මුස්ලිම් වහල්බාවය සහ බුදු දහමේ චින්තන නි&#3503

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    Minisun wana apita onawata wadaa nidahasa deemen palak naha. Api thaamath nuugath. May lokaye yahapath lesa jeewathwannat nam, may lokaya nirmaanaya karapu deviyage upades anuwa jeewath wannata avashya wannaymaya. Udaa:- api aluth fridge ekak gaththoth, ehi thibena instruction manual eka pilipeda fridge eka install karala maintain karanawa nam, ema fridge eken uparima pala nelaa gannata puluwan. Namuth, fridge eka gana melo deyak danne nethi apata manual eka ahakata damaa api visinma fridge eka kriyaathmaka kiriimata thath karanawaanam fridge eka edaama kadena bawa noanumaanaya.

    umba jeewath wenne instruction manual ekak athe thiyagenada? manual onada kotaluwo minihekta jeewath wena hati kiyala denna?
     
    ghazzali

    Member
    Jan 2, 2010
    15
    0
    0
    Ow mama mekay avashya baavaya hondata hithala balala thiyenneay. Mata molayak thiyanawa, mama ey moleng hondata hithala mathala thheranayak aragena thamai mewa pilipadinne. Eheth ithin oya wagay kattiyata kochchara kiwwath thayrumak naha kiyalath dannawa. Oyagay molaywath, magay molaywath jeewathaya saha lokaya avabodha karannata tharang shakthiyak naha kiyala oyaata thayrennay nedda.

    "As to the unbelievers, it is the same to them whether thou warn them or do not warn them; they will not believe.
    Surah 2 Verse 6"
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    Ow mama mekay avashya baavaya hondata hithala balala thiyenneay. Mata molayak thiyanawa, mama ey moleng hondata hithala mathala thheranayak aragena thamai mewa pilipadinne. Eheth ithin oya wagay kattiyata kochchara kiwwath thayrumak naha kiyalath dannawa. Oyagay molaywath, magay molaywath jeewathaya saha lokaya avabodha karannata tharang shakthiyak naha kiyala oyaata thayrennay nedda.

    "As to the unbelievers, it is the same to them whether thou warn them or do not warn them; they will not believe.
    Surah 2 Verse 6"

    I am a Catholic so I guess that makes me a believer too. Dan mokatada oya jeewathaya saha lokaya awaboda kara ganna yanne ??
     
    Jan 24, 2009
    3,532
    130
    0
    ආගම් වෙනස් කරන්න උවමනා නෑ. හොද ක්‍රමේකින් හම්බකරෙගෙන කාලා ඇදලා අනිත් මීනිස්සුන්ටත් පුලු පුලුවන් විදියට උදව් කරගෙන ඉන්න එකත් ලොකු දෙයක්:oo::oo:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    ආගම් වෙනස් කරන්න උවමනා නෑ. හොද ක්‍රමේකින් හම්බකරෙගෙන කාලා ඇදලා අනිත් මීනිස්සුන්ටත් පුලු පුලුවන් විදියට උදව් කරගෙන ඉන්න එකත් ලොකු දෙයක්:oo::oo:

    okane ithin ona agamaka kiyanne thamunuth jeewath wela anith ayta puluwan hatiyata udaw karanna kiyala. Hariyata jeewath wenna hoda wada karanna agam one na mole poddak ona :P
     
    Jan 24, 2009
    3,532
    130
    0
    okane ithin ona agamaka kiyanne thamunuth jeewath wela anith ayta puluwan hatiyata udaw karanna kiyala. Hariyata jeewath wenna hoda wada karanna agam one na mole poddak ona :P
    ඔව් ඔව්. කොහෙද ඉතින් මේවා කිව්වට වැඩක් නෑනේ:lol::lol:
     
    Wal Bada

    Well-known member
  • ඔය යාළුවා කියන්නේ ඉස්ලාම් ආගමට අනුව ආගම අතහරින අය මරන්න ඕනෙ කියලා නියෝග කරල තියෙනව කියලා නේද?
    එහෙම දෙයක් කුරාණයේ කියල තියෙන්නෙ කොහෙද?
    මුස්ලිම් අය එහෙම කළ යුතු නම් එහෙම නොකරන අය මුස්ලිම් වරුන් නෙවෙයි නේද?
    එහෙමනම් අරාබි රටවල ප්‍රදේශ කිහිපයක ඉන්න සුළු පිරිසක් හැරුණ විට ලෝකයේ වෙන මුස්ලිම් වරුන් නැද්ද?

    මගේ දෙවෙනි ප්‍රශ්නයට (කාලාම සූත්‍රය ගැන) උත්තරය කොහෙද?

    හැඩිත් කියන්නේ කුරානය වගේම මුස්ලිම් ආගමිකයන් විසින් පිළිපැදිය යුතු නීති සමූහයක්. ඔයා පුළුවන් නම් පෙන්වන්න හැඩිත් යනු ඉස්ලාම් ධර්මය නොවන බවට ප්‍රකාශ වෙලා තියෙන තැනක්. මේ ෆෝරම් එක බැලුවත් මේකෙ ඉන්න මුස්ලිම් සාමාජිකයන් හැඩිත් වලින් උපුටා ගත් කොටස් දමා තිබෙනු දකින්නට හැකියි. මුස්ලිම් වරුන්ගේ ආගමික ග්‍රන්ථ වන්නේ කුරානය සහ හැඩිත්. ඒ නිසා හැඩිත් වල තියෙන දේ ත කුඅරානය හා සමාන ලෙස වලංගුයි.