මුහුදු මහා විහාරයේ චෛත්‍යයක්
මුහුදු මහා විහාරයේ චෛත්‍යයක් සෑදීමට කිසි සේත්ම ඉඩ නොතබන බවත්, චෛත්‍යයක් සෑදුවහොත් එහි කොත් පලන්දන දිනදී අනිවාර්යෙයන්ම තමන් එයට බෝම්බ ගසන බවත් එම්. එස්. ඒ වාසීත් නැමති පොතුවිල් ප්‍රාදේශීය සභාවේ සභාපති පවසා ඇත.
ඒ මීට දින කිහිපයකට පෙර පොතුවිල්හි පැවැත්වුණු මුස්ලිම් හා දමිළ ජනතාව රැස්වුණු රැස්වීමක් අමතමිනි.
එහි සිටි දමිල ජනතාව මේ ප්‍රකාශයට එක හෙලා විරෝධතාවය පල කර ඇත. ඔවුන් පවසා ඇත්තේ මුස්ලිම් ජාතිකයන් හැසිරෙන්නේ මෙලෙස නම් එය ඔවුන්ට පොතුවිල්හි උන්හිටි තැනුත් අහිමි කරගන්නට මුල පිරීමක් වනු ඇතියි කියාය.
බෞද්ධ රටක හිද බෞද්ධ විහාරයකට තර්ජන එල්ල කරන්නට රජයේ පාලන ආයතනයක නිලධාරියෙකුට මේ තරම් නිදහසක් ලැබෙන්නේ කෙසේද?.
අනෙක් අතට “බෝම්බ ගැසීමක්“ ගැන එලිපිට කියන්නට තරම් මේ රටේ ත්රස්තවාදයට එරෙහිව ඇති නීති රීති ලිහිල්ද?.
බෝම්බ ගැසිය හැකි, අන්තවාදය වැපිරිය හැකි, ත්රස්තවාදීන්ට නිදහසේ අනෙක් ජාතීන්ට තර්ජන එල්ල කරන්නට ඉඩකඩ දී ඉහල නිලධාරීන් හා පාලන ආයතන නිහඩව හිදින්නේද?.
ආගමික සහජීවනය ජාතික සමගිය ආරක්ෂා වෙන්නේ එසේ නිහඩව සිටිය විටදීද?