මුස්ලිම් සල්ලි වලට ජාතිය පාවාදෙන සින්හළු

isuru_d

Active member
  • Jan 3, 2017
    291
    45
    28
    මුස්ලිම් සල්ලි වලට ජාතිය පාවාදෙන සින්හළු

    බොදුබල සේනා මාධ්‍ය හමුවේ මුස්ලිම් ගෑණු කෙනෙක් මුස්ලිම් උන්ගේ ජාතකේ සුද්ද කරලම කිව්වම උන් ගමේ උන්ව සල්ලි වලට අරන් වගේ
    නෙදකින් විතරක් මෙහෙමත් සින්හළු

     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    මුස්ලිම් උන්ගේ ජාතකේ සුද්ද කරලම කිව්වම උන් ගමේ උන්ව සල්ලි වලට අරන් වගේ
    නෙදකින් විතරක් මෙහෙමත් සින්හළු


    eya waeradi waedak karath nathath balu widiyata daduwam karanna geri hambayanta awasara nae
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එක තැන 250-300ක් මරල දාපු උන්ව අල්ලල කුඩු කරන්ඩ බැරි උන රනිලගෙ පොන්න පාන්ඩුවෙන් ඕවට යුක්තියක් බලාපොරොත්තු වෙන්ඩ එපා.. දැක්කනෙ ෂාෆි නිදහස් කරන්ඩ සාක්කි දෙන්නෙ රනිලගෙ පොලිසීය ආයෙ ඔය ගමේ ගෑනු ගැන කවර කතාද..
     
    • Like
    Reactions: SuperX

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,174
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එක තැන 250-300ක් මරල දාපු උන්ව අල්ලල කුඩු කරන්ඩ බැරි උන රනිලගෙ පොන්න පාන්ඩුවෙන් ඕවට යුක්තියක් බලාපොරොත්තු වෙන්ඩ එපා.. දැක්කනෙ ෂාෆි නිදහස් කරන්ඩ සාක්කි දෙන්නෙ රනිලගෙ පොලිසීය ආයෙ ඔය ගමේ ගෑනු ගැන කවර කතාද..


    ආ මන්දබුද්දික ෆොන්නයා...... උඹේ අම්මා සනීපෙන්ද???
    කෝ ෆොන්නයෝ හොයලා නිකං දෙනවා කියපු අපේ කමෂල් කෝඩ් එක.
    තවම උඹේ අම්මගේ කළුවර අඳුනින් පෙන්නුම්කරේ නැද්ද?:rofl::rofl::rofl:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    gnanasara ponnaya karannema gon weda,
    jathiwadaya awussanna karan dewal mewa,
    oka apahu athulata yanawa lagadima
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මුස්ලිම් උන්ගේ ජාතකේ සුද්ද කරලම කිව්වම උන් ගමේ උන්ව සල්ලි වලට අරන් වගේ
    නෙදකින් විතරක් මෙහෙමත් සින්හළු


    eya waeradi waedak karath nathath balu widiyata daduwam karanna geri hambayanta awasara nae


    ආන්න ඒකයි කාරණාව. ගෑණී වේසියෙක් වෙන්න පුලුවන්. මරාගෙන මෑරෙන බෝම්බ කාරියක් වෙන්න පුලුවන්. ඒ වුනත් නීතිය අතට ගන්න කාටවත් බෑ. මුන්ගේ කතාවෙන්ම පේනවා මුන් ගේ ඈතුලට ගිහින් තියෙනවා කියලා. පොලිසිය දෑන් නඩු දාලා තියෙන්නේ ඒ චෝදනා දෙකට. අයුතු ජන රාශිය සහ අයුතු ලෙස නිවසට ඈතුල්වීම. ඒකට මුන්ම දෑන් සාක්ෂි දීලා තියෙන්නේ ආයේ ඔප්පු කරන්න දෙයක් නෑ. බණ්ඩාරගම පොලිසිය කටයුතු කරලා තියෙන විදිහ අන්තිම අවුල්. ගෑණීයෙක් වේසකමේ යනවා නම් ඒකට ඒ ගෑනිව උසාවි දානවා මිසක් වටේ ඉන්න එවුන්ට නීති ක්‍රියාත්මක කරන්න අරිනවා නම් පොලිසියක් මොකටද?
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    gnanasara ponnaya karannema gon weda,
    jathiwadaya awussanna karan dewal mewa,
    oka apahu athulata yanawa lagadima




    එහෙම හිතන් ඉදලා තමා අපි පාස්කු ඉරිදා ආතල් එකක් ගත්තේ. දෑන් අපිට ඔප්පු වෙලා තියෙනවා හාමුදුරුවෝ කියපු සේරම ඈත්ත කියලා. ආයේ ඈරගන්න අපිට ඕනේ නෑ. ආයේ හාමුදුරුවෝ හිරේ දාන්න ගියොත් කට්ටියට බඩු තමා
     

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,162
    1,708
    113
    ඩොටේ ¯\(°_o)/¯
    අනිත් උන්ට චරිත සහතික දෙන ගෑණි කතා කරන විදියෙන් හිතාගන්න පුලුවන් එයාගෙ කැරැට්ටුව කොහොමද කියලා.
    හරි වේසකමේ ගිය කියමු, එහෙමයි කියලා ඔහොම ගෙවල් වලට පැනලා කරදර කරන්න පුලුවන්ද :P
    මුන් හැමදාම මේවගෙ සීනි බෝල කතා කියලා තමයි 21 වගේ ආතල් දෙන්නේ.
    කැලේ කපන්න කියයි, ගෑණු ආරක්ෂා කරනවා කියයි.
    පේනවනේ ගෑණු ආරක්ෂා කරලා තියෙන විදිය.
    ඉදකින් මෙහෙමත් උන් ඉන්නවනේ,
    අල්ලගේ බලේ තමයි ඉතිං :lol::lol: