මං නං හිතං ඉන්නෙ 45ක් 50ක් වගේ වෙලා වෙඩි තියාගන්න![]()
uba gawa thuwakkuwak thiyenawada
මං නං හිතං ඉන්නෙ 45ක් 50ක් වගේ වෙලා වෙඩි තියාගන්න![]()
matanam meka neersa mathrukawak neme ban
man meka gana hamadama hithanwa
වයසට ගියාම කාටත් වඩා අපිටමනෙ බං අපිව වදයක් වෙන්නෙ අතක් පයක් හොල්ලගන්න බැරි වෙන්න අංශභාගෙ එහෙම හැදුනොත් කොහොමද ආතල් එක එක තැන කුණු වෙන්න වෙන්නෙ![]()
මං නං හිතං ඉන්නෙ 45ක් 50ක් වගේ වෙලා වෙඩි තියාගන්න![]()
එච්චර වයස ගිමිං ඔස්සිජන් අඩුවෙනකං කඳු නගින්න පුලුවන් වෙයිද දන්නෙත් නෑ බං අනික එච්චර උස කඳු ලංකාවෙ තියෙනවද ?![]()
පිදුරුතලාගලත් උස මදි ඇති මයෙ හිතේ![]()
![]()
VICTOR RATNAYAKA MATHAK KARA GANNAKO. EHEMA NATHNAM, SIDDHALEPA VEDHA MAHATHA UNATH, FOLLOW KARANNAKO.
matanam meka neersa mathrukawak neme ban
man meka gana hamadama hithanwa

ඉතින් මරණානුස්සතිය වඩපන්කො. උඹට හෙන ඉක්මනට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් ඔහොම හිතනවා නම් ඉබේම, ආයාසයක් නැතුව. ඕකෙන්ම අනිත්‍ය සංඥාව මතු කරලා ගනින්. අනික් උපන් සියළු සත්වයන්ටත් මේක පොදු බව. හේතු වලින් හටගත් සියල්ල දවසක නැසෙන බව. ඕවා තේරුම් ගනින්. යකෝ උඹට ඔය නිකමට වුනත් හිතෙන්නේ පට්ට වටින දෙයක්. වැඩක් ගනින් ඔය මනසින් සහ සිතුවිලි වලින්.
අපි මැරෙන්නෙ නෑ කියලා හිතාගෙන ඉන්න උන් අතරින් ඔහොම හිතෙනවා කියන්නෙත් පට්ට පිනක්. ගිහි ජීවිතේ කඩාකප්පල් කරගන්නේ නැතුව මරණානුස්සතිය අනිත්‍ය පුරුදු කරපන්. බුද්ධ දේශනා අහපන්. ගොඩම තමා.


බක පන්ඩිත්යෙක් වෙන්න එපා. මරණානුස්සතිය වඩපන්. ඒක කුසල් රැස් වෙන දෙයක්.නැත්තම් මැරෙන්න බයෙන්ම ඉදල මැරිල පල
. මැරෙන්න බය වෙනවට වඩා බය වෙන්න ඕන සසරට බන්. අනික, දිව්‍ය ලෝක වලින් ඇවිත් දිව්‍ය රත වලින් ඇවිත් එක්ක යන ඒව කතන්දර නෙවෙයි. අදටත් වෙනව. ඒ දේවල් අහන්න ලැබෙන්න සත් පුරුශ ආස්‍රයක් තියෙන්න ඕන
. පන්සිල්වත් නොරකින අපිව, ඕප දූප හොය හොය ඉන්න, නාට්ටිම බල බල ඉන්න අපේ ගෙවල් වල අයත් අරන් යන්නනම් ඉතින් අශ්ව කරත්ත එන්නෙ නෑ තමයි.
![]()
aniwaryen.උඹ කැමති නං කරලා දෙන්නංතාම රෙජිස්ටර් කරන්න බෑ හැබැයි.

uba gawa thuwakkuwak thiyenawada

VICTOR RATNAYAKA MATHAK KARA GANNAKO. EHEMA NATHNAM, SIDDHALEPA VEDHA MAHATHA UNATH, FOLLOW KARANNAKO.

ai uba ehema hithanne?
අඩේ ඔව් නේන්නංඉතිං රෙජිස්ටර් කරනවට තමා ඕයි බඳිනව කියන්නෙ![]()
අවුලක් නෑ එකෙක් කෙල්ල විදිහට රෙජිස්ටර් කරමු. අඩේ ඔව් නේන්නංඅවුලක් නෑ එකෙක් කෙල්ල විදිහට රෙජිස්ටර් කරමු.


එහෙම බෑ රෙජිස්ටාර් දෙන්නට කාමරේකට එන්න කියල බලනවලු රෙජිස්ටර් කරන්න කලිං![]()
![]()

මට මරණේ ගැන අපුලක් දැන්නේනේ නැ බන්
මැරෙන්න කලින් කරන්න ඕන සිම්පල් ටර්ගට් ටිකක් තියන් ඉන්නව ඊටපස්සේ මොකක් වුනත් ප්‍රශ්නයක් නැහැ
මටත් අතහැරලා යන්න බැරි දේවල් ගොඩක් නෑ.ඉන්නේ අම්මා විතරයි.නැති වෙන්න කියලා දෙයකුත් නෑ.ඒ නිස මටත් මරණය ගැන එහෙම බයක් නෑ.එත් මම බය දුක් විදලා මැරෙන්න
දුක් විඳලා මැරෙනවා කියන්නෙත් සැහෙන පවක් බන් අපි කලින් කරපු
අද තාත්තගේ පුංචි අම්ම කෙනෙක් බලල ආව
එයත් මැරෙන්න අපේක්ෂාවෙන් ඉන්නවා
එත් මැරෙන්නේ නැ
දුක් විඳ විඳ ඉන්නවා
ජීවිතේ හැටි
මාත් පිළිකා ලෙඩෙක් හිටපු ගෙදරක හිටපු කෙනෙක්.ඔය විදවන එකේ තියෙන භයානක කම හොදට මන් දන්නවා.මේ වගේ ත්‍රෙඩ් එකක් දාන්නත් ඒක එක හෙතුවක් වෙන්න ඇති.මහරගම පිළිකා රෝහල වගේ තැනක සතියක් ලෙඩෙක් ගාව නැවතිලා හිටියොත් ජීවිතයේ තියෙන භයානක කම හොදට තෙරෙනවා.හැබැයි ඒ වගේ තැනක නිතර නිතර ඉන්න ඩොක්ටර්ස් ලා නර්ස්ලා වගේ අයටනම් මරණ වේදනාවට තියෙන බිය ගොඩක් අඩු ඇති. ඒ වගේ ලෙඩක්නම් හතුරෙකුටවත් හැදෙන්න කියලා හිතන්නවත් හොද නෑ. කර්මය විතරක් නෙමේ අපේ රටේ මිනිස්සු කන්න වෙලා තියෙන්නේ වස විස ඒකයි ලොකුම හේතුව
ඔව් බන් ගෙදර හදන කන එක තම හොඳම විසඳුම