අපෝ ඕක මහ කරුමයක්. මගෙත් ආවා. මගෙ හම ලා දුඹුරු. ඔය ගෙඩි දැම්මා පිටෙි සහ කිහිලි අවට. පිටම ඉවරයි. හමේ තෙල් වැඩි උණාමයි ඇගේ උෂ්ණේ වැඩි උණාමයි වෙන්නෙ. හොඳට නාපන්. මතන ඇතුව හම බ්‍රෂ් කරලා නාපන්. හමේ තෙල් යන්න. ඇගේ උස්නෙ හොදට පිට වෙන්න දියන්. තෙල් කෑම අහක් කරපන්. අයිස් කියුබ් තෙරපි කරපන්. වතුර බියන් හොදට. අඩුවෙනවා ලොවෙත්. කැලැල් මකාගත්තෙ කස්තුරි කහ වලින්
