67-->64
Diet+
30 pushups
30 situps
30 squats
90 jumping jacks
once every two days
Diet+
30 pushups
30 situps
30 squats
90 jumping jacks
once every two days
ඔච්චර බර අඩු උනාම පෙනුම අවුල් යන්නැද්ද බං? මම 72ට බැහැල ඉන්නකොට හාල් මැස්ස වගේ. මටම ටිකක් අවුල් කන්නාඩියකින් මාව දකිද්දි ඒත් ඇගේ සැහැල්ලු කම නිසා අල්ලන් හිටිය. ඒත් දැන්නම් බැර පට්ට වැඩියි.67-->64
Diet+
30 pushups
30 situps
30 squats
90 jumping jacks
once every two days
ඒක නම් ඇත්ත. බර අඩු වුනාම පට්ට අවුල් මට. මසල්ස් ටික දියවෙලා ගිහිල්ල වගේ ෆීලින් එකක් එන්නෙ.ඔච්චර බර අඩු උනාම පෙනුම අවුල් යන්නැද්ද බං? මම 72ට බැහැල ඉන්නකොට හාල් මැස්ස වගේ. මටම ටිකක් අවුල් කන්නාඩියකින් මාව දකිද්දි ඒත් ඇගේ සැහැල්ලු කම නිසා අල්ලන් හිටිය. ඒත් දැන්නම් බැර පට්ට වැඩියි.
Usa madi 5 4.5"ඔච්චර බර අඩු උනාම පෙනුම අවුල් යන්නැද්ද බං? මම 72ට බැහැල ඉන්නකොට හාල් මැස්ස වගේ. මටම ටිකක් අවුල් කන්නාඩියකින් මාව දකිද්දි ඒත් ඇගේ සැහැල්ලු කම නිසා අල්ලන් හිටිය. ඒත් දැන්නම් බැර පට්ට වැඩියි.
අඩේ.Usa madi 5 4.5"

green tee kiyanna hoax එකක් බං.ජිම් ගියා නොගියා කෑම අඩුකරපන්. බත්, පැණිරස තෙල් කෑම අඩු කරහන්. පුළුවන් නම් ග්‍රීන් ටී දෙකක් වත් දවසකට බීපන්.
gedara ammala ekka owa karanna puluwanda ban... koi weleth bath muttiya lipe.... kanawanam ithin wena tiyenne dath miti kanna thamaiජිම් ගියා නොගියා කෑම අඩුකරපන්. බත්, පැණිරස තෙල් කෑම අඩු කරහන්. පුළුවන් නම් ග්‍රීන් ටී දෙකක් වත් දවසකට බීපන්.
මගේ 68ට තිබ්බේ. දැන් 75යි....ඉන 32 තිබුන එක දැන් අදින්නේ 36.
ගෙදර ඉඳන් මේක අඩු කරගන්න විදිහක් කියපල්ලකෝ. මන් ෆෝන් එකට වර්ක් අවුට් ඇප් දෙකක් දාගෙන වර්ක් අවුට් පාරක් දාල බැලුව. සාර්ථක නෑ
රෑට කන එකත් අඩු කරලා තියෙන්නේ දැන්
මම කන්නෙත් නෑ මහත් වෙනවනෙ බන්, වේල් දෙකයි කන්නෙ, ඒකත් බත් හැදි එක හමාරක් වගේ.... ඒත් සති දෙකකට පාරක් චොකලට් එකක්නම් කෙලිනවා, ඒක්ද දන්නෙ නෑ නේද. එපා වෙනවා බන්. බඩ ඇවිත්,kaama thama machn , hodata mas malu kala , bath pan piti kana eka adu karanna aga bahinoබලන් යනකොට ගෙදර ඉඳන් වැඩ කරන හැම එකාටම එකම දේ වෙලා තියෙන්නේ....මගේ 68ට තිබ්බේ. දැන් 75යි....ඉන 32 තිබුන එක දැන් අදින්නේ 36.
ගෙදර ඉඳන් මේක අඩු කරගන්න විදිහක් කියපල්ලකෝ. මන් ෆෝන් එකට වර්ක් අවුට් ඇප් දෙකක් දාගෙන වර්ක් අවුට් පාරක් දාල බැලුව. සාර්ථක නෑ
රෑට කන එකත් අඩු කරලා තියෙන්නේ දැන්
ඊයෙ ජිම් එකට ගිහි බර බැලුව. ජිම් නොගියෙ සති දෙකයි බර 76ට තිබ්බ එක 74.2ට අඩු වෙලා. අද බැලුව. ආයෙ 73.4ට අඩු වෙලා. මෙහෙම ගිහින් මාව වාශ්ප වෙලාම යයිද දන්නෙ නෑ.![]()
ශතුටු වෙයන් හුට්ටො
අපි මේ දෙවේලක් යන්තමට කාලත් බර අඩු කරගන්න බැරුව ඉන්නෙ![]()