මූට ලැජ්ජාවක් නැද්ද බන් #amilagate

hariuda

Well-known member
  • Oct 11, 2012
    1,498
    2,257
    113
    Colombo
    මූ කලින් linkedin දාලා තිබ්බ credentials ඔක්කොම හොර ඒවා කියලා මාට්ටු වෙලා මූට තිබ්බ mobitel එකේ director post එකෙනුත් අයින් කරලා තිබ්බා.. මූ කලින් දාලා තිබ්බේ මූ තමා ලෝකේ ලාබාලම PhD holder කියලා. දැන් ආපහු වෙනම qualifications ටිකක් දාලා එකක් හදලා. මේ වියත් මගේ බුවාලා තමා.

     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,340
    100,196
    113
    ඒ ගෑණි යකෝ අරූ ලැට් එකට ගිය එකේ ඉදන් අදිනවනෙ

    මොනා උනත් හොද වැඩේ ඔය වගේ තව ඉන්නව ලන්කාවෙ ලොකුවට රගන ඔය ලෙවල් එකේම උන්. ගොඩක් උන් ශෝ එක දෙන්නෙ බොරු දාගෙන