මුහුදු ගිහින් තියෙනවද?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,989
    1
    61,075
    113
    Mother Earth
    "ඔන්න ඔන්න කතුරු ඔන්චිල්ලා.. " මෙහෙම කියන්නේ මොකේද කියපන්. කිව්වොත් සුපිරි බුලට් එකක්. 🙂
     

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    කලපුවේ ගියා තෙප්පමකින් ... මාරයි හ් ඒකහ් ....... මූදෙනම් ගිහින් නැ ඉතින් තාම 🤥
     
    Last edited:
    • Like
    Reactions: War Fighter

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    johnny depp ship GIF
     
    • Like
    Reactions: War Fighter

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,084
    1
    28,588
    113
    Navy vessel එකේ මිරිස්සේ whale watching ගියා. තව පංච මහා විල් වලින් එකක boat rides දෙකක් ගියා.
     
    • Like
    Reactions: kinkon and shenat

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,301
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේකේ ship captain කියල මෙම්බ කෙනෙක් හිටිය. කොවිඩ් කාලේ පුතා වෙන යම් ලෙඩකින් ගොඩක් අසාද්‍යයි. නිරෝදායනයට අහුවෙලා ළමයා බලන්න යන්න විදියක් නෑ කියල ත්‍රෙඩ් එකක් දැම්මා.
    මොනවා වුනාද දන්නේ නෑ. එදායින් පස්සේ කිරියට ආවේ නෑ.

    https://elakiri.com/members/ship-captain.560282/

    😑
     
    • Sad
    Reactions: itguy77

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    කලපුවෙ ගිහින් තියෙනව පොඩි කාලෙ
    මීගමුවෙ නෙමේ
    කල්පිටියෙ
    බෝට්ටුවෙන එන්ජිම නතර වුණා බෝට්ටුව පැද්දෙන්න ගත්ත
    අපි ඔක්කොම ඇතුලෙ පෙරලුනා

    කොහොමහරි වෙන වෙලාවක කලපුවෙ වතුර ටිකක් කටට ගියා
    මාස ගාණක් යනකං ඒ ගද තිබුණ ඔලුවෙ

    පොඩි කාලෙ වෙච්ච සීන්
    අපි මොරටුව පැත්තෙ පොඩි කලපුවක් වගේ තියෙන එක්ක මාලු අල්ලන්න ගියා හවස බියර් ටික්කුත් අරන් ගිහින් බීල එහෙම ආපහු එනකොට අපි ඒ ගියපු කොංක්‍රීට් පාලම වගේ එක නෑ බලපුවාම වඩදිය ඇවිල්ල ඒක යටවෙලා. කොහොම හරි අහු උන මාලුවෙකුත් නෑ නෝන්ඩි වෙන්න බැරි නිසා කඩේකින් මාලුවෝ ටිකක් ගත්ත අපි ඇල්ලුවා කියල ගෙදර ගිහින් කීවා.