මූසල නීරස මාතෘකාවක් - මරණය

AnuradhaRa

Well-known member
  • දැන් උඹට ලැබිල ඉන්නෙ උඹේ කලිං ආත්මෙ දෙමව්පියොද නෑනෙ ? උඹ කලිං ආත්මෙදිත් ඕකම කියන්න ඇති දැන් ගානක්වත් තියෙනවද ? ඒ වගේ තමා දැන් මලත් මලාට පස්සෙ ගානක්වත් නෑ :no: :no:

    හිතක් පපුවක් නැති විදියට කතා කරන්ඩ එපා බං..
    නිකං ඉන්න වෙලාවට මට කල්පනාවට එන දෙයක් ඕක..
    කල්පනා කරල බැලුවම ජීවිතේ තියෙන ලොකුම ප්‍රශ්නෙත් ඕක තමා නේද..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    ඉතිං බං ඇත්තනෙ කිව්වෙ උඹ මැරිල ඉපදුනාට පස්සෙ දැන් වෙච්ච කිසි දෙයක් මතක නෑ ගානක්වත් නෑ :no: :no:
     
    AnuradhaRa

    Well-known member
  • ඉතිං බං ඇත්තනෙ කිව්වෙ උඹ මැරිල ඉපදුනාට පස්සෙ දැන් වෙච්ච කිසි දෙයක් මතක නෑ ගානක්වත් නෑ :no: :no:

    මේ පුනරුත්පත්ති කතා බොරුවෙලා අපේ ආගමේ හැටියට ස්වර්ගයකටවත් යන්ඩ තියෙනවනං..
    එතකොට මගේ කට්ටිය මට ආයෙ හම්බ වෙයිනෙ..
    මිනිස්සු මැරෙන්නෙ නැති ලෝකයක්, ලෙඩ දුක් හැදෙන්නෙ නැති ලෝකයක්, හැමෝටම සම්පත් ඉතිරිලා ගිය ලෝකයක්, යහපත් මිනිස්සු විතරක් ඉන්න ලෝකයක් කොහෙහරි තියෙනවනං...

    දැං උඹ බක පණ්ඩිත කමටයි හිතක් පපුවක් නැති අර භින්නෝ්න්මාද කාරයො වගෙයි නිකං කියවන්ඩ එපා.. මේක සීරියස් ප්‍රශ්නයක්.. කට්ටියට මේක ගැන හිතන්ඩ වෙලාවක් නැති වුණාට..
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    මචන්ලා මේ ත්‍රේඩ් එක බලලා dotcom10 කියලා එකෙක් මට pm එකක් එවලා තියෙනවා.ඌ හදන්නේ බොරදියේ මාලු බාන්න වගේ. එළකිරිය ඇතුලෙත් ඉස්ලාම් කියන කාළකන්නි ආගමට මිනිස්සු හරව ගන්න වැඩසටහනක් රහසේ යනවා වගේ.

    මම මේකට ඌට උත්තරයක් දෙන්න ගියේ නෑ.මොකද මම මේ ත්‍රේඩ් එක දැම්මේ බුදු දහම ගැන අප්‍රසාදයෙන් නෙමේ. අඩුම තරමේ dotcom10 කියන එකාට මන් කියන දේවත් හරියට තෙරිලා නෑ. මරණෙන් පස්සේ වෙනදේ බුදු දහමින් තරම් හරියට විස්තර කරල නෑ වෙන කිසිම ආගමක.මට ප්‍රශ්නේ තියෙන්නේ මරණෙන් පස්සේ වෙන දේ නෙමේ මරණ මොහොතෙදි මිනිසා ඇතුලු සියලු සියලු සත්වයෝ දුක් විදින එක ගැන. සියලු සත්වයෝ කියන්නේ ඌරොත් එක්ක දැන් ඉස්ලාම් උන් මැරෙද්දි විදවන්නේ නැද්ද? උන් නාකි වෙන්නේ නැද්ද? උන් ලෙඩ වෙන්නේ නැද්ද?
    සත්තුන්ට වද දීල මරන්න අනුබල දෙන, මිනිස්සුන්ගේ බෙලි කපන උන් මරණ වේදනාව ගැන පොර ටෝක් දෙන හැටි බලන්න
    ඌ මට එවලා තියෙන මැසේජ් එක මං යටින් දාන්නම්

    "ඒක තමයි කියන්නෙ මචන්. දැන් උබ නියම තැනට ඇවිල්ල තියෙන්නෙ. දැන් උබ හොයපන් කොයි ආගමේ ද, කොහෙද හරියටම ඔය උත්තරයක් උබට දෙන්නෙ කියලා. මට නම් ඔය ඕන දේකට උත්තරයක් ඉස්ලාම් ආගමේ තියෙනව. මැරෙන්නෙ කොහොමද? මරුනොත් කොහෙද යන්නෙ. මරනයෙන් පසු හොදින් ඉන්න මොනවද කරන්න ඕනෙ කියන ඕන දේකට උත්තරයක් තියෙනවා.

    ඔය ප්‍රශ්නෙට විතරක් නෙමෙයි , ජීවිතේ ඕනම ජීවිතේ ප්‍රශ්නයකට උත්තරයක් කොහෙද තියෙන්නෙ කියල බලපන්. උබ ඉස්ලාම් ආගමේ විතරක් නෙමෙයි ඕනම ආගමක කෙනෙක්, ආගමික නායකයෙක්, හාමුදුරු කෙනෙක් හරි කියද්දි , වටේ නොයා තමන්ගෙ ආගමේ කොහෙ හරි කියල තියෙන තැනක quote කරල කියන්න කියපන්.

    උබේ ආගම, උබේ ලෝකය කියල දෙයක් තියෙනවනෙ? ඕව කොහෙන්ද ආවේ කියල බලපන්. කොහෙන් හරි ඇවිල්ල නම් කවුද එව්වෙ කියල බලපන්. ඊට පස්සෙ බලපන් ඒ එවපු කෙනා ඔය කියල තියෙන දේවල් මවල තියෙනව නම් අනිවාර්යෙන්ම ඔව්වලින් එන ඕනම ප්‍රශ්නෙකට උත්තරයකුත් තියෙන්න ඕන. අනිත් එක ඕව මවන්න කිසියම් හේතුවකුත් තියෙන්නම ඕන.

    දැන් ඔය කියන ආගමේ නායකයෙක් හරි වෙනත් හාමුදුරු නමක් හරි දෙයක් කියද්දි නිකන් හිතෙන දෙයක් කියනවද නැත්තන් කොහෙ හරි quote එකක් කරලද කියන්නෙ කියල අනිවර්යෙන් බලපන්. machan එකක් තියෙනව නම් ඒක ඩිවෙලොප් කරපු කෙනාගෙන් මැනුවල් එකකුත් තියෙන්නම ඕන. ඒ මැනුවල් එක හොයපන්. කොහෙන්ද ආවෙ බලපන්. ඒ මැනුවල් එක මිනිස්සු හදපු එකක් ද දෙවියන් වහන්සේ හදපු එකක්ද බලපන්. history eka balapan. modifiied da original da balapan.

    මචන් මට ඔය ඔක්කොම හරියට ක්ලියර්ලි කියන්න මම එච්චරටම දන්නෙ නෑ. උබ මම මුස්ලිම් කියල කේන්ති ගන්නෙ නැතුව පොඩ්ඩක් නිවැරදි ආගම හොයපන්. මම මෙතන පබ්ලික් පෝස්ට් කරන්නෙ නැත්තෙ, එහෙම දාල 1(එක ) ඔය එලකිරියෙ කුනුහරපවල රිප්ලයි කරන්නවත් 2(දෙක ) ඔය සියදෙනෙක් විතර මෙසේජ් කරද්දි තෝර තෝර රිප්ලයි කරන්නවත් වෙලා නැති හින්ද

    මගෙත් ඕන තරම් සින්හල යාලුවො ඉන්නව, හැබැයි ඔය එලකිරියෙ තරම් කුරීරු, විරුද්ධ වාදින් නෙමෙයි. කියන දෙයක් තේරුම් ගන්න, නැත්තන් නිකන් ඉන්න යාලුවො. ෆිට් eka එහෙම්මයි.

    මචන් මම උබට ආදරයෙන් කියන්නෙ. මම දන්න තරමින් උබට ඔය ඇවිල්ල තියෙන්න ප්‍රශ්නෙ ගොඩක් උන්ට තියෙනව, උන් පෙන්නගන්නෙත් නෑ, හොයල බලන්නෙත් නෑ. මම ආගම ඇතුලෙ ඉන්න හින්ද කියන්නෙ, මට ඔය ඕනම දෙයක් නිවැරදි ඉරියව්වකින් බලන්න පුලුවන්.

    උබට ඔය ප්‍රශ්නයක් එනව නම්. ගිහිල්ල පිලිමයකට වdhiන්න එප. උබ හිතපන්, ප්‍රාර්තනා කරපන් දෙවියෙක් ඉන්නවනම් guide කරන්න කියල.

    ඔතන රිප්ලයි කරන කවුරුවත් නිවැරදි තැනකින් quote කරල කියන්නෙ නෑ. මොකද උනුත් දන්නෙ නෑ. මරණය භයානකයි මචන් හොදින් හිටියෙ නැත්තන්.

    මම නම් කිසිම දෙයක් ආගමේ නායකයෙක් කිව්වත් විශ්වාස කරන්නෙ නෑ. ඒ උනාට අල් කුර්,ආණයේ ජීවිතේට ඕනම දෙයක් තියෙනවා. පොඩ්ඩක් මේ වීඩියො එකත් බලපන්. මුස්ලිම් මිනිස්සු දිහා බලන්න එපා. ආගම දිහා බලපන්."
     
    Last edited:

    dotcom10

    Member
    Mar 31, 2017
    1
    0
    0
    මචන්ලා මේ ත්‍රේඩ් එක බලලා dotcom10 කියලා එකෙක් මට pm එකක් එවලා තියෙනවා.ඌ හදන්නේ බොරදියේ මාලු බාන්න වගේ. එළකිරිය ඇතුලෙත් ඉස්ලාම් කියන කාළකන්නි ආගමට මිනිස්සු හරව ගන්න වැඩසටහනක් රහසේ යනවා වගේ.

    මම මේකට ඌට උත්තරයක් දෙන්න ගියේ නෑ.මොකද මම මේ ත්‍රේඩ් එක දැම්මේ බුදු දහම ගැන අප්‍රසාදයෙන් නෙමේ. අඩුම තරමේ dotcom10 කියන එකාට මන් කියන දේවත් හරියට තෙරිලා නෑ. මරණෙන් පස්සේ වෙනදේ බුදු දහමින් තරම් හරියට විස්තර කරල නෑ වෙන කිසිම ආගමක.මට ප්‍රශ්නේ තියෙන්නේ මරණෙන් පස්සේ වෙන දේ නෙමේ මරණ මොහොතෙදි මිනිසා ඇතුලු සියලු සියලු සත්වයෝ දුක් විදින එක ගැන. සියලු සත්වයෝ කියන්නේ ඌරොත් එක්ක දැන් ඉස්ලාම් උන් මැරෙද්දි විදවන්නේ නැද්ද? උන් නාකි වෙන්නේ නැද්ද? උන් ලෙඩ වෙන්නේ නැද්ද?
    සත්තුන්ට වද දීල මරන්න අනුබල දෙන, මිනිස්සුන්ගේ බෙලි කපන උන් මරණ වේදනාව ගැන පොර ටෝක් දෙන හැටි බලන්න
    ඌ මට එවලා තියෙන මැසේජ් එක මං යටින් දාන්නම්

    me thiyenne sampoorna reply eka

    dotcom10 said:
    dotcom10 said:
    ඒක තමයි කියන්නෙ මචන්. දැන් උබ නියම තැනට ඇවිල්ල තියෙන්නෙ. දැන් උබ හොයපන් කොයි ආගමේ ද, කොහෙද හරියටම ඔය උත්තරයක් උබට දෙන්නෙ කියලා. මට නම් ඔය ඕන දේකට උත්තරයක් ඉස්ලාම් ආගමේ තියෙනව. මැරෙන්නෙ කොහොමද? මරුනොත් කොහෙද යන්නෙ. මරනයෙන් පසු හොදින් ඉන්න මොනවද කරන්න ඕනෙ කියන ඕන දේකට උත්තරයක් තියෙනවා.

    ඔය ප්‍රශ්නෙට විතරක් නෙමෙයි , ජීවිතේ ඕනම ජීවිතේ ප්‍රශ්නයකට උත්තරයක් කොහෙද තියෙන්නෙ කියල බලපන්. උබ ඉස්ලාම් ආගමේ විතරක් නෙමෙයි ඕනම ආගමක කෙනෙක්, ආගමික නායකයෙක්, හාමුදුරු කෙනෙක් හරි කියද්දි , වටේ නොයා තමන්ගෙ ආගමේ කොහෙ හරි කියල තියෙන තැනක quote කරල කියන්න කියපන්.

    උබේ ආගම, උබේ ලෝකය කියල දෙයක් තියෙනවනෙ? ඕව කොහෙන්ද ආවේ කියල බලපන්. කොහෙන් හරි ඇවිල්ල නම් කවුද එව්වෙ කියල බලපන්. ඊට පස්සෙ බලපන් ඒ එවපු කෙනා ඔය කියල තියෙන දේවල් මවල තියෙනව නම් අනිවාර්යෙන්ම ඔව්වලින් එන ඕනම ප්‍රශ්නෙකට උත්තරයකුත් තියෙන්න ඕන. අනිත් එක ඕව මවන්න කිසියම් හේතුවකුත් තියෙන්නම ඕන.

    දැන් ඔය කියන ආගමේ නායකයෙක් හරි වෙනත් හාමුදුරු නමක් හරි දෙයක් කියද්දි නිකන් හිතෙන දෙයක් කියනවද නැත්තන් කොහෙ හරි quote එකක් කරලද කියන්නෙ කියල අනිවර්යෙන් බලපන්. machan එකක් තියෙනව නම් ඒක ඩිවෙලොප් කරපු කෙනාගෙන් මැනුවල් එකකුත් තියෙන්නම ඕන. ඒ මැනුවල් එක හොයපන්. කොහෙන්ද ආවෙ බලපන්. ඒ මැනුවල් එක මිනිස්සු හදපු එකක් ද දෙවියන් වහන්සේ හදපු එකක්ද බලපන්. history eka balapan. modifiied da original da balapan.

    මචන් මට ඔය ඔක්කොම හරියට ක්ලියර්ලි කියන්න මම එච්චරටම දන්නෙ නෑ. උබ මම මුස්ලිම් කියල කේන්ති ගන්නෙ නැතුව පොඩ්ඩක් නිවැරදි ආගම හොයපන්. මම මෙතන පබ්ලික් පෝස්ට් කරන්නෙ නැත්තෙ, එහෙම දාල 1(එක ) ඔය එලකිරියෙ කුනුහරපවල රිප්ලයි කරන්නවත් 2(දෙක ) ඔය සියදෙනෙක් විතර මෙසේජ් කරද්දි තෝර තෝර රිප්ලයි කරන්නවත් වෙලා නැති හින්ද

    මගෙත් ඕන තරම් සින්හල යාලුවො ඉන්නව, හැබැයි ඔය එලකිරියෙ තරම් කුරීරු, විරුද්ධ වාදින් නෙමෙයි. කියන දෙයක් තේරුම් ගන්න, නැත්තන් නිකන් ඉන්න යාලුවො. ෆිට් eka එහෙම්මයි.

    මචන් මම උබට ආදරයෙන් කියන්නෙ. මම දන්න තරමින් උබට ඔය ඇවිල්ල තියෙන්න ප්‍රශ්නෙ ගොඩක් උන්ට තියෙනව, උන් පෙන්නගන්නෙත් නෑ, හොයල බලන්නෙත් නෑ. මම ආගම ඇතුලෙ ඉන්න හින්ද කියන්නෙ, මට ඔය ඕනම දෙයක් නිවැරදි ඉරියව්වකින් බලන්න පුලුවන්.

    උබට ඔය ප්‍රශ්නයක් එනව නම්. ගිහිල්ල පිලිමයකට වdhiන්න එප. උබ හිතපන්, ප්‍රාර්තනා කරපන් දෙවියෙක් ඉන්නවනම් guide කරන්න කියල.

    ඔතන රිප්ලයි කරන කවුරුවත් නිවැරදි තැනකින් quote කරල කියන්නෙ නෑ. මොකද උනුත් දන්නෙ නෑ. මරණය භයානකයි මචන් හොදින් හිටියෙ නැත්තන්.

    මම නම් කිසිම දෙයක් ආගමේ නායකයෙක් කිව්වත් විශ්වාස කරන්නෙ නෑ නිවැරදි quote එකක් නැතුව. ඒ උනාට අල් කුර්,ආණයේ ජීවිතේට ඕනම දෙයක් තියෙනවා. පොඩ්ඩක් මේ වීඩියො එකත් බලපන්. මුස්ලිම් මිනිස්සු දිහා බලන්න එපා. ආගම දිහා බලපන්.

    එහෙනම් මන් ගියා මචන්
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අනේ dotcom10 :D

    "මම නම් කිසිම දෙයක් ආගමේ නායකයෙක් කිව්වත් විශ්වාස කරන්නෙ නෑ" කියල පස්සේ කියනව කුරාණේ විස්වාස කරනවලු :baffled:

    ඇයි අනේ බොරු කියන්නේ මෙහෙම.

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේ පුනරුත්පත්ති කතා බොරුවෙලා අපේ ආගමේ හැටියට ස්වර්ගයකටවත් යන්ඩ තියෙනවනං..
    එතකොට මගේ කට්ටිය මට ආයෙ හම්බ වෙයිනෙ..
    මිනිස්සු මැරෙන්නෙ නැති ලෝකයක්, ලෙඩ දුක් හැදෙන්නෙ නැති ලෝකයක්, හැමෝටම සම්පත් ඉතිරිලා ගිය ලෝකයක්, යහපත් මිනිස්සු විතරක් ඉන්න ලෝකයක් කොහෙහරි තියෙනවනං...

    දැං උඹ බක පණ්ඩිත කමටයි හිතක් පපුවක් නැති අර භින්නෝ්න්මාද කාරයො වගෙයි නිකං කියවන්ඩ එපා.. මේක සීරියස් ප්‍රශ්නයක්.. කට්ටියට මේක ගැන හිතන්ඩ වෙලාවක් නැති වුණාට..

    ඉතිං බං සීරියස් නේන්නං කිව්වෙ පණ තියෙනකං පවුලෙ අය, හුරතලේට හදන සත්තු මේ සේරම මාර විදිහට වටිනව මැරිල ගිහිං වෙන කොහෙ හරි පතබෑවුනාම අරව එකක්වත් මතකත් නෑ ගානකුත් නෑ :oo: :oo:
    ඉතිං ඒකට මක් කරන්නද සීරියස් තත්වෙ ඒකනෙ :( :(
    ගෙදර ඉන්න බල්ලම ආත්ම කීයකදි අම්ම තාත්ත ලමයි වෙලා ඉපදිලා ඉන්න ඇද්ද :( :(
    මට භින්නෝන්මාදෙ නෑ :no: :no:
     
    AnuradhaRa

    Well-known member
  • ඉතිං බං සීරියස් නේන්නං කිව්වෙ පණ තියෙනකං පවුලෙ අය, හුරතලේට හදන සත්තු මේ සේරම මාර විදිහට වටිනව මැරිල ගිහිං වෙන කොහෙ හරි පතබෑවුනාම අරව එකක්වත් මතකත් නෑ ගානකුත් නෑ :oo: :oo:
    ඉතිං ඒකට මක් කරන්නද සීරියස් තත්වෙ ඒකනෙ :( :(
    ගෙදර ඉන්න බල්ලම ආත්ම කීයකදි අම්ම තාත්ත ලමයි වෙලා ඉපදිලා ඉන්න ඇද්ද :( :(
    මට භින්නෝන්මාදෙ නෑ :no: :no:

    මට මේ ආත්මෙ ලැබුණ අයවහරි හැමදාටම මතක තියාගන්ඩ ඕන :angry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මට මේ ආත්මෙ ලැබුණ අයවහරි හැමදාටම මතක තියාගන්ඩ ඕන :angry:

    එහෙම වෙන්නෑ බං උඹට මලාට පස්සෙ තියා නින්ද ගියාමවත් ගෙදර අය ගැන මතකද ? :( :(