මූසල නීරස මාතෘකාවක් - මරණය

geeko

Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    මරණයයි විඳවීමයි පටලෝගෙන. හුස්ම හිරවෙන එක පපුව රිදෙන එක මේ එකක්වත් මරණය නෙමේනෙ මේ සේරම මැරෙන්න කලිං කරන විඳවීම. මරණය කියන්නෙ ඔය ඔක්කොම තියෙද්දි එක මැරෙන එක. ඒක ගැන උඹ මොකුත්ම කියල නෑනෙ. ඒ කියන්නෙ මරණය කියල උඹ බය වෙලා තියෙන්නෙ ඇත්තටම මරණයට නෙමේ මරණය ලංවෙද්දි විඳවන්න වෙන එකට. ඒකට හැමෝම භයයි. කරන්න තියෙන හොඳම දේ මරණය තමන්ව හොයං එනකං ඉන්නැතුව තමන් මරණය හොයං යන එක. ඔලුවට වෙඩි තියාගත්ත නං, හිරිවැටෙන්න බෙහෙත් ගහල හොඳට ලේ යන්න තැන් තුන හතරකිං කපාගත්ත නං හරි. තව ඔක්සිජන් අඩු උස කඳු වගේ උඩ නගිද්දි ලොකූ නිදිමතක් දැනෙනව. එහෙම කන්දකට නැගල නිදිමත දැනෙද්දි පොඩ්ඩක් නිදාගත්ත නං හරි එහෙම්ම මැරිල යනව. :yes: :yes:

    ඔව් මං කිව්වේ මැරෙණ මොහොත ගැන මම හිතන්නේ නෑ කවුරුත් මරණයට බයයි කියලා.මම බයත් නෑ . සිහි නැති උන වෙලාවක මැරුණම වේදනාවක් නෑ. ඒත් සිහිය තියෙන වෙලාවක හුස්ම හිරවෙද්දි,එතකොට ඇක්සිඩන්ට් එකකින් ඔන් ද ස්පොට් මැරෙන්නේ නැතුව පැය ගානක් විදවලා මැරෙන එක අන්න ඒ වගේ දේවල් වලට තමයි ඔනේ කෙනෙක් බය.ස්වභාවික මරණයකදි උනත් හුස්ම හිර වෙන්නේ මැරෙන්න කලින්නේ.
    මරණය හොයාගෙන යනවා කියන්නේ සිය දිවි නසා ගැනීමක්.සිය දිවි නසා ගැනීම පවක්.සසර ගමන දික් වෙන එකයි එකෙන් තවත් වෙන්නේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    ඒ කියන්නේ දැන් උඹ එහෙම කරලා බය අඩු කරගෙනද ඉන්නේ? මට හිතෙන විදිහට මැරෙනවනම් හොදම විදිහ තමයි සජරි එකක් අතරතුර මැරෙන එක.සිහි නැතිවෙන ඉන්ජෙක්ශන් එක ගැහුවට පස්සෙ මොකුත් තෙරෙන්නෙ නෑ.

    උබ බුදු දහම පැත්තෙන් හිතනවා නම් සජරියක් නින්දක් සිහිනැති වෙච්ච වෙලාවක මැරෙන එක තමයි භයානකම වැඩේ. මොකද චුති සිත මොකක්ද කියලා උබ දන්නේ නෑ.

    මට තේරෙන විදිහට උබ ඔය බය වෙලා තියෙන්නේ, මැරෙන වෙලාවට දැනෙන වේදනාවටයි. ඒ වෙලාවේ උබ අසරන වෙන බව උබ දන්නවා, ඒ වගේ තත්වෙකදි උබට මරනයට මුදුන දෙන්න බයක් ඔය තියෙන්නෙ. ඒකයි උබ ඔය සිහිය නැති අවස්ථා හොයන්නේ. නිතර නිතර හිත පුරුදු කර ගත්තොත් බය අඩුවේවී.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව් මං කිව්වේ මැරෙණ මොහොත ගැන මම හිතන්නේ නෑ කවුරුත් මරණයට බයයි කියලා.මම බයත් නෑ . සිහි නැති උන වෙලාවක මැරුණම වේදනාවක් නෑ. ඒත් සිහිය තියෙන වෙලාවක හුස්ම හිරවෙද්දි,එතකොට ඇක්සිඩන්ට් එකකින් ඔන් ද ස්පොට් මැරෙන්නේ නැතුව පැය ගානක් විදවලා මැරෙන එක අන්න ඒ වගේ දේවල් වලට තමයි ඔනේ කෙනෙක් බය.ස්වභාවික මරණයකදි උනත් හුස්ම හිර වෙන්නේ මැරෙන්න කලින්නේ.
    මරණය හොයාගෙන යනවා කියන්නේ සිය දිවි නසා ගැනීමක්.සිය දිවි නසා ගැනීම පවක්.සසර ගමන දික් වෙන එකයි එකෙන් තවත් වෙන්නේ.

    එක්කො පව තෝරගන්න වෙනව නැත්තං විඳෝල මැරෙන එක තෝරගන්න වෙනව :sorry: :sorry:
    මේ ලෝකෙ මාර අසාධාරණයි :( :(
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Obage kalakirima adu kara ganna mulin mea vidiyata hithanna. Maranaya kiyanne ekthara darmathavayak, life eke kotasak, Nidha[sleep] ganimath ekthara thavakalika maranayak nedha. night ekedi marila udeta navatha upadinava vage.Attha vasayen , apita nodanuta api mohothak pasa marila upadina aya. Eya vegayen sidu vana nisa,penenne natha, danenne narha. Indian Desapalakayek kiwwe, Ohu visrama[pension] ganne,Marunain pasuva bavaya. Eka nisa, maranaya venuvata , visrama gannava kiwwata varadak natha.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඕක ගැන හිත හිත හිටිය කියල වැඩක් නෑ මැරෙන එක ප්‍රැක්ටිස් කරන්න බෑ නෙ. කොටින්ම මැරෙද්දි වෙන්නෙ මොකද්ද කියලවත් කවුරුත් දන්නේ නෑ (දන්න උන් ඒ ගැන කියන්න ඉතුරුවෙන්නෙ නෑ නෙ)

    හුටුස් ගාල දවසක මැරිල යයි ඕක හිත හිත හිටියොත් කිසි වැඩක් කරන්න වෙන්නෙ නෑ :D

    AnuradhaRa

    Well-known member
  • මරණයයි විඳවීමයි පටලෝගෙන. හුස්ම හිරවෙන එක පපුව රිදෙන එක මේ එකක්වත් මරණය නෙමේනෙ මේ සේරම මැරෙන්න කලිං කරන විඳවීම. මරණය කියන්නෙ ඔය ඔක්කොම තියෙද්දි එක මැරෙන එක. ඒක ගැන උඹ මොකුත්ම කියල නෑනෙ. ඒ කියන්නෙ මරණය කියල උඹ බය වෙලා තියෙන්නෙ ඇත්තටම මරණයට නෙමේ මරණය ලංවෙද්දි විඳවන්න වෙන එකට. ඒකට හැමෝම භයයි. කරන්න තියෙන හොඳම දේ මරණය තමන්ව හොයං එනකං ඉන්නැතුව තමන් මරණය හොයං යන එක. ඔලුවට වෙඩි තියාගත්ත නං, හිරිවැටෙන්න බෙහෙත් ගහල හොඳට ලේ යන්න තැන් තුන හතරකිං කපාගත්ත නං හරි. තව ඔක්සිජන් අඩු උස කඳු වගේ උඩ නගිද්දි ලොකූ නිදිමතක් දැනෙනව. එහෙම කන්දකට නැගල නිදිමත දැනෙද්දි පොඩ්ඩක් නිදාගත්ත නං හරි එහෙම්ම මැරිල යනව. :yes: :yes:

    හරියට හරි. මරණය සහ සමහරක් විදියට මැරෙනකොට දැනෙන ශාරීරික වේදනාව කියන්නෙ දෙකක්
    කිසිම වේදනාවක් නැතුව නින්දෙන්ම මැරෙන අය ඕන තරං ඇති..
     
    ඔක්සිජන් අඩු තැනක හුස්ම ගන්නකොට මොකුත් අමාරුවක් දැනෙන්නෙ නැද්ද බං :confused:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    හරියට හරි. මරණය සහ සමහරක් විදියට මැරෙනකොට දැනෙන ශාරීරික වේදනාව කියන්නෙ දෙකක්
    කිසිම වේදනාවක් නැතුව නින්දෙන්ම මැරෙන අය ඕන තරං ඇති..

    ඔලුවට වෙඩි වැදිල බේරුණ අය නං කියල තියෙනව මෙලෝ දෙයක් දැනුන්නෑලු මේ අගේට හිටියලු නින්ද ගියාලු ඇහැරෙනකොට ඉස්පිරිතාලෙලු :yes: :yes:
    නින්දෙන් මැරෙනව කියන්නෙ ඉතිං අපිත් නිදි ඒ මිනිස්සු නින්දෙදිම ඇහැරිල ඇඳ උඩම කෑගහගන්නවත් බැරුව කොච්චර විඳෝල මලාද අපි දන්නෑනෙ බං අපි විඳෝනව දැක්කෙ නෑ විතරයි :sorry: :sorry:
    මං නං කැමති ඔලුවට වෙඩි තියාගන්න :yes: :yes:

    ඔක්සිජන් අඩු තැනක හුස්ම ගන්නකොට මොකුත් අමාරුවක් දැනෙන්නෙ නැද්ද බං :confused:

    කඳු නැගපු උන්නං කියන්නෙ එහෙම හුස්ම ගැනීමේ අමාරුවක් දැනෙන්නෑලු ඉන්න බැරි තරං ලොකු නිදිමතක් එනවලු :yes: :yes:
     
    AnuradhaRa

    Well-known member
  • කඳු නැගපු උන්නං කියන්නෙ එහෙම හුස්ම ගැනීමේ අමාරුවක් දැනෙන්නෑලු ඉන්න බැරි තරං ලොකු නිදිමතක් එනවලු :yes: :yes:

    එහෙනං බං උඹයි මායි අන්තිම කාලෙදි කන්දකටවත් නඟිමු..
    මාත් කැමති නෑ වයසට ගියාට පස්සෙ කාටවත් වදයක් වෙන්ඩ.. අනික ඉතිං මාව බලාගන්ඩ කවුරුත් නෑනෙ
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එහෙනං බං උඹයි මායි අන්තිම කාලෙදි කන්දකටවත් නඟිමු..
    මාත් කැමති නෑ වයසට ගියාට පස්සෙ කාටවත් වදයක් වෙන්ඩ.. අනික ඉතිං මාව බලාගන්ඩ කවුරුත් නෑනෙ

    වයසට ගියාම කාටත් වඩා අපිටමනෙ බං අපිව වදයක් වෙන්නෙ අතක් පයක් හොල්ලගන්න බැරි වෙන්න අංශභාගෙ එහෙම හැදුනොත් කොහොමද ආතල් එක එක තැන කුණු වෙන්න වෙන්නෙ :( :(
    මං නං හිතං ඉන්නෙ 45ක් 50ක් වගේ වෙලා වෙඩි තියාගන්න :yes: :yes:
    එච්චර වයස ගිමිං ඔස්සිජන් අඩුවෙනකං කඳු නගින්න පුලුවන් වෙයිද දන්නෙත් නෑ බං අනික එච්චර උස කඳු ලංකාවෙ තියෙනවද ? :confused: :confused:
    පිදුරුතලාගලත් උස මදි ඇති මයෙ හිතේ :sorry: :sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    එහෙනං බං උඹයි මායි අන්තිම කාලෙදි කන්දකටවත් නඟිමු..
    මාත් කැමති නෑ වයසට ගියාට පස්සෙ කාටවත් වදයක් වෙන්ඩ.. අනික ඉතිං මාව බලාගන්ඩ කවුරුත් නෑනෙ [/SIZE]

    උඹල දෙන්න කසාද බැඳපල්ල එතකොට පුළුවන් හොඳ හොඳ කඳු නගින්න එකට :D
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    වයසට ගියාම කාටත් වඩා අපිටමනෙ බං අපිව වදයක් වෙන්නෙ අතක් පයක් හොල්ලගන්න බැරි වෙන්න අංශභාගෙ එහෙම හැදුනොත් කොහොමද ආතල් එක එක තැන කුණු වෙන්න වෙන්නෙ :( :(
    මං නං හිතං ඉන්නෙ 45ක් 50ක් වගේ වෙලා වෙඩි තියාගන්න :yes: :yes:
    එච්චර වයස ගිමිං ඔස්සිජන් අඩුවෙනකං කඳු නගින්න පුලුවන් වෙයිද දන්නෙත් නෑ බං අනික එච්චර උස කඳු ලංකාවෙ තියෙනවද ? :confused: :confused:
    පිදුරුතලාගලත් උස මදි ඇති මයෙ හිතේ :sorry: :sorry:

    හෙඩ් ශොට් වැදිලා බේරුණ අය ඹන තරන් ඉන්නවා... එහෙම බේරුනොත් පුටා වඳවන්න තමා වෙන්නේ... :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මැරුනට පස්සෙ මගේ දෙමව්පියො පවුලෙ අය මට ආයෙ නොලැබෙනවනං මොකටද මේ ජීවිතේ :sorry:
    මගේ පැතුම එයාල අයෙත් මට ලැබෙන්ඩයි :yes:

    දැන් උඹට ලැබිල ඉන්නෙ උඹේ කලිං ආත්මෙ දෙමව්පියොද නෑනෙ ? උඹ කලිං ආත්මෙදිත් ඕකම කියන්න ඇති දැන් ගානක්වත් තියෙනවද ? ඒ වගේ තමා දැන් මලත් මලාට පස්සෙ ගානක්වත් නෑ :no: :no:

    උඹල දෙන්න කසාද බැඳපල්ල එතකොට පුළුවන් හොඳ හොඳ කඳු නගින්න එකට :D

    උඹ බන්දල දෙනවද ? :angry: :angry:

    හෙඩ් ශොට් වැදිලා බේරුණ අය ඹන තරන් ඉන්නවා... එහෙම බේරුනොත් පුටා වඳවන්න තමා වෙන්නේ... :yes:

    එහෙම බේරෙන්නෙ ඉස්පිරිතාලෙ අරං යන්න එතනම කට්ටිය හිටියොත්නෙ බං :D :D
    මං හිතං ඉන්නෙ කාත් කවුරුවත් නැති හද්ද පාලු පැත්තකට ගිහිං තියාගන්න මැරෙන්න තරං හානි නොවුනත් ලේ ගිහිංම මැරෙනවනෙ :yes: :yes:
    කොහොමත් බේරෙන්න විදිහක් නෑ :yes: :yes:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    Obage kalakirima adu kara ganna mulin mea vidiyata hithanna. Maranaya kiyanne ekthara darmathavayak, life eke kotasak, Nidha[sleep] ganimath ekthara thavakalika maranayak nedha. night ekedi marila udeta navatha upadinava vage.Attha vasayen , apita nodanuta api mohothak pasa marila upadina aya. Eya vegayen sidu vana nisa,penenne natha, danenne narha. Indian Desapalakayek kiwwe, Ohu visrama[pension] ganne,Marunain pasuva bavaya. Eka nisa, maranaya venuvata , visrama gannava kiwwata varadak natha.
    man kiyanne marena mohothe danena hageema gana. maranaya gana neme.maranaya prashnayak na. eth api danne nane marena mohothedi kohomada a vedanawa danenne kiyala
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    ඕක ගැන හිත හිත හිටිය කියල වැඩක් නෑ මැරෙන එක ප්‍රැක්ටිස් කරන්න බෑ නෙ. කොටින්ම මැරෙද්දි වෙන්නෙ මොකද්ද කියලවත් කවුරුත් දන්නේ නෑ (දන්න උන් ඒ ගැන කියන්න ඉතුරුවෙන්නෙ නෑ නෙ)

    හුටුස් ගාල දවසක මැරිල යයි ඕක හිත හිත හිටියොත් කිසි වැඩක් කරන්න වෙන්නෙ නෑ :D

    hutus gaala eka paara giyoth hodai vidavanne nathuwa
     
    Last edited:

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,152
    1,239
    113
    සියදිවි නසාගන්න හිතන්න එපා බන්ලා... අපි කවදා හරි මැරෙනවා කියලා හිතාගෙන ජීවත් වෙන එක හොඳයි.. ලෝබ කම් ඇති වෙන්නේ නෑ එතකොට​.
    මෙන්න මේ සින්දු වල කියන දේ පොඩ්ඩක් අහපල්ලාකෝ...

    17554521_1434735699933345_8922687678550770148_n.jpg
     
    Last edited: