මුහුදු ගිය හිමිසද....Muhudu giya Himi Sanda......

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ජීවත් වෙන්න වෙර දරනා ජිවිත ගැන මොන ක්‍රමයෙන් ලිව්වත් අවසාන ප්‍රතිඵලයයි කියවන්නාට වැදගත් වෙන්නේ.. ඒක හරි හැටි තේරුම් ගත් මේ නිර්මානකරුවා ඔහුගේ නිර්මානයේ හරබර පද පෙල තුලින් විශාල කථාවක් අපේ හදවතට කිට්ටුවෙලා කියපු හා ලංවෙලා කරපු නිර්මානයක් ලෙසටයි මා මෙය දකින්නේ...

තම දරුවා ප්‍රසුත කරන්නට මහා වෙදැදුරන්ට අත මිට දිග හැර මහා විසල් මැදුරු වන් සුඛෝපභෝගී ඉස්පිරිතාලවල සුව පහසුව විලිරුදාවට ලහි ලහියේ සුදානම් වෙන ධනපති අම්මන්ඩිලා හා මුහුදු ගිය තම සැමියා එන තෙක් කුප්පි ලාම්පුව දල්වා දෙවියන් යදිමින් සිටිනා අපේම පංතියේ ගැබ්බර අම්මා කෙනෙකුත් අතර වෙනස ඔන්න ඕකයි...

එකම පොලොවක් මත...එකම අහසක් යට ජිවත් වෙන අම්මලා දෙන්නෙක්...

සිතන්නට දෙයක් සිතට ඉතිරි කල අපුරු නිර්මානයක්..දුක් විඳින්නන්ගේ බලාපොරොත්තු ගැන ඇස් ඇරවීමක්...

උඹට ජය....
 
Last edited:

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මුහුදු ජිවිතේ කොතරම් කටුකද
    කොතරම් බලාපොරෝත්තු ඔවුන් තුළ තිබෙනවද?
    ලස්සන නිර්මාණයක් මිතුර
     
    archirasika

    Member
    Nov 25, 2006
    8,404
    145
    0
    48
    සුදු මැණිකේ ළඟ.....
    සංවේදී නිර්මාණයක්.......
    මේ වගේ ගැහැනියෙකුට දැනෙන හැගීම අපිටත් හොදින දැනෙන විදිහට ලියවිලා තියෙනවා.....
    ඒක හරියට තමන්ගේ ආදරවන්තයා ග්ලැඩියේටර සටනක යෙදෙනවා බ්ලාගෙන ඉන්නවා වගේ............

    නියමයි සහෝදරයා.....

    Braavooo..........................

    thanks brother......:):):):)
     
    archirasika

    Member
    Nov 25, 2006
    8,404
    145
    0
    48
    සුදු මැණිකේ ළඟ.....
    ලස්සනයි අයියා...ගොඩක් දැනෙන්න ලියල තියෙනව...ela_eluwa120 කිව්ව වගේ ක්‍රම 2ක් අනුගමනය කරලා ලස්සනට ලියලා...:)
    සාර්ථක නිර්මාණයක්...
    11.gif

    thanks brother..........:D:D:D:D
     
    archirasika

    Member
    Nov 25, 2006
    8,404
    145
    0
    48
    සුදු මැණිකේ ළඟ.....
    ජීවත් වෙන්න වෙර දරනා ජිවිත ගැන මොන ක්‍රමයෙන් ලිව්වත් අවසාන ප්‍රතිඵලයයි කියවන්නාට වැදගත් වෙන්නේ.. ඒක හරි හැටි තේරුම් ගත් මේ නිර්මානකරුවා ඔහුගේ නිර්මානයේ හරබර පද පෙල තුලින් විශාල කථාවක් අපේ හදවතට කිට්ටුවෙලා කියපු හා ලංවෙලා කරපු නිර්මානයක් ලෙසටයි මා මෙය දකින්නේ...

    තම දරුවා ප්‍රසුත කරන්නට මහා වෙදැදුරන්ට අත මිට දිග හැර මහා විසල් මැදුරු වන් සුඛෝපභෝගී ඉස්පිරිතාලවල සුව පහසුව විලිරුදාවට ලහි ලහියේ සුදානම් වෙන ධනපති අම්මන්ඩිලා හා මුහුදු ගිය තම සැමියා එන තෙක් කුප්පි ලාම්පුව දල්වා දෙවියන් යදිමින් සිටිනා අපේම පංතියේ ගැබ්බර අම්මා කෙනෙකුත් අතර වෙනස ඔන්න ඕකයි...

    එකම පොලොවක් මත...එකම අහසක් යට ජිවත් වෙන අම්මලා දෙන්නෙක්...

    සිතන්නට දෙයක් සිතට ඉතිරි කල අපුරු නිර්මානයක්..දුක් විඳින්නන්ගේ බලාපොරොත්තු ගැන ඇස් ඇරවීමක්...

    උඹට ජය....

    godak stooti sahodaraya..... hoda comment ekak......:)