මහනුවර, කෑගල්ල හෝ කුරුණෑගල අවට මුහුදු වැලි ටිපරයක් ගන්න පුලුවන් කොහෙන්ද?
මෙහෙ මුහුදක් නෑ මහත්තයෝමහනුවර, කෑගල්ල හෝ කුරුණෑගල අවට මුහුදු වැලි ටිපරයක් ගන්න පුලුවන් කොහෙන්ද?
transport permit dannoneda?Chilaw wala athi
ehama uwamanawakata gannawa nam boralu thamai ganneමොකටද බන් ? උබලෑ පාක්ෂිකයොන්ට වැලි දාල පුකේ අරින්නද හදන්නෙ ?
. Meka machan gedara landscaping wadakata aluth plan ekkata hadagana yanawa eakai.ඇයි ඉතින් පස් හරියන්නෙ නෑද ? කුරුණැගල පැත්තෙ පස් තියෙනවනේ ඕන තරම්. sea sand cube එක දැන් 16000ක් ද කොහෙද බන්. ළඟ පාත හාර්ඩ්වෙයාර් වලින් තමයි අහන්න වෙන්නෙ.ehama uwamanawakata gannawa nam boralu thamai ganne. Meka machan gedara landscaping wadakata aluth plan ekkata hadagana yanawa eakai.
Ea gaanata nam labai machan ape paththe sea sand 16k giye aurudu 3kata kalin. pas hariyanne naha machan ea art eka nathi wenawa.ඇයි ඉතින් පස් හරියන්නෙ නෑද ? කුරුණැගල පැත්තෙ පස් තියෙනවනේ ඕන තරම්. sea sand cube එක දැන් 16000ක් ද කොහෙද බන්. ළඟ පාත හාර්ඩ්වෙයාර් වලින් තමයි අහන්න වෙන්නෙ.