මූන තඩි වෙලා

True Story

Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    67-->64

    Diet+
    30 pushups
    30 situps
    30 squats
    90 jumping jacks
    once every two days
    ඔච්චර බර අඩු උනාම පෙනුම අවුල් යන්නැද්ද බං? මම 72ට බැහැල ඉන්නකොට හාල් මැස්ස වගේ. මටම ටිකක් අවුල් කන්නාඩියකින් මාව දකිද්දි ඒත් ඇගේ සැහැල්ලු කම නිසා අල්ලන් හිටිය. ඒත් දැන්නම් බැර පට්ට වැඩියි.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,143
    1
    100,898
    113
    34
    Kalutara
    ඔච්චර බර අඩු උනාම පෙනුම අවුල් යන්නැද්ද බං? මම 72ට බැහැල ඉන්නකොට හාල් මැස්ස වගේ. මටම ටිකක් අවුල් කන්නාඩියකින් මාව දකිද්දි ඒත් ඇගේ සැහැල්ලු කම නිසා අල්ලන් හිටිය. ඒත් දැන්නම් බැර පට්ට වැඩියි.
    ඒක නම් ඇත්ත. බර අඩු වුනාම පට්ට අවුල් මට. මසල්ස් ටික දියවෙලා ගිහිල්ල වගේ ෆීලින් එකක් එන්නෙ. 😣
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,816
    1
    15,111
    113
    ඔච්චර බර අඩු උනාම පෙනුම අවුල් යන්නැද්ද බං? මම 72ට බැහැල ඉන්නකොට හාල් මැස්ස වගේ. මටම ටිකක් අවුල් කන්නාඩියකින් මාව දකිද්දි ඒත් ඇගේ සැහැල්ලු කම නිසා අල්ලන් හිටිය. ඒත් දැන්නම් බැර පට්ට වැඩියි.
    Usa madi 5 4.5"
     
    True Story

    Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    Usa madi 5 4.5"
    අඩේ. :(

    ජිම් ගියා නොගියා කෑම අඩුකරපන්. බත්, පැණිරස තෙල් කෑම අඩු කරහන්. පුළුවන් නම් ග්‍රීන් ටී දෙකක්‌ වත් දවසකට බීපන්.
    green tee kiyanna hoax එකක් බං.
    ------ Post added on May 18, 2021 at 7:08 PM
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ජිම් ගියා නොගියා කෑම අඩුකරපන්. බත්, පැණිරස තෙල් කෑම අඩු කරහන්. පුළුවන් නම් ග්‍රීන් ටී දෙකක්‌ වත් දවසකට බීපන්.
    gedara ammala ekka owa karanna puluwanda ban... koi weleth bath muttiya lipe.... kanawanam ithin wena tiyenne dath miti kanna thamai
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,360
    949
    113
    Godric's Hollow
    බලන් යනකොට ගෙදර ඉඳන් වැඩ කරන හැම එකාටම එකම දේ වෙලා තියෙන්නේ.... :( මගේ 68ට තිබ්බේ. දැන් 75යි....ඉන 32 තිබුන එක දැන් අදින්නේ 36. :angry: ගෙදර ඉඳන් මේක අඩු කරගන්න විදිහක් කියපල්ලකෝ. මන් ෆෝන් එකට වර්ක් අවුට් ඇප් දෙකක් දාගෙන වර්ක් අවුට් පාරක් දාල බැලුව. සාර්ථක නෑ :no: රෑට කන එකත් අඩු කරලා තියෙන්නේ දැන්
     
    • Like
    Reactions: Solo Rider

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,760
    28,116
    113
    :( මම කන්නෙත් නෑ මහත් වෙනවනෙ බන්, වේල් දෙකයි කන්නෙ, ඒකත් බත් හැදි එක හමාරක් වගේ.... ඒත් සති දෙකකට පාරක් චොකලට් එකක්නම් කෙලිනවා, ඒක්ද දන්නෙ නෑ නේද. එපා වෙනවා බන්. බඩ ඇවිත්,
     
    • Wow
    Reactions: Solo Rider

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,652
    5,782
    113
    KALUTHARA
    බලන් යනකොට ගෙදර ඉඳන් වැඩ කරන හැම එකාටම එකම දේ වෙලා තියෙන්නේ.... :( මගේ 68ට තිබ්බේ. දැන් 75යි....ඉන 32 තිබුන එක දැන් අදින්නේ 36. :angry: ගෙදර ඉඳන් මේක අඩු කරගන්න විදිහක් කියපල්ලකෝ. මන් ෆෝන් එකට වර්ක් අවුට් ඇප් දෙකක් දාගෙන වර්ක් අවුට් පාරක් දාල බැලුව. සාර්ථක නෑ :no: රෑට කන එකත් අඩු කරලා තියෙන්නේ දැන්
    kaama thama machn , hodata mas malu kala , bath pan piti kana eka adu karanna aga bahino
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඊයෙ ජිම් එකට ගිහි බර බැලුව. ජිම් නොගියෙ සති දෙකයි බර 76ට තිබ්බ එක 74.2ට අඩු වෙලා. අද බැලුව. ආයෙ 73.4ට අඩු වෙලා. මෙහෙම ගිහින් මාව වාශ්ප වෙලාම යයිද දන්නෙ නෑ. 😣

    ශතුටු වෙයන් හුට්ටො
    අපි මේ දෙවේලක් යන්තමට කාලත් බර අඩු කරගන්න බැරුව ඉන්නෙ :angry: