කරුණාකර ඔයාල ලියන දෙවල් එක්කො සුද්ද ඉංග්‍රිසියෙන් නැත්තම් සුද්ද සිංහලෙන් ලියන්න.
සිංග්ලිශ් වලින් ලියපු එව්ව කියවන්න අමාරුයි , මම නම් කියවන්නෙම නැහැ

ඔව් , අල්ලාහ් දෙවියන්ගෙ පිහිටෙන් දවස් දෙකෙන් ඉගෙන ගත්තා.
ඔයාලත් මුස්ලිම් වෙන්න , එතකොට මම වගේ වෙන්න පුළුවන්

කරුණාකර ඔයාල ලියන දෙවල් එක්කො සුද්ද ඉංග්‍රිසියෙන් නැත්තම් සුද්ද සිංහලෙන් ලියන්න.
සිංග්ලිශ් වලින් ලියපු එව්ව කියවන්න අමාරුයි , මම නම් කියවන්නෙම නැහැ

කොන නැතිවෙන එක වගේද අල්ලාහ් දෙවියන්ගෙ පිහිට ?

tamusenam patta dial eka...මමත් කැමතියි අරාබි ඉගෙන ගන්න දවස් දෙකකින් පුළුවන් වෙයිද..ඔව් , අල්ලාහ් දෙවියන්ගෙ පිහිටෙන් දවස් දෙකෙන් ඉගෙන ගත්තා.
ඔයාලත් මුස්ලිම් වෙන්න , එතකොට මම වගේ වෙන්න පුළුවන්

කොන නැතිවෙන එක වගේද අල්ලාහ් දෙවියන්ගෙ පිහිට ?
කරුණාකර ඔයාල ලියන දෙවල් එක්කො සුද්ද ඉංග්‍රිසියෙන් නැත්තම් සුද්ද සිංහලෙන් ලියන්න.
සිංග්ලිශ් වලින් ලියපු එව්ව කියවන්න අමාරුයි , මම නම් කියවන්නෙම නැහැ
අන්තිමට කොනත් නැහැ. භාෂාවත් නැහැ.(යම්කිසි වැරද්දක් කියවුනානම් සමාවෙත්වා)
අනේ ඇයි ඉතින් අල්ලාදෙවියො මිනිස්සු මවනකොට හැමොටම එක විදිහට සලකන්නෙ නැතුව එක එක අයට වෙනස්කම් කලේ. දක්ෂතා ඇති දක්ෂතා නැති අය, පොසත් දුප්පත් අය, ලස්සන අවලස්සන අය ,බුද්ධිමත් මොඩ අය, නොයෙකුත් අංග විකලතා නොයෙක් ලෙඩ රෝග තියෙන අය.
ඇයි මේ උපදිනකොටම මේතරම් වෙනස්කම් කලේ.
උපදිනකොටම එක එක අයට එක එක විදිහට සැලකුවනම් අපි කොහොද හිතන්නෙ ඔයාට ඔය හැකියා දුන්නට අනිත් අයට කොහොම කරයිද කියල.
අන්තිමට කොනත් නැහැ. භාෂාවත් නැහැ.(යම්කිසි වැරද්දක් කියවුනානම් සමාවෙත්වා)
මොක නැතිවුනත් අල්ලාහ් දෙවියන්ගෙ පිහිට තියෙනවනෙ
අනේ ඇයි ඉතින් අල්ලාදෙවියො මිනිස්සු මවනකොට හැමොටම එක විදිහට සලකන්නෙ නැතුව එක එක අයට වෙනස්කම් කලේ.ඇත්තටම හැමෝටම ඒ පිහිට තියෙනවද?
ඉන්දියාවේ මුම්බායි නගරයේ සිටින ඊරියකට වහා සිසේරියන් සැත්කමක් කිරිමට අවශ්‍ය වූයෙන් ඌරන් පිලිබද විශෙෂඥ ශල්‍ය වෛද්‍ය සකිර් නායික් ව වහාම පිටත් කරන ලදි. ඇපොයින්ට්මන්ට් සදහා ඔහු නැවත ආ පසු අමතන්න
ආ.. ඕගොල්ලො උපදෙස් ගන්නෙ එයාගෙන්ද. හොදයි හොදයි එහෙනම් ඉතින් සකිර් නායික් ආවහම අහල හේතුව කියන්නකො හොදද?
හා හොදමයි , පුළුවන් වුනොත් එස් එම් එස් එකකුත් ගහන්නම්කෝ