මුහුද_ගල්_ගැසෙයි

r runner

Member
May 12, 2015
2,396
781
0
මුහුද_ගල්_ගැසෙයි

මුහුද ගල් ගැසෙයි

අමෙරිකාවට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය නිසා එම රටේ මේ වන විට ජනතාව මහත් අසීරුතාවයන් රාශියකට මුහුණපා තිබෙනවා.

අමෙරිකාවට මේ වන විට සුළු කුණාටු තත්ත්වයක් පවතිනවා කියලා කොයි කවුරුත් දන්න කාරණයක්නේ, මිලියන 50ක ජනතාව දැඩි පීඩාවට පත්කළ මේ කුණාටුවත් සමඟ, ඊසානදිග අමෙරිකාව අසාමාන්‍ය ශීත කාලගුණයකින් වැසී ගිහින් කියලත් වාර්තා වෙනවා.
මේ හීතලේ තරම කොයි තරම්දැයි කිවහොත්, මැසචුසෙට් ජනපදයට මායිම් ව ඇති මුහුද ද හීතල දරාගත නො හැකිව මුහුදු රළ, රළ විදිහට ම නැවතී ගල් ගැසී තිබෙන බව වාර්තා වෙනවා.
දරාගත නො හීතල කොහොමින් ම හරි දරාගෙන, හීතල විසින් මැවූ සුන්දරත්වය සෙසු ලෝකය සමඟින් බෙදාගන්නට තරම් උණුහුම් හිතක් තිබුණු ඡායාරූප ශිල්පියෙක් වන ජොනතන් නිමේර්ෆ්රෝවිසින් කැමරා කාචයේ රඳවාගත් මැසචුසෙට් මුහුදේ ඡායාරූපයි මේ.

  • Like
Reactions: shenic

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔහොම රැල්ල ගහද්දි ගල් වෙන්නේ කොහොමද බන්, ක්ෂණික ගල් වීමක් වගේනෙ, පොඩ්ඩ පොඩ්ඩ නෙවේද ගල් වෙන්නේ. :oo:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    4c waladi amaruwen ralla udata enawa..ehema tiddi tama hemita gal wenne...hamatanama ralla gal welaa nane..oka river welath wenawa bank weka aine...man as 2ta dakala tiyanawa..

    Tika tika thama wenne... ekapaara wenna tharan seethalak naha ne . Neda.. :)

    ++++++++××

    Thanks for sharing machan... :)
    Patta pics tika
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔහොම රැල්ල ගහද්දි ගල් වෙන්නේ කොහොමද බන්, ක්ෂණික ගල් වීමක් වගේනෙ, පොඩ්ඩ පොඩ්ඩ නෙවේද ගල් වෙන්නේ. :oo:

    Podda podda thama ban ee shape eka hadenawa aththe.. :yes:
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    good point

    ow ne ban ralla uda thiyeddi gal wela

    boru da manda?

    4c waladi amaruwen ralla udata enawa..ehema tiddi tama hemita gal wenne...hamatanama ralla gal welaa nane..oka river welath wenawa bank weka aine...man as 2ta dakala tiyanawa..

    It seems to be like dat area is totally frozen to even make the moving sea waves freeze!!:(

    ඔහොම රැල්ල ගහද්දි ගල් වෙන්නේ කොහොමද බන්, ක්ෂණික ගල් වීමක් වගේනෙ, පොඩ්ඩ පොඩ්ඩ නෙවේද ගල් වෙන්නේ. :oo:

    not instantly it would be slowly ... i think step by step layer by layer... it can make design ..