මුහුදේ යමු මසුන් මරන්න
පොඩි ප්‍රශ්ණයක් තියෙනවා දන්න කෙනෙක් උත්තරයක් දෙන්න. දන්නෙ නැත්තන් බම්ප් එකක් දාන්න.
උඩ තියෙන්නේ බෝට්ටුවක්. ඒකේ පතුල හිල් වෙලා තියෙන්නේ. රතු පාටින් පෙන්නල තියෙන්නේ ඒ හිල් වෙච්ච තැන. ඔය නිල් පාට ඉරෙන් පෙන්නල තියෙන්නේ වතුර මට්ටම. දැන් ඔය හිලෙන් බෝට්ටුව ඇතුලට වතුර එනවනේ. ඒ හිලට බටයක් හයි කරලා ඒ බටේට මෝටරයක් හයි කරල පිරෙන වතුර බෝට්ටුවෙන් එළියට යන්න හැරෙව්වොත් බෝට්ටුව ගිලෙන්නේ නෑ නේද ?
මේක පොඩ්ඩක් දැන ගන්න ඕන මේ එළකිරි එකේ ඉන්න මහත්තුරු ගෙන්. මොකද මම මුහුදු යන මනුස්සයෙක් නිසා බැරි වෙලාවත් බෝට්ටුව හිල් වුණොත් මේ ක්‍රෙම් පාවිච්චි කරන්න පුළුවන්.

Last edited:

අනේ මන්දා මේකෙ පිස්සු හැදිච්ච මාළු කාරයොත් ඉන්නවා. 