මූන කෙට්ටු කර ගන්න ක්‍රමයක්.

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    මූන කෙට්ටු කර ගන්න ක්‍රමයක්.

    අනෙ මචන් දන්න කෙනෙක් ඉනවනම් කියපන්කො මුන කෙට්ටු කර ගන්න ක්‍රමයක්. මන් එදවස් වල කෙට්ටුඉ බන් දැන් කම්මුල් එහෙම මහත් වෙල අවිත්.
    දන්න කෙනෙක් ඉනවනම් කියන්න ලොකු උද්වුවක්.
     

    blackeddy

    Active member
  • Sep 2, 2012
    687
    138
    43
    උබ කෙට්ටු වෙන්න විදියක් හොයනවා.. මම මේ මහත් වෙන්නේ කොහොමද කියල බලාගෙන ඉන්නේ..:yes::yes: