මට පේන විදිහට ඌ උත්සහ කළේ එකිනෙකට විසංවාදී කතා කියා කියා යන උන්ව උපහාසයට ලක්කළ එක. ඒත් උනේ ඒ විහිලුවට ලක්කළ අයම ප්රශ්නේ බරපතල විදිහට අරන් ප්රශ්නෙට උත්තර දෙන්න ගිය එක. ඇත්තටම මේක ප්රශ්නයක් නොවෙන හින්ද ඒක ප්රශ්නයක් කරගත්ත එක උත්ප්රාසාත්මක යි.![]()
දුක කියන්නෙ බන් ඇඩ්මිනුත් මොකක්ද කිව්ව බරපතල විදියට හිතල..

උබෙ අන්තිම වචනෙ මොනව් උනත් වටිනව
..







..

