අලගුඩු උශ්නයිනෙ බං. දැනට තෝර මාලුයි කිරි මෝර මාලුයි තමයි දෙන්නෙ. හැඳැල්ලෝ ගෙනාව ඒකෙ කටු වැඩී නැත්තන් ඒක තමයි ගුනම.අලගුඩුවා bump
අලගුඩුවො
------ Post added on Aug 15, 2025 at 1:16 PM
අලගුඩු උශ්නයිනෙ බං. දැනට තෝර මාලුයි කිරි මෝර මාලුයි තමයි දෙන්නෙ. හැඳැල්ලෝ ගෙනාව ඒකෙ කටු වැඩී නැත්තන් ඒක තමයි ගුනම.අලගුඩුවා bump
අලගුඩුවො
------ Post added on Aug 15, 2025 at 1:16 PM
කලිසම ගලවලා බලපංමෙච්චරද උඹ දන්නෙ
කෝ බිජුවල්ල
පක තමා. ඔය උෟෂ්ණ කතාව ලංකාවෙ පිස්සො මවා ගත්ත මගුලක් බං. උෟෂ්ණයි නම් මම හැම සතියෙම සාමාන්‍යයෙන් ග්‍රෑම් 300 වගේ අලගුඩු කූරියො 3-4 ක් තනියම කනවනෙ, මම එහෙනම් රත් වෙලා වාෂ්ප වෙන්ඩ ඕන අැති.අලගුඩු උශ්නයිනෙ බං. දැනට තෝර මාලුයි කිරි මෝර මාලුයි තමයි දෙන්නෙ. හැඳැල්ලෝ ගෙනාව ඒකෙ කටු වැඩී නැත්තන් ඒක තමයි ගුනම.
මමත් අලගුඩු කනව. පොඩි එකාට හින්ද පොඩි උන්ටම දෙන මාලු මොනවද කියල බැලුවෙ බං. අපේ එකා එකම දේ කන්නෙත් නෑ නිතරම දෙනකොට වාතයි.පක තමා. ඔය උෟෂ්ණ කතාව ලංකාවෙ පිස්සො මවා ගත්ත මගුලක් බං. උෟෂ්ණයි නම් මම හැම සතියෙම සාමාන්‍යයෙන් ග්‍රෑම් 300 වගේ අලගුඩු කූරියො 3-4 ක් තනියම කනවනෙ, මම එහෙනම් රත් වෙලා වාෂ්ප වෙන්ඩ ඕන අැති.![]()
උඹ කොහෙද ඉන්නේ මචන්??මම ඉන්නෙ වැව් මාලු වල පීක්ම පැත්තක, ලූල්ලු තෙප්පිලි හරියට හැදුවොත් මුහුදු මාලු කැලේ,
ලූලා තෙප්පිලි කිලෝ එකම 200/250 යි මෙහෙ.
පොඩි කාලේ මාලු අල්ලන්න ගිහින් උන සිද්දියක් හින්දා අදටත් වැව් මාලු උයලා කන්න බෑ මට.
බයිට් එකට තෙප්පිලියෙක් ලූලෙක් කියන්නෙ දිව්ය රස![]()
For cat / dog food production factoryI've seen that fish parts are also sold away. I wonder who wanted those waste fish parts which consists innards, fin, and head parts and some rough skins and blood were collected in large polythene bags. And the stall keeper sold that plastic bag to a guy. What is the purpose of these parts?
මමත් අලගුඩු කනව. පොඩි එකාට හින්ද පොඩි උන්ටම දෙන මාලු මොනවද කියල බැලුවෙ බං. අපේ එකා එකම දේ කන්නෙත් නෑ නිතරම දෙනකොට වාතයි.![]()
Balayo kanna baneපක තමා. ඔය උෟෂ්ණ කතාව ලංකාවෙ පිස්සො මවා ගත්ත මගුලක් බං. උෟෂ්ණයි නම් මම හැම සතියෙම සාමාන්‍යයෙන් ග්‍රෑම් 300 වගේ අලගුඩු කූරියො 3-4 ක් තනියම කනවනෙ, මම එහෙනම් රත් වෙලා වාෂ්ප වෙන්ඩ ඕන අැති.![]()
පක තමා. ඔය උෟෂ්ණ කතාව ලංකාවෙ පිස්සො මවා ගත්ත මගුලක් බං. උෟෂ්ණයි නම් මම හැම සතියෙම සාමාන්‍යයෙන් ග්‍රෑම් 300 වගේ අලගුඩු කූරියො 3-4 ක් තනියම කනවනෙ, මම එහෙනම් රත් වෙලා වාෂ්ප වෙන්ඩ ඕන අැති.![]()
උෟෂ්ණෙ කියන එකට western medicine වල තියෙන analogous දෙයක් කියහන්කො පුළුවන් නම්. එහෙම රෙද්දක් අැත්තෙවත් නෑ. අපි මවා ගත්ත ඉලව්වක්.oya ushne nithara exercise karana kenekta danennwath na.,
kaka bibi nikam eka thana ho aduwen dadiya dana ekekta wadipura danennwa.
oya ushne dadiya dapuwama tikak strong smell ekak wage enwa.
eelagata aga warm eke thiyenwa, normal condition ekata wada
samahruntge ushne pita wenne yati pathula palila . samaharunge konde gihin , thwath samahrunge katin oya ushne enwa
eelagata most common widiya, kakka tikak gada weema plant based diet ekak ekka baluwama
eka eka ayage age ushne pita wena widiya wenas
godak welwata dawasayi dekayi oka
worst cases wenne ithama kalathurakin
bibili dala wage.
samahra aya innwa udeta oluwa tikak karakwenwa as arinna amaruyi, eka nam balaya,kumbalawa kaapuwama enwa
owa balance wenna ape achchila seeyala nam ehema ushna malu hadaddi ekko seasoning walin wade goda danwa. nathnam e ushne kapenna wena agata heethala kemak hadanwa.
aduma dessert ekakwath.
daily nala hodata dadiya dala exercise karala inna kenekta oya ushna seen eka therennewath na,
ekayi ubata ganakwath naththe,
ube neme awula anik minissunge,
උෟෂ්ණෙ කියන එකට western medicine වල තියෙන analogous දෙයක් කියහන්කො පුළුවන් නම්. එහෙම රෙද්දක් අැත්තෙවත් නෑ. අපි මවා ගත්ත ඉලව්වක්.