මුළු ඇඟේම pimple එනවා... උදවු...

Grey Walker

Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    අපෝ ඕක මහ කරුමයක්. මගෙත් ආවා. මගෙ හම ලා දුඹුරු. ඔය ගෙඩි දැම්මා පිටෙි සහ කිහිලි අවට. පිටම ඉවරයි. හමේ තෙල් වැඩි උණාමයි ඇගේ උෂ්ණේ වැඩි උණාමයි වෙන්නෙ. හොඳට නාපන්. මතන ඇතුව හම බ්‍රෂ් කරලා නාපන්. හමේ තෙල් යන්න. ඇගේ උස්නෙ හොදට පිට වෙන්න දියන්. තෙල් කෑම අහක් කරපන්. අයිස් කියුබ් තෙරපි කරපන්. වතුර බියන් හොදට. අඩුවෙනවා ලොවෙත්. කැලැල් මකාගත්තෙ කස්තුරි කහ වලින්
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මේ දවස්වල doctor කෙනෙක් හම්බ වෙන්න බැරි නිසා -
    සතියෙ දවස් 7 ට - දවසට දෙවරක් (ඒක් වර්ගයක් ඒක දවසයි)
    නිදිකුම්බා / කොහොඹ කොළ + කොහොඹ පොතු / මුගුණුවැන්න / ඉරමුසු / බෙලි කොළ / දිවුල් කොළ / පොල් පළා
    සමන්පිච්ච කොළ / සේපාලිකා මල් / සියඹලා කොළ (ඒකකවත් කිසිදු අහිතකරභාවයක් නැත)
    තම්බා නාන්න / ඇඟ හෝදන්න....
    doctor කෙනෙක් හම්බ වෙන්න පුලුවන් වුනාම - blood-check කරගෙන - මොනවද අඩු/වැඩි කියල බලපං.

    ** කොහොඹ පොතු / මුගුණුවැන්න / ඉරමුසු / පොල් පළා / දිවුල් කොළ / කරපිංචා කොළ / බෙලිමල් / රණවරා මල් තම්බල බොන්න.
    ඒක් වර්ගයක් දින 10කට වරක්වත් මි.ලී. 75/100 - බැරිනම් තවත් අඩුවෙන් (ගොඩක් බොන්න ඒපා)

    ** Alcohol මාස 06ක් වත් නතර කරපං. ?? වයස කීයද ??
     
    Last edited:

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    රස්නේ කාලේ නිසා දාඩිය බිබිලි වෙන්නත් පුළුවන්, නැත්නම් එක්සීමා එකක් වෙන්නත් පුළුවන්, සංචරණ සීමා දැම්මට කමක් නෑ ගිහින් බෙහෙත් ගන්න, හොස්පිටල් වහල නෑ නේ, ගොඩ වෙදකම් කරන්න එපා, වෛද්‍යවරයෙක් ගෙන් බෙහෙත් ගන්න.
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    හැමෝගෙම ideas වලට thanks.
    ගොඩක් අය අහල තිබ්බ වයස කීයද කියලා. වයස 27යි.

    කන ඇතුළෙද බිබිලි අවේ උබේ
    නෑ බන් පිටින්.
    ------ Post added on May 23, 2021 at 8:45 AM

    නාන්නෙ නැතිව ඉන්නවා ද එක දිගට?
    හැමදාම නානවා.
    ------ Post added on May 23, 2021 at 8:45 AM

    1) මේක ඇන්ටි හිස්ටමින් drug එකක්.... ඕක සර්ව කිව්වොත් ඇලර්ජි වලට හරි යන එකක්.. පීනස, කිබුහුම් යනවා කියන්නෙත් එක්තරා ඇලර්ජි එකක්. එකටත් දෙනවා.
    2) උබේ ඔලුවේ ඉස්සොරි ගොඩක් තියනවද... හීනි කුඩු වගේ....
    shampoo ගලා තමයි control කරන් ඉන්නේ. නැත්නම් සැහෙන්න dandruff case එක තියෙනවා.
    ------ Post added on May 23, 2021 at 8:47 AM
     
    • Like
    Reactions: lasankandy

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,778
    12,946
    113
    ලංකාවේ.. ලංකාවේ
    හැමෝගෙම ideas වලට thanks.
    ගොඩක් අය අහල තිබ්බ වයස කීයද කියලා. වයස 27යි.

    නෑ බන් පිටින්.
    ------ Post added on May 23, 2021 at 8:45 AM

    හැමදාම නානවා.
    ------ Post added on May 23, 2021 at 8:45 AM

    shampoo ගලා තමයි control කරන් ඉන්නේ. නැත්නම් සැහෙන්න dandruff case එක තියෙනවා.
    ------ Post added on May 23, 2021 at 8:47 AM
    ඔන්න ප්‍රශ්නෙට උත්තෙරේ.... dandruff වලින් කුඩු හැලෙනවා. ඒවා පිටේ, මුනේ, බෙල්ලේ, රැදෙනවා. හමේ කුඩා සිදුරු වැහෙනවා. ඒවායින් පිම්පල් හැදෙනවා.... කෙටි කාලීනව කරන්න තියෙන්නේ ඉස්සොරි කුඩු වැටෙන එක අවම කිරීම. වැටෙන ටික හේදීම... පිරිසුදු කිරීම... වැඩිපුර පිරිසිදු කරන්න ඕන නම් ෆෙෂල් ක්ලේන්සර් එකක් පාවිච්චි කරන්න...

    ඉස්සොරි වලට උබට ගැලපෙන ෂැම්පු එක හොයාගන්න වෙනවා. කෙටෝකොන්සොල් තියන ෂැම්පු එකක් හරියන්න ඕන. එත් මම අත්දකෙමෙන් තේරුම් ගත්ත විදිහට එක එක පුද්ගලයාට ගැලපෙන ෂැම්පු එක වෙනස් වෙනවා. උබට හරි යන එක හොයාගන්න. ඇග නිමෙන කෑම සිංහල බේත් අරන් බලන්න..
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හැමෝගෙම ideas වලට thanks.
    ගොඩක් අය අහල තිබ්බ වයස කීයද කියලා. වයස 27යි.

    නෑ බන් පිටින්.
    ------ Post added on May 23, 2021 at 8:45 AM

    හැමදාම නානවා.
    ------ Post added on May 23, 2021 at 8:45 AM

    shampoo ගලා තමයි control කරන් ඉන්නේ. නැත්නම් සැහෙන්න dandruff case එක තියෙනවා.
    ------ Post added on May 23, 2021 at 8:47 AM
    ඩස්ට් එකට එනවා නේ... හම උඩ කුනු දූවිලි වගේ ද දන්නෙ නෑ
     
    Anarky

    Active member
  • Jan 3, 2018
    342
    76
    28
    ඔව් බන්. dandruff ප්‍රශ්නේ මටත් තියෙනවා. පස්සේ සබන් use කරන එක නවත්තලා shampoo use කලා. වැඩක් නැ. use කරනකන් විතරයි. දවසක් shampoo use කලේ නැති උනොත් ආයෙ එනවා. මගේ නම් ඇස් පෙනීම අඩු වෙලා තියෙන්නේ. කන්නාඩි use කරනවා. ඒ හැටි වයසකුත් නෑ. මෙහෙම දේවල් තියාගෙන ගෑනියෙක් දිහාවත් ඇහැක් ඇරලා බලන්න විදිහක් නැතුව ඉන්නේ.

    machan matha me covid case poddak adu unama beht tikak ganna yanawa....mokak hari progress ekak thibbot me thread eke update ekak dannam.
     
    • Like
    Reactions: ESL

    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    Baby Soap Use karanna. dandruff adu karaganna. Konde wadiya wawanna epa kotata kapala dandruff adu karagena inna...
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Seborrheic dermatitis බන්.. ඇඟ උෂ්ණෙ වැඩී. සිංහල බේත් කරන්න වෙන්නෙ. බටහිර වෛද්‍ය ප්‍රතිකාර වලින් control කරන්න විතරයි පුලුවන්. ආයෙම එන්න බලනවා. කොහොඹ පොතු බිව්වම අඩු වෙනවා.
     
    • Like
    Reactions: ESL and animation

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Bump

    1) මේක ඇන්ටි හිස්ටමින් drug එකක්.... ඕක සර්ව කිව්වොත් ඇලර්ජි වලට හරි යන එකක්.. පීනස, කිබුහුම් යනවා කියන්නෙත් එක්තරා ඇලර්ජි එකක්. එකටත් දෙනවා.
    2) උබේ ඔලුවේ ඉස්සොරි ගොඩක් තියනවද... හීනි කුඩු වගේ....
    2 )thiyenawa matath
    ------ Post added on Jun 15, 2021 at 2:19 PM
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,778
    12,946
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔන්න ප්‍රශ්නෙට උත්තෙරේ.... dandruff වලින් කුඩු හැලෙනවා. ඒවා පිටේ, මුනේ, බෙල්ලේ, රැදෙනවා. හමේ කුඩා සිදුරු වැහෙනවා. ඒවායින් පිම්පල් හැදෙනවා.... කෙටි කාලීනව කරන්න තියෙන්නේ ඉස්සොරි කුඩු වැටෙන එක අවම කිරීම. වැටෙන ටික හේදීම... පිරිසුදු කිරීම... වැඩිපුර පිරිසිදු කරන්න ඕන නම් ෆෙෂල් ක්ලේන්සර් එකක් පාවිච්චි කරන්න...

    ඉස්සොරි වලට උබට ගැලපෙන ෂැම්පු එක හොයාගන්න වෙනවා. කෙටෝකොන්සොල් තියන ෂැම්පු එකක් හරියන්න ඕන. එත් මම අත්දකෙමෙන් තේරුම් ගත්ත විදිහට එක එක පුද්ගලයාට ගැලපෙන ෂැම්පු එක වෙනස් වෙනවා. උබට හරි යන එක හොයාගන්න. ඇග නිමෙන කෑම සිංහල බේත් අරන් බලන්න..

    Bump

    2 )thiyenawa matath
    ------ Post added on Jun 15, 2021 at 2:19 PM
    onna kalin daapu uththare.... wadi unoth dosthara denawa steroid wargaye lotion ekak,
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    FREE TRAFFIC
    මේවා පෙන්නලා මාව කිරියෙන් එලවන්න දඟලන ජෙප්පන්ට මගේ හදපිරි ස්තූතිය. 😂😂😂
    #හොඳටමරිදිලා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,302
    100,128
    113
    ජෝක් එකට ගන්න එපා බන් පව්නෙ.

    මුළු ඇඟම ලෙඩ වාට්ටුවක් වෙලා තියෙන්නේ. මම එකින් එක thread වලින් දාන්නම්. මොකද ඔය ලෙඩ හන්ගන් ඉන්න අයටත් ප්‍රයෝජනයක් වෙයි. වැඩි වෙන්න කලින් ඕන කරන treatments ගන්න.

    ඉතුරු ලෙඩ ටිකත් දාපන් මචන්
    ------ Post added on Aug 10, 2021 at 9:51 AM
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    දවසට දෙපාරක් වත් නාලා පිරිසිඳුව හිටියානම් මොකද? හැම ලෙඩේටම මුල හඩුකම ඉතින්! ඕ යේ....... 🥴 (ප්‍රශ්නයට අදාලව - Skin allergy සීන් එකක් වෙන්නෙ අැති, හොඳමදේ ඩොකෙක් පස්සේ ගිහින් ගන්න එක)
    ekath solution ekak thama bn.
    mageth issara patteta pimples awa.
    nogattu bethak na e kale.

    passe ushnadika kama kana eka nawaththuwa.dallo , isso wage.
    anika hodata wathura biwwa.

    results enna kl ynwa itn.3 - 5y walin results enwa