මුහුදු මාළු වර්ග.

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මුහුදු මාලු සෙට් නෑ. ටිකක් හරි සෙට් වෙන්නෙ බල තලපත් කෙලවල්ලා විතරයි.
    හැබැයි වැව් මාලු නම් එකෙන්ම සෙට්.
    ඒකෙනුත් ලූල් මාලුවල රසට ගහන්න මාලුවෙක් වැව් වල තියා සප්ත මහා සාගරෙත් නෑ.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මුහුදු මාලු සෙට් නෑ. ටිකක් හරි සෙට් වෙන්නෙ බල තලපත් කෙලවල්ලා විතරයි.
    හැබැයි වැව් මාලු නම් එකෙන්ම සෙට්.
    ඒකෙනුත් ලූල් මාලුවල රසට ගහන්න මාලුවෙක් වැව් වල තියා සප්ත මහා සාගරෙත් නෑ.
    mata nam eke anik paththa.
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,332
    3,124
    113
    6°54′N 79°54′E
    VfmtD23.jpg


    3wT2zpM.jpg
    Me koheda banz 😎
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,133
    9,421
    113
    අඩෝ උඹල මුහුදු කුකුල කනව ද ?
    මම ආසම මාලුවක්
    ඔය පහල ඉන්නව වගේ කැත මාලුව.

    චිකන් වගේ මස් එක , කටුත් ඒ වගේ

    images


    ගොඩක් වෙලාවට මෙහෙම සුද්ද කරපු උං තමා ගන්න ඉන්නෙ

    maxresdefault.jpg


    මස් කරිය වගේ හදන්න තියෙන්නෙ

     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    අඩෝ උඹල මුහුදු කුකුල කනව ද ?
    මම ආසම මාලුවක්
    ඔය පහල ඉන්නව වගේ කැත මාලුව.

    චිකන් වගේ මස් එක , කටුත් ඒ වගේ

    images


    ගොඩක් වෙලාවට මෙහෙම සුද්ද කරපු උං තමා ගන්න ඉන්නෙ

    maxresdefault.jpg


    මස් කරිය වගේ හදන්න තියෙන්නෙ


    kala na.
     
    • Like
    Reactions: Dead Cupid and NRTG

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    ලින්න
    මෙක මිරිසට උයල හොදයි, මාලුත් ලාබයි ග්‍රෑම් 500ක් රුපියල් 350-400 වගෙ


    මේවා ටිකක් ලොකු කෑලි කපල, ලුනු, ගම්මිරිස් කුඩු, ගොරකා, කහ ටිකක් දාලා තම්බන්න. පස්සෙ කටු අයින් කරලා සැමන් වගේ තෙල් දාන්න තක්කලි ටිකක් වැඩියෙන් දාලා. තව කට්ලට් හදන්නත් නියමයි. thank me later ;)

    මුහුදු කුකුලා


    06-63.jpg
    පොතුබරි කියලත් කියන්වා.
    ------ Post added on Nov 14, 2023 at 2:10 AM

    Muge channel eka maru.. dayaka sabawa case habei comment section eke:baffled:
    ------ Post added on Nov 13, 2023 at 7:37 PM
    ඔව් නියම චැනල් එකක්. කලින් නොදැන හිටපු දේවල් ගොඩක් දැන ගත්තා.
    ------ Post added on Nov 14, 2023 at 2:11 AM

    අපේ පැති වල මාළු කපලා ඉවරවෙලා ඒ කෑලිත් හෝදලා තමයි මාළුවට දාන්නේ.

    මම දැකලා තියෙනවා දකුණේ මීගමු පැතිවල අය මාලුවාව හේදුවා කැපුවා මාළුවට දැම්මා. කෑලි හෝදන්නේ නෑ. ඇයි ඒ?? එතකොට රස වැඩි ද??

    තව එකක් ඒ පැතිවල අය මාළු ඔළු කන්න හරි ආසයි. ඒ මොකෝ??
    මාත් අහලා තියෙනව දකුනෙ අය මාලු කෑලි හෝදන්නෙ නෑ කියලා. මචන් මාලුවගෙ ගුණම ඔලුව කියලා කියන්නෙ, ඔමෙගා 3 වැඩියෙන්ම තියෙන්න ඔලුවෙ කියලා කියන්නෙ. මාලු ඔලු උයනවා නම් අලුත් ඒවා වෙන්න ඕනා. ඔලුව උයන්න ප්‍රසිද්ද මාලු තමයි පරවා, තෝරා, කෙලවල්ලා. හොඳ ඒවා ගන්න ඉතින් මාලු ගන්න තැන එකාව සෙට් කරගන්න ඕනා.
    ------ Post added on Nov 14, 2023 at 2:17 AM

    maxresdefault.jpg


    කට්ටාවා
    උයන්න ගන්නව නම් කට්ටාවා, වන්න පරවු ගන්න එපා. ඒවයේ රස කරවල. කට්ටා කරවල වලට ගහන්න කරවල නෑ ඉතින්

    Mahi-Mahi-edited.jpg

    වන්න පරවා (mahi fish)
    ------ Post added on Nov 14, 2023 at 2:23 AM

    maxresdefault.jpg

    බොරලුවා - ගල් මාලුවෙක්

    maxresdefault.jpg


    මී වැටියා - ගල් මාලුන්ගෙන් ගණන් වැඩිම හා රහම එකා.
    පොදුවේ ගත්තම හැම අතින්ම හොඳම මාලු තමයි ගල් මාලු. ගොඩක් ගුනයි කියලා කියන්වා. මාලු සැර නෑ ඒක නිසා පොඩි ලමයිටත් දෙන්න පුලුවන්. ඩෙවල්, බාබකිව් කලාම විශේශයෙන් රසයි.
    ------ Post added on Nov 14, 2023 at 2:30 AM

    P.S: මේ කාලෙ හැටියට දවසෙ බෝට්ටු වලින් ගන්න පුලුවන්නම් මාලු තමයි වසක් විසක් නැතිව ගන්න පුලුවන් හොඳම කෑම. මේ ටිකේ නම් සෑහෙන ලාබයි මාලු.
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,432
    86,688
    113
    ආශ්චර්යමත් රටක
    Mackerel , sardine කියන්නේ දෙවර්ගයක් ද නැත්තං එකක් ද?

    දෙකක් බන් පැහැදිලිවම.

    සාඩින් පොඩියි.
    මැකරල් ලොකුයි. මැකරල් වලත් එක එක වර්ග තියෙනවා. හැබැයි මම දැකල තියෙන පොඩිම මැකරල් එකාටත් වඩා සාඩින් පොඩියි
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මුහුදු මාලු සෙට් නෑ. ටිකක් හරි සෙට් වෙන්නෙ බල තලපත් කෙලවල්ලා විතරයි.
    හැබැයි වැව් මාලු නම් එකෙන්ම සෙට්.
    ඒකෙනුත් ලූල් මාලුවල රසට ගහන්න මාලුවෙක් වැව් වල තියා සප්ත මහා සාගරෙත් නෑ.
    අපූ ගොඩය
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    දෙකක් තව ඉන්නවා pilchard. sardine ගෙ අයියා.
    TIL Thanks machan. :P
    මාත් අහලා තියෙනව දකුනෙ අය මාලු කෑලි හෝදන්නෙ නෑ කියලා. මචන් මාලුවගෙ ගුණම ඔලුව කියලා කියන්නෙ, ඔමෙගා 3 වැඩියෙන්ම තියෙන්න ඔලුවෙ කියලා කියන්නෙ. මාලු ඔලු උයනවා නම් අලුත් ඒවා වෙන්න ඕනා. ඔලුව උයන්න ප්‍රසිද්ද මාලු තමයි පරවා, තෝරා, කෙලවල්ලා. හොඳ ඒවා ගන්න ඉතින් මාලු ගන්න තැන එකාව සෙට් කරගන්න ඕනා.
    thanks machan. ඒත් මටනං මාළු ඔළු සෙට් වෙන්නම නෑ.
    දෙකක් බන් පැහැදිලිවම.

    සාඩින් පොඩියි.
    මැකරල් ලොකුයි. මැකරල් වලත් එක එක වර්ග තියෙනවා. හැබැයි මම දැකල තියෙන පොඩිම මැකරල් එකාටත් වඩා සාඩින් පොඩියි
    Thank you machan. මට කිහිප දෙනෙක් කියලා තියෙනවා ඔසි වල මාළු ලංකාවේ තරම් රස නෑ ලුණු මදි වගේ කියලා. උබ එහෙම එකක් නොටිස් කරලා තියෙනවාද?

    අපූ ගොඩය
    ඔයා වායු කරවල කෑවනම් ඔහොම කියන්නේ නැහැ එයාට. :yes:
    ------ Post added on Nov 14, 2023 at 7:14 AM
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    "වේක්කා"
    එළකිරියේ කවුරුහරි දන්නවද "වේක්කා" කියලා මාලුවෙක් ගැන. මම එක පාරක් කටුනායක කුරණ පැත්තේ යාලුවෙක්ගෙ ගේක ගියා. එහෙ ඇන්ටි දවල්ට කන්න හදලා තිබුනේ මේ "වේක්කා" කියන මාළු ජාතිය. හරි කලාතුරකින් හම්බ වෙන්නේ කිව්වා මීගමුවෙන් ගෙනාව කතාවක් තමයි කිව්වේ. නිකන් තෝර මාළු වල එන රසක් වගේ තමයි එන්නේ...... :unsure: