මු කියන්ෙන ඇත්තද

Aldren

Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    මේ හුකන්නා උමන්දාවට පුකදුන්න කාලෙ කීවා සිරිධම්මට රහත් වෙන්න බැරිනම් වෙන කාටවත් රහත් වෙන්න බෑ කියලා.
    බඩ්ඩ මූව යූස් කරලා පැත්තකට දාලා වගේ බිස්නස් වලට ජොයින් කරගන්නෙ නැතිව. ඒකෙ ඇරියස් දැන් කවර් කරනවා වගේ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,886
    40,657
    113
    සිරිධම්මට රහත් වෙන්න බැරිනම් වෙන කාටවත් රහත් වෙන්න බෑ කියලා.
    මූ එහෙමත් කිව්වද බන්? මූ මෝඩයොන්ට බූල කෙලල කීයක් හරි හොයාගත්තට බුදු දහම ඒවට ගාවගන්නෙ නැතුව ඉන්න එකෙක් කියලා මම හිතුව
     

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    මූ එහෙමත් කිව්වද බන්? මූ මෝඩයොන්ට බූල කෙලල කීයක් හරි හොයාගත්තට බුදු දහම ඒවට ගාවගන්නෙ නැතුව ඉන්න එකෙක් කියලා මම හිතුව
    මූ කියන්නෙ ථේරවාදයට වැඩිය මහායානය හොදයිලු, ගෞතම බුදුහාමුදුරුවො තමන් මුලින් සසරින් එතරවෙලා අනිත් අයට බන කීවට මහායානෙ අවලෝකිතේෂ්වර මේ ලෝකෙ අන්තිම වල් ගහත් නිවන් දකිනකන් ඒ වෙනුවෙන් කැපවෙලා තමන් අන්තිමට නිවන් දකින්න ඉන්න පරාර්ථකාමී කෙනෙක්ලු.
     
    • Wow
    Reactions: ruchira55

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    කොට සුදා ගාන කපාගන්නවා මෝඩයෝ කට ඇරන් බලන් ඉන්නවා
    ඒකනම් ඇත්ත, වෙන උන්නම් විව්ස් වලින් විතරයි, ඒත් මේකා කෙලින්ම ඇඩ් ගහනවා වීඩියෝ එක අස්සෙ
     
    • Like
    Reactions: weer 11

    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,159
    1,591
    113
    mona wesawakda bn edit krn kyn pkyt kypn whoosh clip eka ehemma atha arinn epay, aduma -15db ganta dala tynna kyl, gon nakinwesawo
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මූ ගංජා ගහලා
    ථේරවාදය හැර අනිත් ඒවට නඩු දාන්න ඕනලු
    අන්තිම කියනවා පිරිසිදු ථේරවාදයට මම එකඟ නැල්ලු
    එහෙනම් මූත් හිරේ දාන්න ඕන විකෘති බුද්ධාගමක් කියනවට