මූ එහෙමත් කිව්වද බන්? මූ මෝඩයොන්ට බූල කෙලල කීයක් හරි හොයාගත්තට බුදු දහම ඒවට ගාවගන්නෙ නැතුව ඉන්න එකෙක් කියලා මම හිතුවසිරිධම්මට රහත් වෙන්න බැරිනම් වෙන කාටවත් රහත් වෙන්න බෑ කියලා.
මූ කියන්නෙ ථේරවාදයට වැඩිය මහායානය හොදයිලු, ගෞතම බුදුහාමුදුරුවො තමන් මුලින් සසරින් එතරවෙලා අනිත් අයට බන කීවට මහායානෙ අවලෝකිතේෂ්වර මේ ලෝකෙ අන්තිම වල් ගහත් නිවන් දකිනකන් ඒ වෙනුවෙන් කැපවෙලා තමන් අන්තිමට නිවන් දකින්න ඉන්න පරාර්ථකාමී කෙනෙක්ලු.මූ එහෙමත් කිව්වද බන්? මූ මෝඩයොන්ට බූල කෙලල කීයක් හරි හොයාගත්තට බුදු දහම ඒවට ගාවගන්නෙ නැතුව ඉන්න එකෙක් කියලා මම හිතුව
ඒකනම් ඇත්ත, වෙන උන්නම් විව්ස් වලින් විතරයි, ඒත් මේකා කෙලින්ම ඇඩ් ගහනවා වීඩියෝ එක අස්සෙකොට සුදා ගාන කපාගන්නවා මෝඩයෝ කට ඇරන් බලන් ඉන්නවා