පල වේසාවී,
වැව් මාලු ලොකුවටම අල්ලන්නෙ වැව් හිදිලා නියන් කාලෙට. එක පැත්තකින් දැල දාලා අනිත් පැත්තෙ ඉදන් දහයක් පහලවක් එකතු වෙලා මාලු පන්නනවා, එතකොට මාලු ගිහින් දැලේ පැටලෙනවා. දැලේ පැටලෙන මාලු ස්පෙශලි ලූල්ල් දැලෙන් ගලවලා දනහිස උඩ තියලා දෙකට කඩලා තමා ගොඩට විසි කරන්නෙ, හිතපන්කො ඒක දකිනකොට එන ෆීලින් එක. ඕක වෙලා දැන් අවුරුදුරු විස්සකට ලගයි අදටත් කොච්චර රහ උනත් මට ලූල්ලු කන්න බෑ
mn me thread ekema dala thibba wawu malu kapana video tikak baluwa,
samahra un pana thiyenawa,
wawu malu sahenna wela yanakan marenne na un wathura adu oxygen adu than waladi inna huru wela inne,
ithin wawen allala bottuwe dala godata genakotath ethanin malu wikunana kena aran gihin lalle innakotath pana adinwaa
anda malu ehema oluwa gata gahala kokke hama galawanne pana pitin, epa wenwa malu kana ekath dakkama.
ape paththe kuburu wala wassath ekka gahagena apuwama allanne pihi walin kotala.
6-7 di wage ehema ahatama dakka kehel bada paru padinna giya wele.
muhudu malu echhcara wela inna ba un marenwa ikmanata, dala godata adda gaman wage.
oya tuna malu , mora ehema hari ikmanata marenwa. bottuwedima.