නිහතමානී ගායකයෙක් මොන හේතුවකට ගැහුවද දන්නේ නෑ
EKGuest Well-known member Nov 16, 2022 3,206 5,703 113 Dec 25, 2022 #41 නිහතමානී ගායකයෙක් මොන හේතුවකට ගැහුවද දන්නේ නෑ
lima20 Well-known member Apr 25, 2016 1,212 1,438 113 Morally Bankrupt Sri lanka Dec 25, 2022 #42 Hethuwak aethi neda Last edited: Dec 25, 2022
P pavanruka Well-known member Mar 17, 2015 5,924 3,284 113 Malabe Dec 26, 2022 #44 Eka paarin dura idala oluvatama gahuva ekath pudumai. Reactions: NRTG
P pradeeplk1025 Well-known member May 23, 2007 7,538 3,641 113 Dec 26, 2022 #45 මුටනම් ගල් ගහන්න තරම් දෙයක් කරලා කියලා නෑ මිනිස්සුන්ට. ආණ්ඩුවට කඩේ ගිය එකෙකුත් නෙවෙයි දන්න තරමින්. පර්පල් රේන්ජ් එකෙන් අයින් කලේ කුඩු ගහනවා කියලා මොකක් හරි සීන් එකකට වෙන්නෝන. සක්කිලි වැඩ මේ වගේ එකෙක්ට ගල් ගහන එකනම්. Reactions: Any.key and kinkon
මුටනම් ගල් ගහන්න තරම් දෙයක් කරලා කියලා නෑ මිනිස්සුන්ට. ආණ්ඩුවට කඩේ ගිය එකෙකුත් නෙවෙයි දන්න තරමින්. පර්පල් රේන්ජ් එකෙන් අයින් කලේ කුඩු ගහනවා කියලා මොකක් හරි සීන් එකකට වෙන්නෝන. සක්කිලි වැඩ මේ වගේ එකෙක්ට ගල් ගහන එකනම්.
Brass Monkey Active member Sep 1, 2022 108 201 43 Dec 26, 2022 #46 මුව අයින් කලත් හරි පර්පල් රෙන්ජ් වලට කෙල උනා.මු තමා බෑන්ඩ් එක ඈදගෙන ගියෙ
N A K A M U R A Well-known member Apr 10, 2018 17,925 18,672 113 日本 Dec 26, 2022 #47 හොඳම වැඩේ ඕකට..ඕකා අරගලයට සපොර්ට් කරා..
K KalyanaMithra001 Well-known member Aug 25, 2018 639 1,060 93 Dec 26, 2022 #48 N A K A M U R A said: හොඳම වැඩේ ඕකට..ඕකා අරගලයට සපොර්ට් කරා.. Click to expand... menna gal gahapu baiyya ahu unaaa!!
N A K A M U R A said: හොඳම වැඩේ ඕකට..ඕකා අරගලයට සපොර්ට් කරා.. Click to expand... menna gal gahapu baiyya ahu unaaa!!
Error365! Well-known member Jun 27, 2012 13,011 9,604 113 එක තැනක නෑ Dec 26, 2022 #50 No words Reactions: NRTG
Mal Baba Well-known member Apr 26, 2009 106,274 5,601 113 Blob Storage www.37innovate.com Dec 26, 2022 #51 දෙකක් දාගත්තම ෆුකේ අමාරුව හැදුන එකෙක්ලු ගහල තියෙන්නෙ එහෙම ගහනවා නම් ගහන්න ඕනතරම් කලකාරයෝ ඉන්නවා උන්ට ගැහුවා නම් මොකද මේ වගේ පාඩුවේ ඉන්න ඩයල් එකකට ගැහුවෙ
දෙකක් දාගත්තම ෆුකේ අමාරුව හැදුන එකෙක්ලු ගහල තියෙන්නෙ එහෙම ගහනවා නම් ගහන්න ඕනතරම් කලකාරයෝ ඉන්නවා උන්ට ගැහුවා නම් මොකද මේ වගේ පාඩුවේ ඉන්න ඩයල් එකකට ගැහුවෙ
දඩබ්බරයා Well-known member Jan 2, 2012 4,998 1,054 113 මගේම ලෝකෙක Dec 26, 2022 #54 paduwe balanna barinam noya inna oone
parallax Well-known member Dec 11, 2011 2,080 1,146 113 CIA Headquartes, Langly, Virginia Dec 26, 2022 #55 Kalegana said: මු නම් කිසි පඩ ෂෝ, ලොකු ලයින් නැති එකෙක්. මොන කැරියෙක් ගැහුවද දන්නේ නැ.. Click to expand... pada show gahuwath mewa kari wada bn
Kalegana said: මු නම් කිසි පඩ ෂෝ, ලොකු ලයින් නැති එකෙක්. මොන කැරියෙක් ගැහුවද දන්නේ නැ.. Click to expand... pada show gahuwath mewa kari wada bn
Samaposha Well-known member Nov 9, 2016 520 530 93 Habarana Dec 26, 2022 #56 අඩේ මූ එල කොල්ලෙක්නෙ මේවනම් අඩු කුලේ වැඩ තමයි අර කිව්වත් වගේ
dilshan87 Well-known member Apr 1, 2008 11,196 1 6,250 113 Sri Lanka Dec 26, 2022 #57 Kawda bun e gayakaya. Man adamane uwa dakke. Reactions: aneasarayana