Lease ekata aran thibbe, yudde iwara uanama aye dunna Malaysia da kohedaජෙට් ලයිනාර් ට මොකද වුණේ
අපි මොරටුව පැත්තෙ පොඩි කලපුවක් වගේ තියෙන එක්ක මාලු අල්ලන්න ගියා හවස බියර් ටික්කුත් අරන් ගිහින් බීල එහෙම ආපහු එනකොට අපි ඒ ගියපු කොංක්‍රීට් පාලම වගේ එක නෑ බලපුවාම වඩදිය ඇවිල්ල ඒක යටවෙලා. කොහොම හරි අහු උන මාලුවෙකුත් නෑ නෝන්ඩි වෙන්න බැරි නිසා කඩේකින් මාලුවෝ ටිකක් ගත්ත අපි ඇල්ලුවා කියල ගෙදර ගිහින් කීවා.කලපුවෙ ගිහින් තියෙනව පොඩි කාලෙ
මීගමුවෙ නෙමේ
කල්පිටියෙ
බෝට්ටුවෙන එන්ජිම නතර වුණා බෝට්ටුව පැද්දෙන්න ගත්ත
අපි ඔක්කොම ඇතුලෙ පෙරලුනා
කොහොමහරි වෙන වෙලාවක කලපුවෙ වතුර ටිකක් කටට ගියා
මාස ගාණක් යනකං ඒ ගද තිබුණ ඔලුවෙ
පොඩි කාලෙ වෙච්ච සීන්