මාත් ඕක කියන්න ගියේමු නම් කිසි පඩ ෂෝ, ලොකු ලයින් නැති එකෙක්. මොන කැරියෙක් ගැහුවද දන්නේ නැ..
අයියේ උඹට නෙමෙයි ගැහුවේගහපු එකා කෑගහලා කියලා ''අයියේ උඹට නෙමෙයි ගැහුවේ'' කියලා.
bumpදේශපාලකයන්ට ගලක් ගහගන්න කොන්ද තියන එකෙක් නෑ. සිංදුවක් කියන එකෙක්ට ගල් ගහන්න පොනයි ඕනි තරම් ඉන්නවා
උඹ බයියෙක් කියල පැටලෙනව බං හැම වෙලාවෙමElaga awruddua Koheda da suba wenne
Gahala maranna thibbe okawa

අයියේ උඹට නෙමෙයි ගැහුවේ
මේ සිස්ටම් එකට ගැහුවේ...
imf eka enakan suba nahaඋඹ බයියෙක් කියල පැටලෙනව බං හැම වෙලාවෙම![]()
meka attaගහපු එක අනුමත කරන්නෙ නෑ හැබැයි ඌ මිනිස්සුන්ගෙ ප්‍රශ්ණ ඌගෙ කතාව ලස්සන කරන්න පාවිච්චි කරපු එක ගැලපෙන්නෙ නෑ. මිනිස්සු මේවා බලන්න එන්නෙ ගෙදර තියෙන ප්‍රශ්ණ අමතක කරන්න මිසක් ඒවා මතක් කරගන්න නෙවෙයිනෙ. බීලා ඉන්න වෙලාවෙ ප්‍රශ්ණ මතක් කරාම මෙහෙම තමයි. දැන් ඉතින් මේ ගොනාට හෑලි ලියන්න එපා. ඌ ලේ පෙරන් හරි සිංදු ටික කිව්වොත් තමයි ඌට පොරොන්දු වෙච්ච ගාන ලැබෙන්නෙ.
upදේශපාලකයන්ට ගලක් ගහගන්න කොන්ද තියන එකෙක් නෑ. සිංදුවක් කියන එකෙක්ට ගල් ගහන්න පොනයි ඕනි තරම් ඉන්නවා