මූ. කොන්ග්‍රසයේ කතාව
ලංකාවේ පක්ෂයක ඉතිහාසය සළකුණු කරන්නම්.
බුද්ධියෙන් විමසා හදවතට එක් කරගන්න
පක්ෂේ ඉතිහාසයට කලින් පක්ෂේ ඇරඹූ අය ගැනත් ලියලම පටන් ගන්නම්
a. සමන්තුරේ ඉපදුනු කල්මුණේ වෙස්ලි කොලේජ් එකේ ඉගෙනුම ලැබූ 1948 උපන් අෂ්.රොෆ්
b. ලංකා නීති විද්‍යාලයෙන් පළමු පංතියේ උපාධියක් ලැබූ අෂ්.රොෆ්
c. 1976 දි වඩුක්කොඩෛ කොන්ෆරන්ස් සහභාගී වී - දෙමළ ඊලමකට සහයෝගය දුන් අශ්.රොෆ්
d. 1977 දි මුස්ලිම් එක්සත් විමුක්ති පෙරමුණෙහි නීති නිළධාරි වූ අශ්.රොෆ්
e. 1977 ඡන්දයේදි " මගේ ලොකු සහෝදරයා අමිර්තලිංගම් මහතා ඊළාම් අත් හැරියත් මේ අශ්.රොෆ් පොඩි මල්ලී නම් ඊළාමය අත්නොහරිනු ඇත"
1. 1981 දි අෂ්.රොෆ් ප්‍රමුඛ මු.වි.පෙ. ට දෙමළ එක්සත් විමුක්ති පෙරමුණෙන් ටොක්කක් ලැබුණි. ඒ දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණයට නාමයෝජනා නොදීමෙනි
2. ශ්‍රි ලංකා මුස්ලිම් කොන්ග්‍රසය ආරම්භ වූයේ 1981 සැප් 21 ය. ඒ කාත්තන්කුඩි වලදි
3. ශ්‍රි.ල.මු.කො. මුලින්ම සංස්කෘතික සංවිධානයක්. පක්ෂයක් ලෙස ලියාපදිංචි උනේ 1986 දි.
4. රණසිංහ ප්‍රේමදාස - එ.ජා.ප. දේශපාලකයාට 1988 සහය වූ ශ්‍රී.ල.මු.කො., එතෙක් මුලු ඡන්ද ප්‍රමාණයෙන් 12.5 % ක්ව පැවැති සුලු ජාතික මන්ත්‍රී අසුන් හිමිවීමේ සීමාව 5% දක්වා අඩු කරන 15 වන ව්‍යවස්තා සංශෝධනය සම්මත කරගනිත්හ. බලය වෙනුවෙන්
5. 1989 දි පාර්ලිමේන්ත් තේරුණු ශ්‍රි.ල.මු.කො ප්‍රධානී අශ්.රොෆ්, 1994 දී චන්ද්‍රිකා ප්‍රමුඛ ශ්‍රි.ලං.නි.ප. ට සහය දක්වා නැවත ආණ්ඩු පක්ෂයේ ඇමතිධූරයක් සමග පාර්ලිමේන්තු පැමිණියේය. බලය වෙනුවෙන්
6. ඇමතිධූරය - නාවික, වරාය හා පුනරුත්ථාපන ඇමතිකම
7. අශ්.රොෆ් ට ඇමතිකම ලැබෙද්දී පක්ෂයේ දෙදෙනෙකුට නි. ඇමතිකම හිමකරගනී. රවුෆ් හකීම් එවකදී නියෝජ්‍ය කමිටු සභාපති විය
8. ඒ.එච්.එම්. ෆවුසි ඇමති සමග ගැටුම් ඇති කරගත් අශ්.රොෆ්ගේ ඇමතිකම් සිදු කළ කාලයේදි වූ එක ප්‍රභල චෝධනාවක් වූයේ පුනරුත්තාපනය නාමයෙන් නැගෙනහිර මහා විශාල වශයෙන් මුස්ලිම් ජනයා පමණක් ඉලක්ක කරගෙන සිදු කරන ක්‍රියාවන්ය. අම්පාරේ බෞද්ධ නටබුන් ඩෝසර් කොට මුස්ලිම් අය පන්සල් ඉඩම්වල බලෙන් පදින්චි කරවූ බව බොහෝ ප්‍රසිද්ධ විය
9. 2000 දි චන්ද්‍රිකා රජයෙන් ඉල්ලා අස් වීමට උත්සාහ කලත් එය පිලි නොගත් ජනපතිතුමිය ශ්‍රි.ල.මු.කො අශ්‍රොෆ් කැබිනෙට්ටුවේ තබාගෙන සිටියාය. බලය වෙනුවෙන්
10. 2000 සැප්තැම්බර් 16 දි අරණායක බයිබල් කන්දේ හැපුණු අශ්.රොෆ් රැගත්ගුවන් හමුදාවේ ගුවන් යානය එය අවසන් සංචාරය බවට පත්විය. අශ්.රොෆ් මළේය.
11. 2000 මහ මැතිවරණයට රවුෆ් හකීම් ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ යටතේ ඉදිරිපත්වී පාර්ලිමේන්තු ගියේය. මහනුවර දිස්ත්‍රික්කයෙන්. බලය වෙනුවෙන්
12. අභ්‍යන්තර හා ජාත්‍යන්තර වෙළිඳ, මුස්ලිම් ආගමික හා නාවික කටයුතු ඇමති බවට නව. ශ්‍රි.ල.මු.කො. ප්‍රධානියා පත්විය. podu peramuNa
බලය වෙනුවෙන්
13. 2001 දි යූ.එන්.පී යට සහය දක්වන රවුෆ් හකීම්ලා පර්ලිමේන්තු ගියේ වරාය සංවර්ධන හා නාවික කටයුතු අමාත්‍යංශයත් සමගිනි.
14. 2004 දි ශ්‍රි.ල.මු.කො පක්ෂයෙන් අම්පාරෙන් ඡන්දය ගෙන පාර්ලිමේන්තු යන හකීම්, එක්සත් ජනතා නිදහස් සන්ධානය හා එක්වන්නේ මහින්ද මහතාගෙන් තැපැල් හා සන්න්වේදන අමාත්‍යන්ශය ලභා ගනිමිනි. බලය වෙනුවෙන්
15. නමුත් 2007 දී.ජ.නි.ස. ආණ්ඩුවෙන් ඉවත් වන හකීම් 2008 දි පැවැත්වූ නැගෙනහිර පළාත් සභාවට ඇතුළත් වන්නේ තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ල අස් වෙමිනි.
16. යූ.එන්.පීය නැගෙනහිර පළාත් සභාවෙන් පරාජය වූ විට හකීම් පළාත් සභාවෙන් ඉල්ල අස්වී යූ.එන්.පි ජාතික ලැයිස්තුවෙන් අසුනක් හිමි කරගනී. බලය වෙනුවෙන්
17. 2010 දි යූ.එන්.පියෙන් ඡන්දය ඉල්ලන හකීම්ලා පරාජය වූ විට මහින්ද මහාතාගේ ආණ්ඩුවට නැවත් එක්වූයේ " නීතිය පිළිබඳ ඇමතිකම ලබාගෙනය.
බලය වෙනුවෙන්
18. 2014 දෙසැම්බර් ශ්‍රි.ල.මු.කො. නැවත් සන්ධානයෙන් ඉවත්වෙනවා.
19. 2015 දි යහපාලන රජයක් වෙනුවෙන්
බලය වෙනුවෙන්
20. 2020?
ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය සැම විටම බලය තිබෙන ස්ථාන වල රැඳෙනවා.
ඔක්කොම හරි කියමුකො. අපි බලමුද මුස්ලිම් කොන්ග්‍රසයේ අරමුණ එහෙනම්?
a. To foster and to safeguard the unity, sovereignty and territorial integrity of Sri Lanka.
b. To uphold and honour the principles of democracy and fundamental human rights.
c. To strive to recognize and respect the district linguistic, ethnic and religious identities of the communities in Sri Lanka and promote friendship, peace and harmony amongst them.
d. To work towards the re-establishment and the preservation of the rule of law
e. To preserve and ensure the independence of the Judiciary.
f. To seek solutions to the socio-economic and ethnic problems of Sri Lanka, based on the tenets of Islam.
g. To preserve and promote the Shariah Laws and to encourage the members of the party and others to adopt the entire Code of Shariah Laws in their private and community life.
හා දැන් බලන්න ඔය g. වලින් කියන ඔබජෙcටිවෙ එක මොකක්ඩ කියලා. " preserve and promote the Shariah Laws and to encourage the members of the party and others to adopt the entire Code of Shariah Laws in their private and community life.?"

Last edited: