගෙන සත්‍යය කරා අප යා යුතු බවයි මෙතනින් අදහස් කලේ.සිතාමතා යම් කරුනක් අතැරදමා නෑ.මේ සම්බන්ධ තවත් අපමන කරුනු තියනව-මෙතන නොකී.

    කාලාම සූත්‍රයේ ඔයා අතහැරදමා තියෙන කොටස තමයි මෙතැනදී වැඩීයෙන්ම වැදගත් වෙන්නේ.

    දැනුම කාලයට, සන්ස්කෘතියට සාපේක්ශයි කියන එකනේ ඔයාගේ බේස් එක. එහෙම නං අපි හරි වචන පාවිච්චි කරමු. අපිට අරක මේක කියලා හිතන්න බැහැ. යමෙකුට මේ කාරනා පහ සම්පූර්ණ වෙනවා කියලා තමන්ගෙ ආගම සම්බන්දයෙන් කියවීමක්(reading) -(හිතන්න නෙවෙයි ) තියෙන්න පුලුවන්. නමුත් එක එක්කෙනාට ඔනේ ඔනේ හැටියට කියවන්න බැහැ නේ. මේ කරුනු කාරනා (නිර්නායක ) වල පදනම මොකක්ද? බෞද්ධ දර්ශනය. එහෙනම් කියවීමත් සාපේක්ශයි- මොකටද? බෞද්ධ දර්ශනයට! :lol:
    ඔයා මේතනට වාදයක්-(Argument) විදියට දැනුම් පද්දති වල සාපේක්ශ බව ගෙනැල්ල්ලා මේ කරුනු පහට විතරක් නිරපේක්ශ බවක් ආරෝපනය කරන්න හදනව.

    එහෙනං දැං බෞද්ධ දර්ශනයේ එන "කුසල්" මද ඉස්ලාම් කුසල්?
    බෞද්ධ දර්ශනයේ එන "නිවැරදි"මද ඉස්ලාම් වල "නිවැරදි"?
    බෞද්ධ දර්ශනයේ එන " හිතසැප"මද ඉස්ලාම් වල " හිතසැප"?

    මම කලින් කිව්වේ ඕක තමතමන්ගේ සංස්කෘති වලට සාපෙක්ශව විග්‍රහ කලොත් වෙන දේ. නිරපේක්ශ කතාවක් නෙවෙයි. මම පිළිගන්නවා බුදුරජාණන් වහන්සේ ඔතනදි අදහස් කලේ බුදු දහමට සාපේක්ශව බව. ඉතුරු ටික කියවන්නකෝ:

    කරුණු දෙකක් නිසා මම මෙතනදි එකඟ වෙන්නෙ නෑ.
    පළවෙනි කාරණය, බුදුන්වහන්සේ ඔය ටික කියල නවත්තන්නෙ නෑ. ඉන් පසුව උන්වහන්සේ ප්‍රශ්න කරනවා රාග, ද්වේෂ, මෝහ සහිත ධර්මයන් සහ ඉන් තොර වූ ධර්මයන් ගැන. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් වෙන් වූ ධර්ම තමයි තමාගේත්, අන්‍යයන්ගේත් හිතසුව පිණිස පවතින බව උන්වහන්සේ පෙන්වා දෙන්නේ. කාළාමවරු ඒ හා එකඟ වෙනවා.

    දෙවන කාරණය, අප හැම කෙනෙක්ම තම තමන් ලද අත්දැකීම් මත තීරණ ගන්න බව ඇත්ත. නමුත් මෙතනදි කියනවා ආගමික පොතපතේ, සම්ප්‍රදායේ තිබූ පමණින් පිළිගන්න එපා කියලත්. අප ඉගෙන ගත් දේ, පවතින විශ්වාස අයත් වන්නෙ ඒ ගොඩට.

    නමුත් කෙනෙක් ධර්මය පිළිපැද, විවේචනාත්මකව හිතා බලා, එහි ඇති හොඳ නරක අවබෝධ කරගෙන ඉන්පසු හිතනවනම් තමන් අදහන ධර්මයම හොඳයි කියල, සුවය ප්‍රීතිය උදෙසා පවතිනවය, රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් තොරය කියල, එතන තියෙන්නෙ තමන්ම තෝරා ගැනීමක්.

    ඉතින් මෙතනදි කුසල්යයි තමුන් හිතන දේ, නුවණැත්තන්යයි තමුන් හිතන අය ආදියනම් තම තමාගෙ නැණ පමණට තමා.

    ඔයා කියන කතාව නිවැරදියි. කාලාම සූත්‍රය අනුව කරනු ලබන පිරික්සීමකදී මුලින්ම ලෝභ, ද්වේශ මෝහ වලින් තොර දේවල් හොඳ දේවල් බව පිලිගැනීමට සිදු වෙනවා. පෘථඃජන පුද්ගලයකුට ලෝභ, ද්වේශ මෝහ නරක දේවල් බව ප්‍රත්‍යක්ශ වශයෙන් අවබෝධ වෙලා නෑ. ඔහු එය දැනගන්නේ ඔහුගේ මනසට, උගත් දේට සහ සංස්කෘතියට සාපේක්ශවයි.
    බෞද්ධ සහ ඊට ආසන්න සංස්කෘති වල තමයි ලෝභ, ද්වේශ, මෝහ නරක දේවල් බව පිලිගැනෙන්නේ. බටහිර යුරොපීය සහ උතුරු ඇමරිකාවේ අද පවතින සංස්කෘතියේ ලෝභය ඒ තරම් නරක දෙයක් ලෙස දකින්නේ නෑ. ලෝකයේ බොහෝ ආගම් වලත් ලෝභයේ සමහර ආකාර හොඳ දේවල් හැටියට තමයි පෙන්වන්නේ.

    ඉතින් ලෝභ ද්වේශ මෝහ සම්පූර්ණයෙන් අතහැරීම හොඳ දෙයක් හැටියට දකින්නේ බුදු දහමේ සහ බෞද්ධ හෝ ඒට ආසන්න සංස්කෘති වල පමණක් නම්, කාලාම සූත්‍රයේදී ඉගැන්වෙන්නේ යම් කිසි ධර්මයක් බුදු දහමට/ බෞද්ධ සංස්කෘතියට සාපේක්ශව පිරික්සා බැලීමක් නේද?

    ඉස්ලාම් ආගම හැදෙන්න කලින් අරාබි සංස්කෘතිය තුළ වියුක්ත දෙවියන් වහන්සේ කෙනෙක් ගැන අදහක් තිබුණා. ඒ දැනුම තුලින් තමයි ඉස්ලාම් දහම බිහි වුනේ. ඒ නිසා අල්ලාඃ දෙවියන් වහන්සේ පිළිගැනීම අරාබි වරුන්ට පහසු වුණා. ඒ වගේම දඹදිවත් බුදුරජාණන් වහන්සේ බිහි වෙන්න කලින් සිටම සංසාරය ගැන, මෙලොව බැඳීම් වලින් නිදහස් වීම ගැන සංකල්ප තිබුණා. එවැනි සංකෘතියක ඉන්න අයට ලෝභ, ද්වේශ, මෝහ වලින් මිදීම හොඳ දෙයක් හැටියට පිළිගන්න පුලුවන්. ඒකයි කාලාම සූත්‍රය ඒ සංස්කෘතියට සාපේක්ශ වන්නේ. (ඔය හේතුව නිසා තමයි බෝධිසත්වයෝ පස් මහ බැලිම් බැලුවේ.) බුදුරජාණන් වහන්සේ අරාබියේ පහළ වුනානම් අරාබිවරු බුදු දහම පිළිගන්නේ නෑ. නබි තුමා දඹදිව පහළ වුනානම් දඹදිව මුස්ලිම් වෙන්නෙත් නෑ.

    ඉස්ලාම් ආගමේ දේවල් කාලාම සූත්‍රයට අනුව පිරික්සන්න බැරි ඔය හේතු නිසයි. ඒක නිසා මේ ත්‍රෙඩ් එකේ දාල තියෙන සංසන්දනය තේරුමක් නැති දෙයක්.
     
    Last edited:

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    gonbaas;6297489[SIZE=4 said:

    ඉතින් ලෝභ ද්වේශ මෝහ සම්පූර්ණයෙන් අතහැරීම හොඳ දෙයක් හැටියට දකින්නේ බුදු දහමේ සහ බෞද්ධ හෝ ඒට ආසන්න සංස්කෘති වල පමණක් නම්, කාලාම සූත්‍රයේදී ඉගැන්වෙන්නේ යම් කිසි ධර්මයක් බුදු දහමට/ බෞද්ධ සංස්කෘතියට සාපේක්ශව පිරික්සා බැලීමක් නේද?

    ඉස්ලාම් ආගම හැදෙන්න කලින් අරාබි සංස්කෘතිය තුළ වියුක්ත දෙවියන් වහන්සේ කෙනෙක් ගැන අදහක් තිබුණා. ඒ දැනුම තුලින් තමයි ඉස්ලාම් දහම බිහි වුනේ. ඒ නිසා අල්ලාඃ දෙවියන් වහන්සේ පිළිගැනීම අරාබි වරුන්ට පහසු වුණා.
    [/SIZE]
    කවුද කියන්නේ -? ඔයාගේ හිතලු සාධක බවට පත්වෙන්නෙ නැහැ. කෝ මූලාස්‍ර? ඔයාගේ කියවීම ඕක නං මූලාස්‍ර වලින් පෙන්නන්න.
    පුර්ව-ඉස්ලාමික පුරානෝක්ති (pre-islamic mythology) වලට අනුව ඉස්ලාම් වලට කලින් තිබුනෙ බහු දේවවාදයක්. මුලාස්‍ර අනුව ඔයාගේ කියවීම අහෝසි වෙනව.

    Gods in Arabian mythology

    The Father:
    Hubal (Arabic: هبل‎) Regarded as the chief god of gods and the most notable one, the idol of Hubal was near the Kaaba in mecca and was made of red agate, and shaped like a human, but with the right hand broken off and replaced with a golden hand.[3]
    The Three Goddesses:

    1. Allāt (Arabic: اللات‎) The Arabian moon goddess who was one of the three chief goddesses of Mecca.[4]
    2. Al-‘Uzzá (Arabic: العزى‎) "The Mightiest One" or "The strong" was an Arabian fertility goddess who was one of the three chief goddesses of Mecca, Arabs only call upon her or Hubal for protection and victory before any war and that to show how important she was.[5]
    3. Manāt (Arabic: منات‎) Was one of the three chief goddesses of Mecca, Arabs believed Manāt to be the goddess of fate, The Book of Idols describes her as the most ancient of all these idols was Manāt. The Arabs used to name [their children] 'Abd-Manāt and Zayd-Manāt. Manāt was erected on the seashore in the vicinity of al-Mushallal in Qudayd, between Medina and Mecca. All the Arabs used to venerate her and sacrifice before her. The Aws and the Khazraj, as well as the inhabitants of Medina and Mecca and their vicinities, used to venerate Manāt, sacrifice before her, and bring unto her their offerings... The Aws and the Khazraj, as well as those Arabs among the people of Yathrib and other places who took to their way of life, were wont to go on pilgrimage and observe the vigil at all the appointed places, but not shave their heads. At the end of the pilgrimage, however, when they were about to return home, they would set out to the place where Manāt stood, shave their heads, and stay there a while. They did not consider their pilgrimage completed until they visited Manāt.[6]
    Other notable gods:

    1. Allah, supreme/creator god[7]
    2. Manaf (Arabic: مناف‎) The statue of Munaf was caressed by women, but when they had their periods they were not allowed near it.[4]
    3. Wadd (Arabic: واد‎) God of love and friendship Snakes were believed to be sacred to Wadd.[4]
    4. Amm (Arabic: أم‎) Was a moon god worshipped in ancient Qataban. He was revered as a weather god, as his attributes included lightning bolts.
    5. Ta'lab (Arabic: طالب‎) A god worshipped in southern Arabia, particularly in Sheba. Ta'lab was the moon god. His oracle was consulted for advice.
    6. Dhu'l-Halasa (Arabic: ذو الحلاس‎) is an oracular god of south Arabia. He was venerated in the form of a white stone.
    7. Al-Qaum (Arabic: القوم‎) Was the Nabataean god of war and the night, and guardian of caravans.
    8. Dushara (Arabic: ذو شرى‎) Was a Nabataean god his name means "Lord of the Mountain
    http://en.wikipedia.org/wiki/Arabian_mythology

    Ancient Semitic religion spans the polytheistic religions of the Semitic speaking peoples of the Ancient Near East. Its origins are intertwined with earlier (Sumerian) Mesopotamian mythology. As Semitic itself is a rough, categorical term, the definitive bounds of the term "Ancient Semitic religion" are likewise only approximate.
    These traditions, and their pantheons, fall into regional categories: Canaanite religions of the Levant, Assyro-Babylonian religion strongly influenced by Sumerian tradition, and Pre-Islamic Arabian polytheism.
    A topic of particular interest is the transition of Semitic polytheism into our contemporary understanding of Abrahamic monotheism by way of the god El, a name of the god of Judaism and cognate to Islam's Allah.
    Scholars[1] have speculated that the "transition" from polytheism to monotheism was likely a form of theological supremacy — by which the theology of a supreme deity, the "One God," naturally grew from the supremacy of a particular culture toward which that "One God" was favorable. (See covenant.) Thus, as the culture and people expanded, their monotheistic beliefs and specific God were carried with them. (See also henotheism.)

    http://en.wikipedia.org/wiki/Ancient_Semitic_religion

    gonbaas;6297489[SIZE=4 said:

    [/SIZE]
    ඒ වගේම දඹදිවත් බුදුරජාණන් වහන්සේ බිහි වෙන්න කලින් සිටම සංසාරය ගැන, මෙලොව බැඳීම් වලින් නිදහස් වීම ගැන සංකල්ප තිබුණා. එවැනි සංකෘතියක ඉන්න අයට ලෝභ, ද්වේශ, මෝහ වලින් මිදීම හොඳ දෙයක් හැටියට පිළිගන්න පුලුවන්.

    නිර්වානය ගැන පුර්ව-බෞද්ධ ඉතිහාසය තුල දැක්මක් තිබුනද? නිර්වානය මතවාදයක් (non-conceptual)නොවන වචනයන් විස්තර කල නොහැකි (ineffable) එකක් නෙ?

    gonbaas;6297489[SIZE=4 said:

    [/SIZE]
    ඒකයි කාලාම සූත්‍රය ඒ සංස්කෘතියට සාපේක්ශ වන්නේ. (ඔය හේතුව නිසා තමයි බෝධිසත්වයෝ පස් මහ බැලිම් බැලුවේ.) බුදුරජාණන් වහන්සේ අරාබියේ පහළ වුනානම් අරාබිවරු බුදු දහම පිළිගන්නේ නෑ. නබි තුමා දඹදිව පහළ වුනානම් දඹදිව මුස්ලිම් වෙන්නෙත් නෑ.

    Pure conjecture!මේවා අමු අමුවේ කරන සාධක රහිත අනුමාන කිරීම්. කතන්දර විතරයි.

    gonbaas;6297489[SIZE=4 said:

    [/SIZE]
    ඉස්ලාම් ආගමේ දේවල් කාලාම සූත්‍රයට අනුව පිරික්සන්න බැරි ඔය හේතු නිසයි. ඒක නිසා මේ ත්‍රෙඩ් එකේ දාල තියෙන සංසන්දනය තේරුමක් නැති දෙයක්.
    මේකෙ කොහෙවත් කියල නැහැ ඉස්ලාම් ආගම කාලාම සූත්තරයට අනුව පිරික්සන්න. නමුත් තැනකදි අපිට සම්මුතියකට එන්න වෙනවා සදාචාරය මොකක්ද, වලත්ත කම මොකක්ද්ද කියල. අපිට සම්මුතියකට එන්න වෙනවා ම්ලේච්ඡත්වය මොකද්ද, අවිහින්සාව මොකක්ද්ද කියලා. අපිට සම්මුතියකට එන්න වෙනවා නිදහස මොකද්ද, වහල්බාවය මොකද්ද කියලා.
    ඇබ්සලියුට් (Absolute) ඇත්තක් නැහැ ඔක්කොම සාපේක්ශයි කිව්වම කිසිම තේරුමක් නැහැ. ඔය විදියට තර්ක කරාම ඔක්කොම සාපේක්ශයි කියන තැනින් නවත්තල සමාජයක් ලෝකයක් ආරජික වෙන්න අරිනවද? එහෙනං එක එක පුද්ගලයාටත් සාපේක්ශයි නේ දැනුම. එහෙම කියලා එකෙක් කිව්වොත් "මම මිනි මරනවා, අවුරුදු 9 චූටි කෙලි පොඩ්ඩියෝ එක්ක යහන් ගත වෙනවා, මගේ " සාපේක්ශ " දැනුමට අනුව ඒකෙ වරද්දක් නැහැ" කියල. සොරි නේද. :lol:

    අපිට සම්මුතියක් අවශ්‍යයි. ඒකට තමයි ප්‍රඥාව කියන්නේ. ඒකට තමයි ප්‍රඥාව තියෙන්නේ. ප්‍රඥාව නැති එකාට නිදහස, සදාචාරය, අවින්හින්සාව ගැන තියෙන්නෙ වෙන කියවීමක්. ඒක වැරදියි කියන්න තමයි අපිට ප්‍රඥාව තියෙන්නෙ. ඒක කියන්න බය වෙන්න එපා. මේක මම දැකපු හොඳම ලිපියක් විතරක් නෙවෙයි, නොබියව ලියපු එකක්.
    :)
     
    • Like
    Reactions: sudunone

    mayura12345

    Member
    Mar 31, 2007
    2,236
    85
    0
    badulla
    hv4idg.jpg

    :lol::lol::lol:
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    Godak Vatina Thered akak oya dala thiyenna yalu.. Godak thanks.. kisima agamaka Budu Dahama Tharan Hithala Thiranaya ganna avasthavak dila nea.. Adahimak nemei Budu Dahama thula thiyenne.. aka balen minissunta dena deyak nemei.. a thulin beluwahama Budu dahama Godak sarthaka hithanna Puluwan dahamak kiyala mama Visvasa karanawa.. ! saha Kisima balapemak nethiwa adahimak novana agamak.. :)

    + rep
     
    Zahina Rishad

    Active member
  • Aug 14, 2009
    310
    26
    28

    අපිට සම්මුතියක් අවශ්‍යයි. ඒකට තමයි ප්‍රඥාව කියන්නේ. ඒකට තමයි ප්‍රඥාව තියෙන්නේ. ප්‍රඥාව නැති එකාට නිදහස, සදාචාරය, අවින්හින්සාව ගැන තියෙන්නෙ වෙන කියවීමක්. ඒක වැරදියි කියන්න තමයි අපිට ප්‍රඥාව තියෙන්නෙ. ඒක කියන්න බය වෙන්න එපා. මේක මම දැකපු හොඳම ලිපියක් විතරක් නෙවෙයි, නොබියව ලියපු එකක්.
    :)

    true. :):)
     
    gonbaas

    Banned
    Dec 9, 2009
    242
    11
    0
    කවුද කියන්නේ -? ඔයාගේ හිතලු සාධක බවට පත්වෙන්නෙ නැහැ. කෝ මූලාස්‍ර? ඔයාගේ කියවීම ඕක නං මූලාස්‍ර වලින් පෙන්නන්න.
    පුර්ව-ඉස්ලාමික පුරානෝක්ති (pre-islamic mythology) වලට අනුව ඉස්ලාම් වලට කලින් තිබුනෙ බහු දේවවාදයක්. මුලාස්‍ර අනුව ඔයාගේ කියවීම අහෝසි වෙනව.

    Pure conjecture!මේවා අමු අමුවේ කරන සාධක රහිත අනුමාන කිරීම්. කතන්දර විතරයි.

    මම කොතනකවත් ඒක දේව වාදයක් ගැන කියල නෑ. මම කිව්වේ වියුක්ත දෙවියන් වහන්සේ කෙනෙක් ගැන.
    ඉස්ලාම් ආගමේ දෙවියන් වහන්සේ ඉතාමත්ම වියුක්ත සංකල්පයක්. මම අදහස් කලේ මැද පෙරදිග ඒ වන විටත් වියුක්ත චින්තනයක් තිබුණ නිසා තමයි මේ සංකල්පය අරාබි වරුන්ට පිළිගන්න පුළුවන් වුනේ කියලා. ඉස්ලාම් ආගම අනෙක් ප්‍රධාන ආබ්‍රහමික ආගම් දෙක වන යුදෙව් ආගමටත් ක්‍රිස්තියානි ආගමටත් බෙහෙවින් සම්බන්ධයි. මේ ආගම් තුනම ඇති වුණේ මැද පෙරදිග. ඒ ආගම් තුනේම ඉන්නේ වියුක්ත දෙවියන් වහන්සේලා.

    ඒ අතර දඹදිව ඇති වුනේ බ්‍රඃමන් පිළිබඳ සංකල්පය. බ්‍රඃමන් කියන්නේ ඉතාමත්ම සංයුක්ත සංකල්පයක්. එහෙම වුනේ දඹදිව තිබුනේ සංයුක්ත චින්තනයක් නිසා. බුදු දහමත් වියුක්ත ආගමක් නෙවෙයි. ඉතින් මැද පෙරදිග තිබුණ සංස්කෘතිය සහ චින්තනය දඹදිව සංස්කෘතිය සහ චින්තනයට වඩා විශාල වශයෙන් වෙනස්. ආගමක් විසින් සංස්කෘතියක් වෙනස් කෙරෙන බව ඇත්ත. එහෙත් මූලික වශයෙන් ආගමක් ඇති කෙරෙන්නේ යම් සංස්කෘතියක් විසිනුයි. ඒක නිසා තමයි මම කිව්වේ මැද පෙරදිග පහළ වෙච්ච වියුක්ත ආගම් පුරාණ දඹදිවටත්, දඹදිව පහල වුන සංයුක්ත ආගම් පැරණි මැද පෙරදිගටත් ගැලපෙන්න විදියක් නෑ කියලා.

    ඕක ඔයාට තේරෙන්නේ නැතිනම් මේව කියවන්න:
    නලින් ද සිල්වා, "අපේ ප්‍රවාද ලිපි පෙළ", විදුසර
    Hamilton A. R. Gibb, "Pre-Islamic Monotheism in Arabia", The Harvard Theological Review, Vol. 55, No. 4 (Oct., 1962), pp. 269-280

    නිර්වානය ගැන පුර්ව-බෞද්ධ ඉතිහාසය තුල දැක්මක් තිබුනද? නිර්වානය මතවාදයක් (non-conceptual)නොවන වචනයන් විස්තර කල නොහැකි (ineffable) එකක් නෙ?

    නිර්වාණය හරියටම විස්තර කළ හැකි සංකල්පයක් නොවන්නේ බුදු දහමට අනුවයි. එහෙත් ජෛන ආගමේත් හින්දු ආගමේත් නිර්වාණයවල් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලයේ දඹදිව සංසාරය පිළිබඳ දැනුමක් පොදුවේ තිබුණා. සංසාරය පිළිබඳ දැනුමක් නොතිබුණ මැද පෙරදිග උන්වහන්සේ ඉපදුණානම් එහේ ජීවත් වන අයට නිවන පැහදිළි කර දෙන්න පුළුවන් වෙයිද?

    අපිට සම්මුතියක් අවශ්‍යයි. ඒකට තමයි ප්‍රඥාව කියන්නේ. ඒකට තමයි ප්‍රඥාව තියෙන්නේ. ප්‍රඥාව නැති එකාට නිදහස, සදාචාරය, අවින්හින්සාව ගැන තියෙන්නෙ වෙන කියවීමක්. ඒක වැරදියි කියන්න තමයි අපිට ප්‍රඥාව තියෙන්නෙ. ඒක කියන්න බය වෙන්න එපා. මේක මම දැකපු හොඳම ලිපියක් විතරක් නෙවෙයි, නොබියව ලියපු එකක්.

    අපි නිවන් අවබෝධ කරල නැති නිසා ලෝභ, ද්වේශ මෝහ අකුසල් කාරක බව අපට ප්‍රත්‍යක්ශ වශයෙන් දැනගන්න විදියක් නෑ. (එහෙම විදියක් තියෙනවනම් කරුණාකරල කියන්න ). එතකොට කාලම සූත්‍රයේ කියන විදියට අපිට කරුණු ගොඩනගන්න වෙන්නේ ප්‍රත්‍යක්ශ වශයෙන් දැනගන්න බැරි දෙයක් සත්‍ය බවට පිලිගැනීමෙන් අනතුරුවයි. "ලෝභ, ද්වේශ මෝහ යනු අකුසල් කාරක වේ" යන්න සත්‍ය වන්නේ බුදු දහමට හා බෞද්ධ හෝ ඒ ආසන්න සංස්කෘති වලට සාපේක්ශවයි. ඒක විශ්ව සත්‍යයක් කියල කියන්න අපිට බෑ.