මු ගැන දුකත් හිතෙනවා පව් ඉතින් බූරුවෝ නේ

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,358
    30,155
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලැපක් විකුනලා මරාගෙන අන්තිමට කසාද බැඳපු සීන් එක මතක්වුනා😂😂

    ත්‍රෙඩ් දාලා බැනගත්තට මුං දෙන්නත් කසාද බඳියි. අම්මත් කතාකලාලුනේ 😂😂😂
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    දෙන්නම නවත්වගනින්කෝ දැන්.. ඔය පොඩි ගානකට ඔච්චර අවුල් ගන්න එපා. දැන් ඕව අමතක කරල ඉදපං ආතල් එකේ දෙන්නම. ආයේ ඒ ත්‍රෙඩ් වල වලිය දිගට ගෙනියන්න එපා. ඇති බං දැන් :yes:

    දෙන්නම කියන දේ ඇහුවේ නැත්නම් බෑන් කරනවා දැනගනිං ජිටි අයියට කියල :angry::angry::P
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,957
    167,771
    113
    එකමත් එක රටක
    යකෝ මේක ඩොලර් මිලියන ගණන් වල ප්‍රොජෙක්ට් , වංචා, මහබැංකු මංකොල්ලය වගේ ලොකු සයිස් ඒවා ගැන වාද කරන තැනක්. උබලා මේ රු 2000ට බැනගෙන මේක තත්වේ බස්සන්න එපා. :dull:. දෙන්නටම 2000 ගානේ දෙනවා තද උනොත්
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    කොයි වෙලාවේ බැලුවත් මූගේ අවනඩුවක්.
    එක්කො වන්චාවටකට අහු වෙලා.
    වෙබ්සයිට් එකකට කෙල වෙලා.
    හොස්ටින් කෙලවෙලා,
    ගෙඩරට හොරු පැනලා,
    හොරු සල්ලි අරන්,
    හොරු යනගමන් පුකේ ඇරලා,
    අල්ලපු ගෙදර එකා කුනු දාලා,
    පෝන් එකේ සිග්නල් නෑ,
    ඩයකොග් එකෙන් ගෙඩරට සිග්නල් දෙන්නෙ නෑ,
    පෝන් එකේ ෆේස්බුක් ඇප් එක පාරේ යනකොට හැලිලා,
    ලයිට් නෑ,
    පුකට පෙට්‍රල් ගහලා,
    මහසෝනා පුකේ ඇරලා
    ඩොන්ගල් එක හොරු අරන්
    Ammo bn...arthal denna epa...monada bn me dala thiyenne...hina giya yako ube commnt walata :lol:
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    :LOL: අම්මට කියල බැන්නෙවුවෙ උබ නේද?? දැන්නෙ සීන් එක මතක් වුනේ.. උදේ පාන්දර අනිත් එකත් නහයෙන් අඩ අඩ හිටිය උබ අම්මට කියල කෝල් කරවල ඌට බැන්නුව කියල..
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කොයි වෙලාවේ බැලුවත් මූගේ අවනඩුවක්.
    එක්කො වන්චාවටකට අහු වෙලා.
    වෙබ්සයිට් එකකට කෙල වෙලා.
    හොස්ටින් කෙලවෙලා,
    ගෙඩරට හොරු පැනලා,
    හොරු සල්ලි අරන්,
    හොරු යනගමන් පුකේ ඇරලා,
    අල්ලපු ගෙදර එකා කුනු දාලා,
    පෝන් එකේ සිග්නල් නෑ,
    ඩයකොග් එකෙන් ගෙඩරට සිග්නල් දෙන්නෙ නෑ,
    පෝන් එකේ ෆේස්බුක් ඇප් එක පාරේ යනකොට හැලිලා,
    ලයිට් නෑ,
    පුකට පෙට්‍රල් ගහලා,
    මහසෝනා පුකේ ඇරලා
    ඩොන්ගල් එක හොරු අරන්
    උදේ පාන්දර හිස් බඩට හිනා වෙලා ඉක්කාවකුත් හැදුනා :lol: :lol: :lol:
     

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    mama kalpana kale me elakiri1th samajayakma thama. borukarayo inawa, horu inawa, sakkili inawa, ponsiyo innawa, meke mea account thi aya google search kalama blogs hadagena 2009,2010 wage idan net1 maha pasna dagena pissu kelapu psycho porawal innawaa kiyala terenawa... maha wikaarayak ban, minissu me kawruth nodanna anonymous plc wala pawaa thaman sudana kiyala pennanna yanawa... pissuwak mewa nam.. god witara k neweyi, uuta wediya pisso,pihatto meke innawaa..
    Sira kathawa ban...
     
    • Like
    Reactions: D_Mad

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,687
    21,365
    113
    උබට මේවගේ එකක්වත් කෙලින් කතා කරලා විසඳගන්න බැරුව කොහොම customer handling කරනවද මන්දා. අම්මත් කතා කරලා කියන්නේ වයස කියාද ube ?
    උබට මේවගේ එකක්වත් කෙලින් කතා කරලා විසඳගන්න බැරුව කොහොම customer handling කරනවද මන්දා. අම්මත් කතා කරලා කියන්නේ වයස කියාද ube ?

    අප්පටසිරි මෙයත් බිස්නස් ද කරන්නෙ?

    දෙන්නම එකයි....ජනත් මුලින්ම සල්ලි දාලා ත්‍රෙඩ් එක දැම්මනම් ටිකක් ලකුනු වැටෙනවා...ඌ කලේ මුලින්ම කස්ටට බැනපු එක...

    නදුන් තාම අඬනවා...ඌත් එක්ක බිස්නස් කලොත් අම්ම ලව්වා අපිට්ව බන්නවයි...

    හයිඕ සල්ලි..ලක්ශ 7-8 ක ඩීල් එකක් කලා වගේනේ....

    පොලිසියේ එන්ට්‍රී එකක් දාලා විසදා ගනිල්ලා...නැත්තන් අඩුම ගානේ සමථ මණ්ඩලේවත් පලයන්...
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    සබද අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන
    සුනිල දිය දහර වෙමු එකම ගගකට වැටෙන
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,554
    5,573
    113
    ඇයි අහන්නේ,එන්නද
    උඹත් මහ චීත්තයක් තඩි වලහෝ
    ලැජ්ජා නැද්ද බන් පො*න්යෙක් වගේ අම්මාව දාලා කොල් කරවන්න
    ඇත්තටම උඹ හෙන චීත්ත කේස් එකක්. පිරිමියෙක් නෙමේ
    හැමදාම මොකක් හරි මල අඩෝවැඩියාවක් එක්ක එන ඩයල් එකක්

    මේකේ උඹ පොර වෙන්න ගියාට මට නම් පෙන්නේ උඹයි බූරුවගේ පාට් එක කරලා තියෙන්නේ
    ඇයි බන් හොයන්නේ බලන්නේ නැතිව වැඩ කරන්නේ

    ඇත්තටම උඹ උඹ ගැනම හිතපන්. ඔය නඤ් ඥුඤ් නාහෙන් ඇඩිල්ල කවද්ද නවතින්නේ

    පාරේ යද්දි මොකෙක් හරි එකෙක් පුපේ ඇරියා කියලා අඩනවා
    අල්ලපු ගෙදර එකා කුණු දානවා කියලා අඩනවා
    කස්ටෙක් සල්ලි නොදී මාරු උනා කියලා අඩනවා
    කන්න සල්ලි නෑ කියලා අඩනවා
    ගෙවල් අයිතිකාරයා පන්නනවා කියලා අඩනවා
    මිනිස්සු හොස්ටින්ග් ගන්නේ නෑ කියලා අඩනවා


    ඒ අස්සේ දැන් කොල්ලන්ට අම්මා ලව්වා සද්දේ දම්මලා ඊට පස්සේ ත්‍රෙඩුත් දානවා වීරයා වගේ
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    කොයි වෙලාවේ බැලුවත් මූගේ අවනඩුවක්.
    එක්කො වන්චාවටකට අහු වෙලා.
    වෙබ්සයිට් එකකට කෙල වෙලා.
    හොස්ටින් කෙලවෙලා,
    ගෙඩරට හොරු පැනලා,
    හොරු සල්ලි අරන්,
    හොරු යනගමන් පුකේ ඇරලා,
    අල්ලපු ගෙදර එකා කුනු දාලා,
    පෝන් එකේ සිග්නල් නෑ,
    ඩයකොග් එකෙන් ගෙඩරට සිග්නල් දෙන්නෙ නෑ,
    පෝන් එකේ ෆේස්බුක් ඇප් එක පාරේ යනකොට හැලිලා,
    ලයිට් නෑ,
    පුකට පෙට්‍රල් ගහලා,
    මහසෝනා පුකේ ඇරලා
    ඩොන්ගල් එක හොරු අරන්
    Ammo yako :rofl: :rofl:
     
    • Like
    Reactions: Solo Rider

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,151
    4,019
    113
    ඩොලර් 10ටනෙ බන් උඹල මරාගන්නෙ. සුද්දෙක් ත්‍රෙඩ් එක කියෙව්වොත් ලාඞකික අපිටයි ලැජ්ජාව
    dollar 10 kiyanne ithin lankawe kenekuta dawase padiyatath wadiyi. ekata nam lajja wenna ona na.