ඕනි ඕනි.. ඉස්කෝලේ යන කාලේ පට්ට කොල්ල වගේ හිටිය.. දැන් මුණ නිකන් බනිස් ගෙඩියක් වගේ පිම්බිල.. කෙල්ලෙක්වත් බලන්නේ නෑ බන් දැන් ඉස්සර වගේ..
thama prathichaara madi
Replies Views
26 563
දෙයක් බෙදාගන්න ඕනේ නම් ප්‍රතිචාර ඕනේ නෑනේ මචන්. මොකද නීතිවිරෝධී දෙයක් නෙවෙයිනේ, මම නම් කවදාවත් දෙයක් share කරගන්න ඕනේ නම් කලින් අහා අහා හිටියේ නෑ . බලන අය බලයි, බනින අය බනි, දකින්නේ නැතිව යන අය යයි. රෙප් දෙන අය දෙයි, රෙප් කපන අය කපයි. WHO CARES?