මූන මහතයි ද ? කෙට්ටු කරගන්න ඕනද ?

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,224
    24,944
    113
    tracing Geo-location.. ... ...
    ඕනි ඕනි.. ඉස්කෝලේ යන කාලේ පට්ට කොල්ල වගේ හිටිය.. දැන් මුණ නිකන් බනිස් ගෙඩියක් වගේ පිම්බිල.. කෙල්ලෙක්වත් බලන්නේ නෑ බන් දැන් ඉස්සර වගේ..
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    thama prathichaara madi :(

    Replies Views

    26 563

    දෙයක් බෙදාගන්න ඕනේ නම් ප්‍රතිචාර ඕනේ නෑනේ මචන්. මොකද නීතිවිරෝධී දෙයක් නෙවෙයිනේ, මම නම් කවදාවත් දෙයක් share කරගන්න ඕනේ නම් කලින් අහා අහා හිටියේ නෑ . බලන අය බලයි, බනින අය බනි, දකින්නේ නැතිව යන අය යයි. රෙප් දෙන අය දෙයි, රෙප් කපන අය කපයි. WHO CARES?
     
    Dont Quit

    Member
    Jan 10, 2016
    430
    31
    0
    දෙයක් බෙදාගන්න ඕනේ නම් ප්‍රතිචාර ඕනේ නෑනේ මචන්. මොකද නීතිවිරෝධී දෙයක් නෙවෙයිනේ, මම නම් කවදාවත් දෙයක් share කරගන්න ඕනේ නම් කලින් අහා අහා හිටියේ නෑ . බලන අය බලයි, බනින අය බනි, දකින්නේ නැතිව යන අය යයි. රෙප් දෙන අය දෙයි, රෙප් කපන අය කපයි. WHO CARES?

    :D:yes::yes:
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    දෙයක් බෙදාගන්න ඕනේ නම් ප්‍රතිචාර ඕනේ නෑනේ මචන්. මොකද නීතිවිරෝධී දෙයක් නෙවෙයිනේ, මම නම් කවදාවත් දෙයක් share කරගන්න ඕනේ නම් කලින් අහා අහා හිටියේ නෑ . බලන අය බලයි, බනින අය බනි, දකින්නේ නැතිව යන අය යයි. රෙප් දෙන අය දෙයි, රෙප් කපන අය කපයි. WHO CARES?

    සිරා කථාව !
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,752
    1
    11,065

    සිරා බන්...