මූට_ටැලන්ට් ඵකක් තියෙනව

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,114
    3,583
    113
    Pls wear a MASK
    මූට_ටැලන්ට් ඵකක් තියෙනව

    මූට ටැලන්ට් ඵකක් තියෙනව කියල උඹලට හිතෙන්නේ නැද්ද..ඉරාජ් ඵක්ක වීඩියෝ ඵකක් කරන්න සල්ලි නැති නිසා කවුරුත් අඳුනන්නේ නැති උනාට මම නම් හිතන්නේ මූට උපන් හැකියාවක් තියෙනවා.:yes:.

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,927
    113
    ඉස්සර නම් ඉරාජ් කාගෙ හරි ටැලන්ට් එකෙක් පෙනුනොත්, ඌ හොයාගෙන ගිහින් වීඩියෝ එකක් කරනවා. දැන් නම් එහෙම යන්නෙ නෑ පොරට දැන් ජීවත් වෙන්න වෙනත් ආදායම් මාර්ග තියෙනවා.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,114
    3,583
    113
    Pls wear a MASK
    ඉස්සර නම් ඉරාජ් කාගෙ හරි ටැලන්ට් එකෙක් පෙනුනොත්, ඌ හොයාගෙන ගිහින් වීඩියෝ එකක් කරනවා. දැන් නම් එහෙම යන්නෙ නෑ පොරට දැන් ජීවත් වෙන්න වෙනත් ආදායම් මාර්ග තියෙනවා.

    :D
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    අඩෝ මේ උබද?මං ඇහුවා ජපන් ඉන්න උන්ගෙ රැප් වගයක් මේකත් ඇහුවා.යෙන්කොලබේබි
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ඉස්සර නම් ඉරාජ් කාගෙ හරි ටැලන්ට් එකෙක් පෙනුනොත්, ඌ හොයාගෙන ගිහින් වීඩියෝ එකක් කරනවා. දැන් නම් එහෙම යන්නෙ නෑ පොරට දැන් ජීවත් වෙන්න වෙනත් ආදායම් මාර්ග තියෙනවා.

    Eka nan aththa ban :yes:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,468
    1
    62,205
    113
    Mother Earth
    මේ මොන පොන්නයෙක්ද බන් මේ. කැත්ත ගත්තා එපා අතට හුත්ත..
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,153
    9,494
    113
    SD ට අනිවා ටැලන්ට් එකක් තියෙනව ,

    ඉරාජ් ඕන නෑ බං හිට් වෙන්න,
    මෑත කාලීනව ඉරාජ් හිට් කරවපු එක හිප් හොප් / රැප කෙනෙක් කියපන් බලන්න ,

    හොඳ වැඩක් කරොත් මිනිස්සු අතරට යන්න පුළුවන් දැන් සෝෂල් මිඩියා නිසා,
    මෑත කාලින හොඳම උදාහරණය යොහානි

    වැදගත් වෙන්නෙ හරි දෙයක් තෝරාගෙන දිගටම ඒ දේ ඉම්ප්රුව් කරගනිමින් ස්ථාවරව කරගෙන යන එක.

    ඩ්රිල් ටීම් / මාස්ට ඩි / කොස්ට / රවී j වගේ ගොඩක් උන් ඉන්නව ඉරාජ් ට පුක නොදී හොඳ නිර්මාණ කරන , සාර්ථක උන .
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,114
    3,583
    113
    Pls wear a MASK
    samahara unta me wage kudu karayo hena porawal

    අනේ පලයන් බං යන්න.කොල්ලෙක් පච්චවක් කොටන් හිටියොත් කරාබුවක් දාන් හිටියොත් උෟ කුඩ්ඩා..සිරි ලංකාවෙ මිනිස්සු..:lol:
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,594
    724
    113
    38
    සුවසිලන්තය
    මූට ටැලන්ට් ඵකක් තියෙනව කියල උඹලට හිතෙන්නේ නැද්ද..ඉරාජ් ඵක්ක වීඩියෝ ඵකක් කරන්න සල්ලි නැති නිසා කවුරුත් අඳුනන්නේ නැති උනාට මම නම් හිතන්නේ මූට උපන් හැකියාවක් තියෙනවා.:yes:.

    何これ!お前たち 日本でラッピングするのかい!:oo::oo:
    仕事しないか。いいよいいよ 凄いです 頑張ってね

    ヤクザ 危ない!:shocked::shocked: から 居っつけてね