මූසල නීරස මාතෘකාවක් - මරණය

geeko

Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    මූසල නීරස මාතෘකාවක් - මරණය

    යාලුවනේ මට සැරෙන් සැරේ මේ මූසල සිතුවිල්ල හිතට එනවා.සමහර විට එලකිරියේ ඉන්න ඔයාලා මට බනීවි මේ වගේ නීරස දෙයක් කතා කරන එක ගැන.අද මම මේ ත්‍රෙඩ් එක දැම්මට මේකට ඔයාල දාන අදහස් බලන්න කලින් මගේ මරණය උනත් වෙන්න පුලුවන්.

    අපිට ජීවිතයේ හැම දේකටම පෙර පුහුනු වීමක් කරන්න පුලුවන් උනත් මරණය පෙර පුහුනු වීමක් කරන්න බෑ. අපි විභාගෙකට සූදනම් වෙද්දි ඒ විභාගයට කලින් මුහුන දුන්න කෙනෙක්ගෙන් විභාගයේ ස්වභාවය ගැන අදහසක් ගන්න පුලුවන්.එත් මරණයට මුහුන දුන්න කෙනෙක්ගේ අදහස් අපිට ගන්න බෑ.

    ඉතින් මට හිතෙනවා අපි නොමැරෙන මිනිස්සු විදිහට ජීවත් වෙනවට වඩා කවදා හරි අපි මැරෙන දවසටත් යම් සූදානම් වීමක් තිබ්බොත් හොදයි කියලා.කවදා හරි අනිවාර්යේන් මුහුන දෙන්න වෙන දෙයක්නේ

    ජීවිතේ කවදා හරි ඔයාලා තනි උන වෙලාවක, සමහරවිට රෑ ඇදට ගිහින් නින්ද යනකල් තියෙන කාලය තුල උනත් ඔයාලට ඔයලා මැරෙන දවස ගැන හිතිලා ඇති.මගේ මරණය කොයි විදිහට වෙයිද , මගේ හුස්ම හිර වෙද්දි මට ඒ දේ කොහොම දැනෙයිද,මට දැන ගන්න ඕනේ අන්න ඒ වගේ වෙලාවකට ඔයාලාට දැනෙන හැගීම

    මුලින්ම මම මට දැනෙන දේ කියන්නම්. ගොඩක් අය වචනේට කියනවා අපිනම් මැරෙන්න බය නෑ කියලා.එත් ඇත්තම කිව්වොත් මම නම් මැරෙන්න බයයි.මැරෙනවා කියන්නේ හුස්ම නවතින එක. විනඩියකට හුස්ම නවත්තාගෙන ඉදලා බලන්න කොච්චර අමරුද කියලා. අනික අපි ස්වභාවිකව හුස්ම නැවතිලා විතරක් මැරෙයිද? සමහර මිනිස්සු ඊටත් වඩා විදවලා මැරෙනවා (මේ වීඩියෝ එක බලන්න ඕක ලංකාවේ උන දේයක් https://www.youtube.com/watch?v=C8jG6SLUQSs ) ඔය වගේ දෙයක් අපිට නොවෙයි කියලා කියන්න පුලුවන්ද?

    හැබැයි කතන්දර වලනම් තියෙන්නේ දෙවියෝ අශ්ව කරත්ත වලින් ඇවිල්ලා අපිට කතා කරනවා. ඉට පස්සේ අපි උමගක් වගේ එකක් අතුලින් ගිහිල්ලා පාවි පාවි ඉන්නව වගේ කතානේ.ඇත්තටම මරණය එච්චර සරල දෙයක් වෙයිද?

    සමහර දරුණු අසනීප නිසා මරණය වෙන කාලය දැනගෙන ජීවත් වෙන මිනිස්සුත් මේ ලොකේ ඉන්නවනේ.( සමහර විට එලකිරියෙත් ඉන්නවද දන්නේ නෑ :( ) එහෙම අයගේ හැගීම මොන වගේ ඇතිද ඔයාලට හිතෙන විදිහට.

    බුදු දහමේ විදිහට මරණානුස්සතිය වැඩීමෙන් මරණය ගැන තියෙන බය නැති වෙනවා කියලා කියනවා. හැබැයි මරණානුස්සතිය වඩන එකත් පෘතග්ජන මනුස්සයෙකුට ලේසි දෙයක් නෙමේ නේද?

    taftlooks

    Member
    Mar 7, 2017
    48
    4
    0
    මට මැරෙන්න ඕනෙ එට්ජ් මය මැරෙන්න හයියක් නෑ මට ජිවිථුඑ එපා වෙලා දසන්]
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    මට මැරෙන්න ඕනෙ එට්ජ් මය මැරෙන්න හයියක් නෑ මට ජිවිථුඑ එපා වෙලා දසන්]

    pissu karanna epa.payak hari jeewath venna balapan ipadunu eke.eth jeewithe dukak thamai
     
    taftlooks

    Member
    Mar 7, 2017
    48
    4
    0
    pissu karanna epa.payak hari jeewath venna balapan ipadunu eke.eth jeewithe dukak thamai

    මචං මට හයියක් න මගේ ට්‍ර්හෙඩ් එක බලන්න. මම දැන් මොනවද කරන්නෙ කියයල මටම තේරෙන්නේ නෑ. මට පිස්සු වගේ. මන් ඇසි ජිවත් වෙන්න අයි මචං අපිටනම මෙහෙම දේවල් වෙන්නෙ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    මචං මට හයියක් න මගේ ට්‍ර්හෙඩ් එක බලන්න. මම දැන් මොනවද කරන්නෙ කියයල මටම තේරෙන්නේ නෑ. මට පිස්සු වගේ. මන් ඇසි ජිවත් වෙන්න අයි මචං අපිටනම මෙහෙම දේවල් වෙන්නෙ
    mokada ban une
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    ඉතින් මරණානුස්සතිය වඩපන්කො. උඹට හෙන ඉක්මනට චතුරාර්‍ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් ඔහොම හිතනවා නම් ඉබේම, ආයාසයක් නැතුව. ඕකෙන්ම අනිත්‍ය සංඥාව මතු කරලා ගනින්. අනික් උපන් සියළු සත්වයන්ටත් මේක පොදු බව. හේතු වලින් හටගත් සියල්ල දවසක නැසෙන බව. ඕවා තේරුම් ගනින්. යකෝ උඹට ඔය නිකමට වුනත් හිතෙන්නේ පට්ට වටින දෙයක්. වැඩක් ගනින් ඔය මනසින් සහ සිතුවිලි වලින්.

    අපි මැරෙන්නෙ නෑ කියලා හිතාගෙන ඉන්න උන් අතරින් ඔහොම හිතෙනවා කියන්නෙත් පට්ට පිනක්. ගිහි ජීවිතේ කඩාකප්පල් කරගන්නේ නැතුව මරණානුස්සතිය අනිත්‍ය පුරුදු කරපන්. බුද්ධ දේශනා අහපන්. ගොඩම තමා.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    "බුදු දහමේ විදිහට මරණානුස්සතිය වැඩීමෙන් මරණය ගැන තියෙන බය නැති වෙනවා"

    ඔහොම එකක් නම් මන් දන්නෑ. මරණානුස්සතිය වඩන එකෙන් සක්කාය දිට්ඨිය, මමත්වය නම් අඩු කරගත්තෑකි. ඒ හරහා තව ගොඩක් කුසල් වලට මඟපෑදෙනවා. මැරෙන්න බය නැති වෙන්න නම් අරහත්වයට පත් වෙන්න ඕන. ඒ හැරෙන්න බයයි තමයි. නමුත් සෝතාපන්නවත් වෙලා නම් බය වෙන්න ලොකු දෙයක් නෑ. දන්නවා චතුරාර්‍ය සත්‍යය තවත් ආත්ම 7ක් ඇතුලත අනිවාර්‍යෙන්ම අවබෝධ කරනවා කියලා. සතර අපායෙ යන්නෑ කියලා.
     
    සිදුහත් කුමාරයාට පවුල දාලා සියලු ආශා අතහරින්න පුලුවන් උනා සුද්ධෝදන රජතුමාට යශොදරා දේවියට සිදුහත් කුමාරයා නැති උනත් කාලා බීලා ඇදලා ඉන්න පුලුවන් තත්වයක් තිබ්බ නිසා.ඒත් අපිට තාම එහෙම කරන්න බෑ බන්
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    "බුදු දහමේ විදිහට මරණානුස්සතිය වැඩීමෙන් මරණය ගැන තියෙන බය නැති වෙනවා"

    ඔහොම එකක් නම් මන් දන්නෑ. මරණානුස්සතිය වඩන එකෙන් සක්කාය දිට්ඨිය, මමත්වය නම් අඩු කරගත්තෑකි. ඒ හරහා තව ගොඩක් කුසල් වලට මඟපෑදෙනවා. මැරෙන්න බය නැති වෙන්න නම් අරහත්වයට පත් වෙන්න ඕන. ඒ හැරෙන්න බයයි තමයි. නමුත් සෝතාපන්නවත් වෙලා නම් බය වෙන්න ලොකු දෙයක් නෑ. දන්නවා චතුරාර්‍ය සත්‍යය තවත් ආත්ම 7ක් ඇතුලත අනිවාර්‍යෙන්ම අවබෝධ කරනවා කියලා. සතර අපායෙ යන්නෑ කියලා.

    මරණින් පසු ජීවිතය ගැන බය වෙන එක වෙනම දෙයක් . නමුත් මරණ මොහොත ගැන බය වෙන එක වෙනම දෙයක්. මම කතා කරන්නේ දෙවෙනි අවස්තාව
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    මම උබට උදාහරනයක් කියන්නම්, පොඩි වරදක් කරලා අපේ පංතියෙ හැමෝටම පිනා ගහන්න එනවා. ඒක ආරංචිවෙලා පිනාව එච්චර ලගින් ආශ්‍රය කරලා නැති උන් අතේ කෙල ගගා අල්ල රත් කරනවා එක විකාරයයි. හැබැයි නිතර දෙවේලෙ පිනාගෙන් කන එවුන්ට කිසි ගානක් නෑ. ඒ මොකද කලින් කාලා තියෙන නිසා බය අඩුයි. රිදෙන බව දන්නවා හැබැයි මානසිකව රිද්දගන්නේ නෑ.

    ඉතින් අපේ සමාජයේ මරණය ගැන කතා කරන්නේ නෑ. අපේ දෙමව්පියො පවා කතා කරන්න කැමති නෑ. අන්න ඒ නිසා අපිට කිසිම පෙරහුරුවක් තියා අහලා වත් හිතලා වත් නැති තත්වයක් ඇතිවෙලා තියෙනවා. නිතර නිතර නොකඩවා සිහි කරලා පුරුදු වෙයන් මචන්. එතකොට ඒ බය අඩුවෙනවා. කායික වේදනාව අනිවා දැනෙනවා. ඒත් අනේ මම මැරෙනවනේ කියලා අනවශ්‍ය බයක් තියෙනවා නම් ඒක නැති කරගන්න පුළුවන්. නැතිවෙන්න නම් රහත් වෙන්නම ඕන. හැබැයි අතරින් පතර කරොත් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න බෑ.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මරනය ගැන හිත හිතා ඉන්නෙ නැතුව මැරෙන්න කලින් කළ යුතු දේ කරගන්න උත්සාහ කරන්න.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    මරනය ගැන හිත හිතා ඉන්නෙ නැතුව මැරෙන්න කලින් කළ යුතු දේ කරගන්න උත්සාහ කරන්න.

    ඇයි මැරෙන වෙලාවටම මරණය ගැන හිතුවොත් ඇතිද?
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    මම උබට උදාහරනයක් කියන්නම්, පොඩි වරදක් කරලා අපේ පංතියෙ හැමෝටම පිනා ගහන්න එනවා. ඒක ආරංචිවෙලා පිනාව එච්චර ලගින් ආශ්‍රය කරලා නැති උන් අතේ කෙල ගගා අල්ල රත් කරනවා එක විකාරයයි. හැබැයි නිතර දෙවේලෙ පිනාගෙන් කන එවුන්ට කිසි ගානක් නෑ. ඒ මොකද කලින් කාලා තියෙන නිසා බය අඩුයි. රිදෙන බව දන්නවා හැබැයි මානසිකව රිද්දගන්නේ නෑ.

    ඉතින් අපේ සමාජයේ මරණය ගැන කතා කරන්නේ නෑ. අපේ දෙමව්පියො පවා කතා කරන්න කැමති නෑ. අන්න ඒ නිසා අපිට කිසිම පෙරහුරුවක් තියා අහලා වත් හිතලා වත් නැති තත්වයක් ඇතිවෙලා තියෙනවා. නිතර නිතර නොකඩවා සිහි කරලා පුරුදු වෙයන් මචන්. එතකොට ඒ බය අඩුවෙනවා. කායික වේදනාව අනිවා දැනෙනවා. ඒත් අනේ මම මැරෙනවනේ කියලා අනවශ්‍ය බයක් තියෙනවා නම් ඒක නැති කරගන්න පුළුවන්. නැතිවෙන්න නම් රහත් වෙන්නම ඕන. හැබැයි අතරින් පතර කරොත් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න බෑ.

    ඒ කියන්නේ දැන් උඹ එහෙම කරලා බය අඩු කරගෙනද ඉන්නේ? මට හිතෙන විදිහට මැරෙනවනම් හොදම විදිහ තමයි සජරි එකක් අතරතුර මැරෙන එක.සිහි නැතිවෙන ඉන්ජෙක්ශන් එක ගැහුවට පස්සෙ මොකුත් තෙරෙන්නෙ නෑ.
     
    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    බක පන්ඩිත්යෙක් වෙන්න එපා. මරණානුස්සතිය වඩපන්. ඒක කුසල් රැස් වෙන දෙයක්.:yes::yes: නැත්තම් මැරෙන්න බයෙන්ම ඉදල මැරිල පල:angry:. මැරෙන්න බය වෙනවට වඩා බය වෙන්න ඕන සසරට බන්. අනික, දිව්‍ය ලෝක වලින් ඇවිත් දිව්‍ය රත වලින් ඇවිත් එක්ක යන ඒව කතන්දර නෙවෙයි. අදටත් වෙනව. ඒ දේවල් අහන්න ලැබෙන්න සත් පුරුශ ආස්‍රයක් තියෙන්න ඕන:). පන්සිල්වත් නොරකින අපිව, ඕප දූප හොය හොය ඉන්න, නාට්ටිම බල බල ඉන්න අපේ ගෙවල් වල අයත් අරන් යන්නනම් ඉතින් අශ්ව කරත්ත එන්නෙ නෑ තමයි.:(
     
    • Like
    Reactions: netsurfer

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    බක පන්ඩිත්යෙක් වෙන්න එපා. මරණානුස්සතිය වඩපන්. ඒක කුසල් රැස් වෙන දෙයක්.:yes::yes: නැත්තම් මැරෙන්න බයෙන්ම ඉදල මැරිල පල:angry:. මැරෙන්න බය වෙනවට වඩා බය වෙන්න ඕන සසරට බන්. අනික, දිව්‍ය ලෝක වලින් ඇවිත් දිව්‍ය රත වලින් ඇවිත් එක්ක යන ඒව කතන්දර නෙවෙයි. අදටත් වෙනව. ඒ දේවල් අහන්න ලැබෙන්න සත් පුරුශ ආස්‍රයක් තියෙන්න ඕන:). පන්සිල්වත් නොරකින අපිව, ඕප දූප හොය හොය ඉන්න, නාට්ටිම බල බල ඉන්න අපේ ගෙවල් වල අයත් අරන් යන්නනම් ඉතින් අශ්ව කරත්ත එන්නෙ නෑ තමයි.:(

    උඹ මරණානුස්සතිය වඩනවද?
     
    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    උඹ මරණානුස්සතිය වඩනවද?

    :yes::yes:මේකෙ, ගොඩක් උන් පිස්සු කෙල කෙල හිටියට, දර්මයෙන් ගොඩක් ප්‍රයෝජන ගන්නව. ජීවිතේට පින් රැස් කර ගන්නව. භාවන කරනව. තමන්ට පිලිසරන හදා ගන්නව. උබත් කොතනින් හරි පටන් ගනින්. පිනෙන් පිරුන ජීවිතයක් තිබුනොත්, සතුටින් මැරෙන්න පුලුවන්. වාහනේක ගමනක් යන්න කලින් අනිවා තෙරුවන් සිහිකර ගනින්. මමනම්, හිතින් රුවන්වැලි සෑය සිහිකරල වන්දනා කරල තමයි ගමනක් යන්න පටන් ගන්නෙ. මතක හිටින විදිහෙ පින් කරපන්. නිතර සිහි කරපන්.එහෙම කලොත් පාරෙ බල්ලෙක් වගේ මැරුනත්, සුගතියෙ තමයි ඉතින්. . :)
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    :yes::yes:මේකෙ, ගොඩක් උන් පිස්සු කෙල කෙල හිටියට, දර්මයෙන් ගොඩක් ප්‍රයෝජන ගන්නව. ජීවිතේට පින් රැස් කර ගන්නව. භාවන කරනව. තමන්ට පිලිසරන හදා ගන්නව. උබත් කොතනින් හරි පටන් ගනින්. පිනෙන් පිරුන ජීවිතයක් තිබුනොත්, සතුටින් මැරෙන්න පුලුවන්. වාහනේක ගමනක් යන්න කලින් අනිවා තෙරුවන් සිහිකර ගනින්. මමනම්, හිතින් රුවන්වැලි සෑය සිහිකරන වන්දනා කරල තමයි ගමනක් යන්න පටන් ගන්නෙ. මතක හිටින විදිහෙ පින් කරපන්. නිතර සිහි කරපන්. පාරෙ බල්ලෙක් වගේ මැරුනත්, සුගතියෙ තමයි ඉතින්. :)

    එළ උඹ අත්දැකීමෙන් කියනවා නම් පිළිගන්න පුලුවන්. මොකද මචන් ගොඩක් උන් ඉන්නවා වැදි බණ කියන්නේ.මේ වගේ සංවාදෙකදි උනත් සමහරු කතා කරන්නේ රහත් වෙලා ඉන්න ගානට හැබයි යථාර්තය එහෙම කතා කරන සමහරු මරණානුස්සතිය තියා අඩුම තරමේ ආනාපනසතියවත් වඩලා නෑ. මේ වගේ සංවාදයකදි මගේ මට්ටමේ ඉන්න කෙනෙක්ගෙන් මම බලාපොරොත්තු වෙන්නේ රහත් ටෝක් නෙමේ තමන්ට මරණය ගැන මතක් වෙද්දි දැනෙන හැගීම
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මරණයයි විඳවීමයි පටලෝගෙන. හුස්ම හිරවෙන එක පපුව රිදෙන එක මේ එකක්වත් මරණය නෙමේනෙ මේ සේරම මැරෙන්න කලිං කරන විඳවීම. මරණය කියන්නෙ ඔය ඔක්කොම තියෙද්දි එක මැරෙන එක. ඒක ගැන උඹ මොකුත්ම කියල නෑනෙ. ඒ කියන්නෙ මරණය කියල උඹ බය වෙලා තියෙන්නෙ ඇත්තටම මරණයට නෙමේ මරණය ලංවෙද්දි විඳවන්න වෙන එකට. ඒකට හැමෝම භයයි. කරන්න තියෙන හොඳම දේ මරණය තමන්ව හොයං එනකං ඉන්නැතුව තමන් මරණය හොයං යන එක. ඔලුවට වෙඩි තියාගත්ත නං, හිරිවැටෙන්න බෙහෙත් ගහල හොඳට ලේ යන්න තැන් තුන හතරකිං කපාගත්ත නං හරි. තව ඔක්සිජන් අඩු උස කඳු වගේ උඩ නගිද්දි ලොකූ නිදිමතක් දැනෙනව. එහෙම කන්දකට නැගල නිදිමත දැනෙද්දි පොඩ්ඩක් නිදාගත්ත නං හරි එහෙම්ම මැරිල යනව. :yes: :yes: