මුහුදේ ගිලෙන බස්

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    Good work (y)

    api maha kalakanni widiyata muhuda winasa karanawa kunu dala, mehema deyak karalawath muhude inna saththunta deyak karana eka hodai.
    Me scene ekedi samahara fb comments tiyanawa, duppath minihekta denna, kadayak danna denna wage bayila. duppath pohosath ewun parisarayata karana hani walata mehema dewal karala madi hama magulama labenakan inne natiwa tikak mahansi wenna wenawa apita
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    යකඩ වලට විකිනිලා නැති සෙට් එකක් ඔය.වෙන්දේසි වලින් විකිනිලා නෑ..අනික ඔය එක බස් එකක් විකුනලා එන ගානට වඩා මාලු විකුනලා හොයන්න පුලුවන්
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,830
    1,444
    113
    ගෙදර
    ඕක ලෝකේ හැම තැනම කරන දෙයක් .. කොරල්පර හදන්න help එකක් විදිහට කරන්නේ.. ගිල්ලන්න කලින් ඕවගේ තියන විෂ වෙන්න පුළුවන් ඒවා ඔක්කොම ඉවත් කරනවා .. (තෙල් , coolent වගේ ඒවා ). bus නෙවේ ලොකු නැව් පවා ගිල්ලනවා clean කරලා .. :yes:



     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    ඇයි මේවා මුහුදෙ ගිල්ලන්නෙ? හදන්නම බැරි ඒවාද? අඩුම ගානේ යකඩ වලට විකුනලා කීයක් හරි හොයා ගන්නවත් බැරිද ctb එකට?


    View attachment 102847

    View attachment 102846


    View attachment 102845
    View attachment 102844

    View attachment 102843

    View attachment 102842

    View attachment 102841

    View attachment 102840

    View attachment 102839

    View attachment 102838

    ගොඩක් ගොන් හරක් මෝඩ මුසල වේස බල්ලෝ මේ වැඩේට බැනලා තිබ්බා. නමුත් ඒ පකයෝ ඉන්ටනේට් ආවාට මුකුත් දන්නැති ටික්ටොක් බල බල ආතල් ගන්න අවජාතකයෝ.
    යකඩ වලට විකුනපන්ලු එකෙක් කියනවා. අඩුකුලේ පරයෙක්. .


    මේ වැඩෙක් මුහුදේ සත්තුන්ට වාසස්ථාන සපයනවා. ලොකු පද්ධතියක් හැදෙනවා. වාසි අම්බානෙට. පිටරට නැවු, ප්ලේන් කොච්චි ගිල්ලිනවා. මේවා වල මාලු කොරල් බෝ වුනාම මාරයි. වටිනවා. නමුත් ලංකාවේ එවුන් මොකක් කරත් බනිනවා.

    මෙච්චර කෙන්ති ගියේ මෙ වගේ ප්‍රොජෙක්ට් වලට සක්‍රියව දායක වෙන නිසා. ඒත් බුකියේ පලුයන්න බැලුම් බං. ගොන්නු ඉන්නේ. එපා වෙලා ඉන්නේ
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    කාලයක් ගිහිල්ලා හනුමන්තා වඳුරෝ එක්ක ආපු බස් ටික හම්බුනා කියයිද දන්නේ නෑ. 👻 😂 😂
    එහෙම කිවුවොතින් කටවහගෙන පිලිගන්නත් වෙන ලයින් එකක් තියෙන්නෙ
    made in india නේ ඕව