මූට කොහෙන්ද මෙච්චර සල්ලි?

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    uuth mahansi wela saihena krama pawichchi karala hoyanawane katawat karadarayak naithuwa.. ubath mahansi wela salli hoyapanko irisiya nokara.. :rofl:

    අපිත් born rich නම් ගේමක් නෑ බන්. දුප්පත් වෙලා ඉපදුනාම පට්ට අමාරුයි තනියමම ගේමක් ගහන්න. කිසි සපෝට් එකක් නෑනේ.
     
    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    අපිත් born rich නම් ගේමක් නෑ බන්. දුප්පත් වෙලා ඉපදුනාම පට්ට අමාරුයි තනියමම ගේමක් ගහන්න. කිසි සපෝට් එකක් නෑනේ.
    උබ ඔය හිතන විදියම අවුලක්නේ.

    දැන් මේ රටේ සල්ලිකාරයෝ වෙලා තියෙන්නේ අම්මලා තාත්තලාට සල්ලි තිවුන අයමද?නෑනේ..

    අනේ අපි දුප්පත් ,අපිට සල්ලිකාර දෙමාපියෝ නෑ,අරූ කුඩු විකුණලා තමා ගොඩ යන්න ඇත්තේ වගේ බයිලා මුලින් ඔලුවෙන් අයීන් කරගනින් මචන්..

    උබට තව ඉගෙන ගන්න කල් තියේනං,හොදට ඉගෙන ගනින්. එතකොට මාසෙට ලක්ෂ ගණන් පඩි ගන්න එක අමාරු දෙයක් නෙවේ. එහෙම නැත්තම් පොඩි පොඩි වියාපාර කරලා උත්සහ කරලා බලපන්..එතකොට හොද ගානක් හොයාගන්න පුළුවන් වියාපාරයක් සෙට් වෙයි..
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,659
    8,386
    113
    c9285b7ab10ab7d67a082e010e642542.jpg

    • Like
    Reactions: johnyh

    වැල් බයිල බන්. Indi Samarajiva කිව්ව එක දවසක් මතකයි one of the best things that can happen to a child is born rich. කියල.

    හිතපන් මූ අන්ත දුප්පත් පවුලක ඉපදුනා කියල. එහෙනම් මූ කොහේද?

    පෝසත් පවුලක ඉපදුනාම වාහන, සල්ලි, දේපල, මිනිස්සුන්ගෙ පිළිගැනීම, කනෙක්ෂන්ස් ඔය හැමදේම තියෙනව. එතකොට ගොඩයන එක ගේමක් නෑ.

    ඔය ගොඩක් උන් හෙනට පිළිගන්න bhanoob කියන කොල්ල. දුප්පත් ගමක පවුලක ඉපදුනා නම් ඌ අද ඉන්න තැන ඉඳියිද බන්?
    බයිල කියනන්න එපා බන්.
     
    fucking true
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,447
    5,561
    113
    gedara salli aran business karala goda giya ekek danna tharamin. habai gedara salli nethath business walin oita wada ihalata giyaki(giya un innawa)
     
    සල්ලි තියෙන පවුලක ඉපදෙනවා කියන එක වාසියක් තමයි නුමුත් මොලේ පාවිච්චි කරේ නැතොත් තියෙන සේසතම නැතිවෙන්න වැඩිකල් යන්නේ නෑ බන්. දියුණු වෙන්න ඕන මනුස්සයට දුප්පත්ද පොහොසත්ද කියන එක අදාලම නෑ බන්.
    මොලේ පාවිච්චි කරන්න පුළුවන් නම් මහන්සි වෙන්න පුළුවන් නම් සල්ලි හොයන එක අමාරු දෙයක් නෙවේ..
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    gedara salli aran business karala goda giya ekek danna tharamin. habai gedara salli nethath business walin oita wada ihalata giyaki(giya un innawa)

    exceptions කොහෙත් තියෙනව. ඔය සිද්ධාලේප කාරය එහෙම ඉන්නේ. ඒත් ෆේල් වෙන බහුතරය ගැන කතාවක්නෑ.
    සල්ලි තියෙන පවුලක ඉපදෙනවා කියන එක වාසියක් තමයි නුමුත් මොලේ පාවිච්චි කරේ නැතොත් තියෙන සේසතම නැතිවෙන්න වැඩිකල් යන්නේ නෑ බන්. දියුණු වෙන්න ඕන මනුස්සයට දුප්පත්ද පොහොසත්ද කියන එක අදාලම නෑ බන්.
    මොලේ පාවිච්චි කරන්න පුළුවන් නම් මහන්සි වෙන්න පුළුවන් නම් සල්ලි හොයන එක අමාරු දෙයක් නෙවේ..

    හා..............
     
    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    සල්ලි තියෙන පවුලක ඉපදෙනවා කියන එක වාසියක් තමයි නුමුත් මොලේ පාවිච්චි කරේ නැතොත් තියෙන සේසතම නැතිවෙන්න වැඩිකල් යන්නේ නෑ බන්. දියුණු වෙන්න ඕන මනුස්සයට දුප්පත්ද පොහොසත්ද කියන එක අදාලම නෑ බන්.
    මොලේ පාවිච්චි කරන්න පුළුවන් නම් මහන්සි වෙන්න පුළුවන් නම් සල්ලි හොයන එක අමාරු දෙයක් නෙවේ..

    Surangana katha! The reality is different machan.

    Salli thibila mole pawichchi karana eka lesi.You hire someone smart and invest in things. Salli naththan uta ochchara deyak karanna puluwanda

    Mole thibuna paliyata salli hoyaganna amarui mokak hari karaganna 😅

    Thats the reality.
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,596
    86,945
    113
    ආශ්චර්යමත් රටක
    මේ පෝස්ට් එක දාල හියෙන සහ බැනල තියෙන පොර ඩ්‍රැගන් දෙන්නම එකම පොරක් වෙන්නත් පුලුවන්. කොහොම උනත් මේ උගේ සල්ලි නෙමෙයි බන්. උන්ගේ ෆැමිලි එක මැනික් බිස්නස් කරන්නේ. මූ ආතල් එකට සොප් එක කරනව ටැක්ස් වලින් බේරිලා උගේ ඔන්ලයින් ඉන්කම් එක ලීගල් කරගන්න කියල මටනම් හිතෙන්නෙ. ව්8 නම් මොනාද බන් ෆික්ස් 1 ලැක් ඉන්කම් එකක් තියෙන එකෙක්ට

    Fix 1lak?
    Ah ok.. u means USD..
    That's right.. 😎
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,628
    10,202
    113
    Born Rich කියන දේට වඩා ඇමෙරිකාව වගේ හොඳ අවස්ථා තියෙන රටක ඉපදෙන එකයි වටින්නෙ ! නිකමට හිතන්න උබල ඒ ගහන ගේම් ටික ඒ වගේ රටක ගැහුවනම් බිලියනර්සල වෙලා නවතින්නත් චාන්ස් තියෙනවා !
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,215
    2
    10,810
    113
    Home Sweet Home
    gem business ekakuth tiye muta , nathi business ekak na muuta

    මූ කොම්පියුටර කඩයක්නේ කරන්නේ? කොම්පුයුටර කඩයක් කරල v8 ගන්න පුලුවන්ද බන්? මූට ලක්ෂ ගනන්වල කොම්පුයටර්, කැම් ෆෙෘ්න් ගන්නව කියන්නේ නතින්. අනිවා මාසෙට ලක්ෂ 15ක් වත් හොයනව ඇති.

    මූ කුඩු බිස්නස් කරනවද දන්නෑ මෙච්චර සල්ලි.

    ekane :yes:
    පොඩි කාලේ ඉදන් සල්ලි තිබ්බ එකෙක් බන් . උ ඒවා එහාට මෙහාට රෝල් කරලා තව ගේම් ගහල බලනවා
     
    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,433
    4,710
    113
    Colombo
    Quoted from his comment

    "මන් බිස්නස් කරන්නෙ 17 විතර ඉඳන්, ඔන්ලයින් සල්ලි හොයන්නෙ 10 වසරෙ විතර ඉඳන්...

    ඉස්සෙලම විකුනුව සොෆ්ට්වෙයා එක දුන්නෙ රු.3000ට. කඩේකට පොස් එකක්. අඩු ගානෙ විකුනන ගානවත් දන්නෙ නෑ ඒකාලෙ ඉස්කොලෙ යනවා, ඒකලෙ රු.30-60 000ට ඔවා විකුනල තියෙන්නෙ. ඒකෙන් කැන්ඩොස් චොක්ලට් 2ක් අරන් අම්මටයි තාත්තාටයි දුන්නම තාත්තා ඇහුවා 3000ට හම්බ උනේ කියල.
    මට තාම මතකයි බනිනවා තමුන් කරන බිස්නස් කරල වාහනේකට තෙල් ටිකක් වත් ගහගන්න පුලුවන්ද කියල බනිනවා මට.
    හැබැයි අත ඇරියෙ නෑ....මන් හිතන්නෙ මන් දැනට එක එක මගුල් 30-40ක් කරල ඇති මේ අවුරුදු 10ට. සමහර විට ඊටත් වැඩි ඇති.

    බස් එකේ කොටුවට පැය දෙකක් ගිහින් සිප්පි කටු අරන් ඇවිත් මාල හදන එක මගේ පලවෙනි බිස්නස් එක, මොකද මට ගෙදරින් කිසිම සපොර්ට් එකක් දුන්නෙ නෑ බිස්නස් වලට එයාලට ඕනි උනේ මාව ඩොකෙක් කරන්න. රු.50 000ට වඩා මාසෙට හම්බ කරන්න ගත්තෙ කම්පියුටර් ශොප් එකෙන්, ඒක පටන් ගත්තෙ අම්ම දුන්න ලක්ශ 3න්.

    තාත්තට සල්ලි තියෙනවා, හැබැයි මට සතියකට දුන්නෙ රු.100යි. වාහනෙ එලවනන් දෙන්නෙ නැති නිසා මන් අඬපු පාරවල් අනන්තයි. හැබැයි ඒවලින් මන් ගොඩක් ඉගෙන ගත්තා. මමම තනියෙන් තැනකට එන්න ඕනි කියන එක.
    ඉස්සර මන් දාඩිය පෙරන් යාලුවො එක්ක බස් එකේ කොටුවට ගිහින් යූ.පී.එස්. කරේ තියා එනකොට වටේ පිටේ මිනිස්සු හිනා උනා මූනට, පිස්සුද කොල්ලො වෙන රටකට ගිහින් ආතල් එකේ ඉගෙනගෙන ෆන් එකක් අරන් එන්නෙ නැත්තෙ ලෝබ, පින නැති මෝඩයෙක් කියල.
    හැබැයි එදා ඉඳන් මට ඕනි උනේ මටම දෙයක් කරගන්න.
    කතන්දර කියන්න කලින් https://dilshan.me මගේ සයිට් එකට ගිහින් බලන්න මන් කරපු ඒවා ගැන.
    මගේ ෆේල් උන බිස්නස්, නැති කරගත්ත සල්ලි ඕනි තරම්, මගේ එෆ් බී එකෙත් ඇත්තෙ මම 'සීරියල් වෙන්චර් කැපිටලිස්ට්' කියල. මම කරන්නෙ හම්බ කරන සල්ලි ආයෙ ආයෙ බිස්නස් වලට දදා ට්‍රයි කරනවා , කතාව ගොඩක් දිගයි.
    ඉස්සර එලකිරිය උනා නම් ඔක්කොම ලියනවා, දැන් නම් හිතෙන්නෙ නෑ, මේකත් මට කිව්වෙ යාලුවෙක්. මගේ නම ක්ලික් කරල බලන්න මම දාපු පෝස්ට් ඇති.

    මගේ මේන් චැනල් එක දන්නවා නම් දන්නවා ඇති මම ගේම්ප්ලේ දාන්නෙත් ඒවල ඇතුලෙ ලයිෆ් එක ගැන, බිස්නස් ගැන කතා කරන්න කියල ( 80%ක්ම වීඩියෝ වල ), පොඩ්කාස්ට් එක ලන්කාවෙ නම්බර් 01 පොඩ්කාස්ට් එක ඒක මන් කපු කාලෙ, සයිට් එකේ ඔක්කොම ඇති, එකෙත් කතා කලේ ලයිෆ් එක ගොඩදාගන්න හැටි මානසිකව සහ සල්ලි අතින්.

    අන්තිමට කියනන් තියෙන්නෙ මේ යූටියුබ් සල්ලි නම් නෙමේ, හැබැයි යූටියුබ් වලින් මට ආපු ඒ රෙකග්නිශන් එක නැත්නම් මට මේ ගේම ගහන්න බෑ 100% ශුවර්, ඒ නිසා වක්‍රාකාරව යූටියුබ් නිසා කරගත්ත ඒවා තමා.

    ඕනි නම් විස්වාස කරන්න , නැත්නම් බනින්න මොකෝ ඇඟේ අලෙනවා ඈ... නැද්ද සින්හලු"