මුහුදේ යමු මසුන් මරන්න

Sep 4, 2015
3,212
269
0
මුහුදේ යමු මසුන් මරන්න

පොඩි ප්‍රශ්ණයක් තියෙනවා දන්න කෙනෙක් උත්තරයක් දෙන්න. දන්නෙ නැත්තන් බම්ප් එකක් දාන්න.
pirate_boat.png

උඩ තියෙන්නේ බෝට්ටුවක්. ඒකේ පතුල හිල් වෙලා තියෙන්නේ. රතු පාටින් පෙන්නල තියෙන්නේ ඒ හිල් වෙච්ච තැන. ඔය නිල් පාට ඉරෙන් පෙන්නල තියෙන්නේ වතුර මට්ටම. දැන් ඔය හිලෙන් බෝට්ටුව ඇතුලට වතුර එනවනේ. ඒ හිලට බටයක් හයි කරලා ඒ බටේට මෝටරයක් හයි කරල පිරෙන වතුර බෝට්ටුවෙන් එළියට යන්න හැරෙව්වොත් බෝට්ටුව ගිලෙන්නේ නෑ නේද ?
මේක පොඩ්ඩක් දැන ගන්න ඕන මේ එළකිරි එකේ ඉන්න මහත්තුරු ගෙන්. මොකද මම මුහුදු යන මනුස්සයෙක් නිසා බැරි වෙලාවත් බෝට්ටුව හිල් වුණොත් මේ ක්‍රෙම් පාවිච්චි කරන්න පුළුවන්. :)
 
Last edited:

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    පොඩි ප්‍රශ්ණයක් තියෙනවා දන්න කෙනෙක් උත්තරයක් දෙන්න. දන්නෙ නැත්තන් බම්ප් එකක් දාන්න.
    pirate_boat.png

    උඩ තියෙන්නේ බෝට්ටුවක්. ඒකේ පතුල හිල් වෙලා තියෙන්නේ. රතු පාටින් පෙන්නල තියෙන්නේ ඒ හිල් වෙච්ච තැන. ඔය නිල් පාට ඉරෙන් පෙන්නල තියෙන්නේ වතුර මට්ටම. දැන් ඔය හිලෙන් බෝට්ටුව ඇතුලට වතුර එනවනේ. ඒ හිලට ලීක් නොවෙන්න බටයක් හයි කරලා ඒ බටේ බෝට්ටුවෙන් එළියට යන්න හැරෙව්වොත් බෝට්ටුව ගිලෙන්නේ නෑ නේද ?
    මේක පොඩ්ඩක් දැන ගන්න ඕන මේ එළකිරි එකේ ඉන්න මහත්තුරු ගෙන්. මොකද මම මුහුදු යන මනුස්සයෙක් නිසා බැරි වෙලාවත් බෝට්ටුව හිල් වුණොත් මේ ක්‍රෙම් පාවිච්චි කරන්න පුළුවන්. :)



    කාටුන්වල දැකල තියෙනවා බෝට්ටුව හිල් උනාම වතුර එලියට ඉහනවා.
    පොඩ්ඩක් හිතල බලන්න ඕනෙ :nerd:
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    අනේ මන්දා බන්
    බම්ප්
    ප්‍රැක්ටිකල් ටෙස්ට් එකක් කරලා බලපන් නොගැඹුරු වතුරේ ඉඳන් :P
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    ඉතිං මෝලෝ ඕකට හැම බටයක්ම ගහන්න පුලුවනෑ..
    හිලේ සයිස් එකට හරියන බටේ කොහොමෙයි හදාගන්නේ..
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    mama hithanne bottuwa gilenne naha, niwaradi uththare danaganna kamathi,
    physics karapu ekak explain karanna
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ගිලෙන්නනෙ නෑ.ගිලි ගිලි තියෙනවා. ඒ වුණාට ගිලෙන්නේ නෑ. :lol:අනේ මන්දා මේකෙ පිස්සු හැදිච්ච මාළු කාරයොත් ඉන්නවා.
     

    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    හිලෙන් බටෙන් වතුර එලියට ඇවිත් ආයේ මුහුදට වැටෙන්නේ නම් නෑ මොකද මුහුදේ වතුර මට්ටම බෝට්ටුවේ ගැට්ටට වැඩ පල්ලෙහායින් තියෙන හින්දා. මේ වගේ දෙයක් වෙන්නේ... රතු පාටට තියෙන්නේ මුහුදු වතුර ලෙවල් එක. එකෙන් උඩට බටේ තියෙනවා නම් එච්චරයි

    1.PNG
     
    Sep 4, 2015
    3,212
    269
    0
    හිලෙන් බටෙන් වතුර එලියට ඇවිත් ආයේ මුහුදට වැටෙන්නේ නම් නෑ මොකද මුහුදේ වතුර මට්ටම බෝට්ටුවේ ගැට්ටට වැඩ පල්ලෙහායින් තියෙන හින්දා. මේ වගේ දෙයක් වෙන්නේ... රතු පාටට තියෙන්නේ මුහුදු වතුර ලෙවල් එක. එකෙන් උඩට බටේ තියෙනවා නම් එච්චරයි

    View attachment 63892

    හ්ම් මම දැනන් හිටියා. නිකමට ඇහුවෙ මොකද මම පොඩි කාලෙ හිටන් හිටියේ එහෙම. නිකමට උබලට ආතල් එකක් දුන්නේ. :dull:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බටේ සයිස් එක අනුව තමයි නේද ? පොඩි සිදුරකට පුංචි බටයක් ගහල නං එච්චර ගානක් නෑ පාවෙවී තියෙයි.
    බෝට්ටුවේ හැටියට ලොකු සිදුරක් හදල තඩි බටයක් ගැහුවොත් ගිලෙයි වගේ :oo:
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    gileyi ban mokadaseen eka bottuwa bara nisa wathura udata enna bananne,odi basket ekakata pen batayak dala balahan barak dala,athule thiyana bara anuwa thama gilenawada nadda kiyana eka depend wenne