මුහුදු වැලි අවශ්යයි.

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,954
    1
    60,996
    113
    Mother Earth
    ehama uwamanawakata gannawa nam boralu thamai ganne :lol:. Meka machan gedara landscaping wadakata aluth plan ekkata hadagana yanawa eakai.
    ඇයි ඉතින් පස් හරියන්නෙ නෑද ? කුරුණැගල පැත්තෙ පස් තියෙනවනේ ඕන තරම්. sea sand cube එක දැන් 16000ක් ද කොහෙද බන්. ළඟ පාත හාර්ඩ්වෙයාර් වලින් තමයි අහන්න වෙන්නෙ.
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    ඇයි ඉතින් පස් හරියන්නෙ නෑද ? කුරුණැගල පැත්තෙ පස් තියෙනවනේ ඕන තරම්. sea sand cube එක දැන් 16000ක් ද කොහෙද බන්. ළඟ පාත හාර්ඩ්වෙයාර් වලින් තමයි අහන්න වෙන්නෙ.
    Ea gaanata nam labai machan ape paththe sea sand 16k giye aurudu 3kata kalin. pas hariyanne naha machan ea art eka nathi wenawa.