මූ. කොන්ග්‍රසයේ කතාව

euler

Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    මූ. කොන්ග්‍රසයේ කතාව

    ලංකාවේ පක්ෂයක ඉතිහාසය සළකුණු කරන්නම්.
    බුද්ධියෙන් විමසා හදවතට එක් කරගන්න

    headlogo1.jpg

    Flag_of_the_Sri_Lanka_Muslim_Congress.png

    පක්ෂේ ඉතිහාසයට කලින් පක්ෂේ ඇරඹූ අය ගැනත් ලියලම පටන් ගන්නම්
    a. සමන්තුරේ ඉපදුනු කල්මුණේ වෙස්ලි කොලේජ් එකේ ඉගෙනුම ලැබූ 1948 උපන් අෂ්.රොෆ්
    b. ලංකා නීති විද්‍යාලයෙන් පළමු පංතියේ උපාධියක් ලැබූ අෂ්.රොෆ්
    c. 1976 දි වඩුක්කොඩෛ කොන්ෆරන්ස් සහභාගී වී - දෙමළ ඊලමකට සහයෝගය දුන් අශ්.රොෆ්
    d. 1977 දි මුස්ලිම් එක්සත් විමුක්ති පෙරමුණෙහි නීති නිළධාරි වූ අශ්.රොෆ්
    e. 1977 ඡන්දයේදි " මගේ ලොකු සහෝදරයා අමිර්තලිංගම් මහතා ඊළාම් අත් හැරියත් මේ අශ්.රොෆ් පොඩි මල්ලී නම් ඊළාමය අත්නොහරිනු ඇත"

    M._H._M._Ashraff.jpg

    1. 1981 දි අෂ්.රොෆ් ප්‍රමුඛ මු.වි.පෙ. ට දෙමළ එක්සත් විමුක්ති පෙරමුණෙන් ටොක්කක් ලැබුණි. ඒ දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණයට නාමයෝජනා නොදීමෙනි

    2. ශ්‍රි ලංකා මුස්ලිම් කොන්ග්‍රසය ආරම්භ වූයේ 1981 සැප් 21 ය. ඒ කාත්තන්කුඩි වලදි

    3. ශ්‍රි.ල.මු.කො. මුලින්ම සංස්කෘතික සංවිධානයක්. පක්ෂයක් ලෙස ලියාපදිංචි උනේ 1986 දි.

    4. රණසිංහ ප්‍රේමදාස - එ.ජා.ප. දේශපාලකයාට 1988 සහය වූ ශ්‍රී.ල.මු.කො., එතෙක් මුලු ඡන්ද ප්‍රමාණයෙන් 12.5 % ක්ව පැවැති සුලු ජාතික මන්ත්‍රී අසුන් හිමිවීමේ සීමාව 5% දක්වා අඩු කරන 15 වන ව්‍යවස්තා සංශෝධනය සම්මත කරගනිත්හ. බලය වෙනුවෙන්

    5. 1989 දි පාර්ලිමේන්ත් තේරුණු ශ්‍රි.ල.මු.කො ප්‍රධානී අශ්.රොෆ්, 1994 දී චන්ද්‍රිකා ප්‍රමුඛ ශ්‍රි.ලං.නි.ප. ට සහය දක්වා නැවත ආණ්ඩු පක්ෂයේ ඇමතිධූරයක් සමග පාර්ලිමේන්තු පැමිණියේය. බලය වෙනුවෙන්

    6. ඇමතිධූරය - නාවික, වරාය හා පුනරුත්ථාපන ඇමතිකම

    7. අශ්.රොෆ් ට ඇමතිකම ලැබෙද්දී පක්ෂයේ දෙදෙනෙකුට නි. ඇමතිකම හිමකරගනී. රවුෆ් හකීම් එවකදී නියෝජ්‍ය කමිටු සභාපති විය

    8. ඒ.එච්.එම්. ෆවුසි ඇමති සමග ගැටුම් ඇති කරගත් අශ්.රොෆ්ගේ ඇමතිකම් සිදු කළ කාලයේදි වූ එක ප්‍රභල චෝධනාවක් වූයේ පුනරුත්තාපනය නාමයෙන් නැගෙනහිර මහා විශාල වශයෙන් මුස්ලිම් ජනයා පමණක් ඉලක්ක කරගෙන සිදු කරන ක්‍රියාවන්ය. අම්පාරේ බෞද්ධ නටබුන් ඩෝසර් කොට මුස්ලිම් අය පන්සල් ඉඩම්වල බලෙන් පදින්චි කරවූ බව බොහෝ ප්‍රසිද්ධ විය

    9. 2000 දි චන්ද්‍රිකා රජයෙන් ඉල්ලා අස් වීමට උත්සාහ කලත් එය පිලි නොගත් ජනපතිතුමිය ශ්‍රි.ල.මු.කො අශ්‍රොෆ් කැබිනෙට්ටුවේ තබාගෙන සිටියාය. බලය වෙනුවෙන්

    10. 2000 සැප්තැම්බර් 16 දි අරණායක බයිබල් කන්දේ හැපුණු අශ්.රොෆ් රැගත්ගුවන් හමුදාවේ ගුවන් යානය එය අවසන් සංචාරය බවට පත්විය. අශ්.රොෆ් මළේය.

    11. 2000 මහ මැතිවරණයට රවුෆ් හකීම් ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ යටතේ ඉදිරිපත්වී පාර්ලිමේන්තු ගියේය. මහනුවර දිස්ත්‍රික්කයෙන්. බලය වෙනුවෙන්

    12. අභ්‍යන්තර හා ජාත්‍යන්තර වෙළිඳ, මුස්ලිම් ආගමික හා නාවික කටයුතු ඇමති බවට නව. ශ්‍රි.ල.මු.කො. ප්‍රධානියා පත්විය. podu peramuNa
    බලය වෙනුවෙන්

    13. 2001 දි යූ.එන්.පී යට සහය දක්වන රවුෆ් හකීම්ලා පර්ලිමේන්තු ගියේ වරාය සංවර්ධන හා නාවික කටයුතු අමාත්‍යංශයත් සමගිනි.

    14. 2004 දි ශ්‍රි.ල.මු.කො පක්ෂයෙන් අම්පාරෙන් ඡන්දය ගෙන පාර්ලිමේන්තු යන හකීම්, එක්සත් ජනතා නිදහස් සන්ධානය හා එක්වන්නේ මහින්ද මහතාගෙන් තැපැල් හා සන්න්වේදන අමාත්‍යන්ශය ලභා ගනිමිනි. බලය වෙනුවෙන්

    15. නමුත් 2007 දී.ජ.නි.ස. ආණ්ඩුවෙන් ඉවත් වන හකීම් 2008 දි පැවැත්වූ නැගෙනහිර පළාත් සභාවට ඇතුළත් වන්නේ තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ල අස් වෙමිනි.

    16. යූ.එන්.පීය නැගෙනහිර පළාත් සභාවෙන් පරාජය වූ විට හකීම් පළාත් සභාවෙන් ඉල්ල අස්වී යූ.එන්.පි ජාතික ලැයිස්තුවෙන් අසුනක් හිමි කරගනී. බලය වෙනුවෙන්

    17. 2010 දි යූ.එන්.පියෙන් ඡන්දය ඉල්ලන හකීම්ලා පරාජය වූ විට මහින්ද මහාතාගේ ආණ්ඩුවට නැවත් එක්වූයේ " නීතිය පිළිබඳ ඇමතිකම ලබාගෙනය.
    බලය වෙනුවෙන්

    18. 2014 දෙසැම්බර් ශ්‍රි.ල.මු.කො. නැවත් සන්ධානයෙන් ඉවත්වෙනවා.

    19. 2015 දි යහපාලන රජයක් වෙනුවෙන්
    බලය වෙනුවෙන්

    20. 2020?

    ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය සැම විටම බලය තිබෙන ස්ථාන වල රැඳෙනවා.

    ඔක්කොම හරි කියමුකො. අපි බලමුද මුස්ලිම් කොන්ග්‍රසයේ අරමුණ එහෙනම්?

    a. To foster and to safeguard the unity, sovereignty and territorial integrity of Sri Lanka.

    b. To uphold and honour the principles of democracy and fundamental human rights.

    c. To strive to recognize and respect the district linguistic, ethnic and religious identities of the communities in Sri Lanka and promote friendship, peace and harmony amongst them.

    d. To work towards the re-establishment and the preservation of the rule of law

    e. To preserve and ensure the independence of the Judiciary.

    f. To seek solutions to the socio-economic and ethnic problems of Sri Lanka, based on the tenets of Islam.

    g. To preserve and promote the Shariah Laws and to encourage the members of the party and others to adopt the entire Code of Shariah Laws in their private and community life.

    හා දැන් බලන්න ඔය g. වලින් කියන ඔබජෙcටිවෙ එක මොකක්ඩ කියලා. " preserve and promote the Shariah Laws and to encourage the members of the party and others to adopt the entire Code of Shariah Laws in their private and community life.?"

    V83oPRk.jpg
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    බලය තියෙන හැම ආණ්ඩුවකම බලවත් ඇමති පට්ටමක් ගන්නවා... ඒ අවුරුදු කීපය ඇතුළත තමන්ගේ එවුන් ලොරි පිටින් ඇතුළට ගන්නවා... වරාය කෑවා... ලෝ දුන්න විතරයි ලෝ කොලෙජ් එකේ ගේමක් ගැහුවා.... පියවරෙන් පියවර තමන්ගේ ඉලක්කයට යනවා.... අපි මේවා තේරුම් ගන්න ඕන... පාර්ලිමේන්තුවේ තීරණාත්මක කේවල් කිරිමේ බලය අතට ගන්න ඕන....ඊළග මැතිවරණවල දී බලය වෙනුවෙන් බොරුවට සිංහලකම කෑ ගහන එවුන් තේරුම් අරගෙන උන්ව අයින් කරල දාන්න ඕන.... සැබැ සිංහලකමට පෙනි ඉන්න එවුන්ට කවුරු නැතත් සිංහලයා ඉන්නවා කියන එක ගැන විශ්වාසයක් ඇති කරන්න ඕන... ඒ වගේම බලයට ඇවිල්ල සිංහලයට සරම උස්සන එවුන්ට අනිවාර්යයෙන් ම ඊලග චන්දෙදි ෂොට් එක දෙන්න ඕන... ඔය කොළ නිල් කහ වගේ පාට පක්ෂ අදාල නෑ....​
     
    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    සිංහලයො ඔක්කොම එකතු නොවී මොකුත් කරන්න බෑ. දෙමළ මිනිස්සු දෙමළ පක්ශ වලට ඡන්දෙ දෙනවා මුස්ලිම් මිනිස්සු එව්වට දෙනවා. පස්සෙ උන් එක පැත්තකට හේත්තු වෙලා සදාකල් ආණ්ඩුවේ ඉන්නවා.
     
    Indeed friend
     
    මගේ මතය නම් සිංහලයෝ සියල්ලෝම එක පක්ෂයක් සහ අනෙක් සියල්ලෝ වෙනම නොවේ.
    අපි එතරම් ප්‍රාථමික නොවිය යුතුයි.
    සිංහලයන් ට පාලනය කළ හැකි පාලනය වන රාජ්‍යයක් බවට ලංකාව පත් කරගත යුතුය. සිංහලයන්ගේ පාලනය කිසිසේත්ම දෙමළ මුස්ලිම් බරගර් මැලේ කිසිම ජාතියක් වහලන් බවට පත් කරන පාලනයක් නොවිය යුතුය. සරලව කිවහොත් සිංහලයන්ට සිංහලයො පමණක්ම ඇති ලෙස නොකියමි. සියල්ලන් අවශ්‍යයයි. සිංහලයන්ගේ පාලනය තුළ වසර දහසක් ජීවත්වූ අන්‍ය ජාතීනුත් බෞද්ධ සංකල්ප වලින් පෝෂණය වූ සියලුම ආගමිකයිනුත් ඉදිරියටත් සාමුහිකව ජීවත් විය යුතුය. සිංහල බෞද්ධ කම කිසිසේත් අන්‍යාගමිකයින්ගේ නිදහස සීමා කරන්නක් නොවේ. අන්‍යාගමික ඔබ මෙරට සංස්කෘතියට හානි කරන උත්සහයන් ව්‍යර්ථ කිරීම ආගමික නිදහස සීමා කිර්‍රිමක් ලෙස නොව මෙරටේ අනන්‍යතාවයට හානි කරන පුද්ගලයින් මර්ධනය කිරීමක් ලෙස සිතට ගත යුතුය. අවසානයේ සිංහලයන් අතින් පාලනය වීම ඔබට ගැටලුවක් නොවන තැනට මනස සකස් කරගන්න. සිංහලයින් බෞද්ධයින් ඔබව බාල සොහොයුරන් ලෙස ආදරය කරනු ඇත

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    බලය තියෙන හැම ආණ්ඩුවකම බලවත් ඇමති පට්ටමක් ගන්නවා... ඒ අවුරුදු කීපය ඇතුළත තමන්ගේ එවුන් ලොරි පිටින් ඇතුළට ගන්නවා... වරාය කෑවා... ලෝ දුන්න විතරයි ලෝ කොලෙජ් එකේ ගේමක් ගැහුවා.... පියවරෙන් පියවර තමන්ගේ ඉලක්කයට යනවා.... අපි මේවා තේරුම් ගන්න ඕන... පාර්ලිමේන්තුවේ තීරණාත්මක කේවල් කිරිමේ බලය අතට ගන්න ඕන....ඊළග මැතිවරණවල දී බලය වෙනුවෙන් බොරුවට සිංහලකම කෑ ගහන එවුන් තේරුම් අරගෙන උන්ව අයින් කරල දාන්න ඕන.... සැබැ සිංහලකමට පෙනි ඉන්න එවුන්ට කවුරු නැතත් සිංහලයා ඉන්නවා කියන එක ගැන විශ්වාසයක් ඇති කරන්න ඕන... ඒ වගේම බලයට ඇවිල්ල සිංහලයට සරම උස්සන එවුන්ට අනිවාර්යයෙන් ම ඊලග චන්දෙදි ෂොට් එක දෙන්න ඕන... ඔය කොළ නිල් කහ වගේ පාට පක්ෂ අදාල නෑ....​

    mehema un hoyaganna na bn .mokadda api keranne mata epa wela inne
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    mehema un hoyaganna na bn .mokadda api keranne mata epa wela inne

    කවදාවත් පර්ෆෙක්ට් අය හොයන්න බැහැ.
    අපිට පුලුවන් අපි බලාපොරොත්තු වන සහ අපි ඡන්ධය දෙන පැටර්න් එක ඕනෑම දෙශපාලකයකුට පොදුවේ ඒත්තු ගන්වන්න.

    රාජිත ගැන හිතන්න. එයා සින්හල බවට දැඩි සේ විරුද්ධ බව දැනෙන නිසා එයාට සිංහල ඡන්ද නොලැබෙන තැනට ප්‍රායෝගිකව පෙන්වන්න වෙනවා. මෙම ක්‍රමය ඇත්තෙන්ම ග්‍රාමීය ඡන්දයකදි ක්‍රියාත්මක කළා නම් ගොඩක් හොඳයි. අවාසනාවකට ඒ මැතිවරණ පවා නායකයින්ව ඉම්ප්‍රෙස්ට් කිරීමට යොදා ගැනීම තුළ දැනටමත් ප්‍රාදේශීය සභා වලට වැරදි මිනිස්සු යවලා. මම කතා කළ බොහෝ ගම්වල මිනිස්සු පක්ෂ නායකයට ආදරේට ඡන්දයා භාවිතා කරලා.
    පක්ෂ වල නිලධාරීන් නිවැරදි ට්‍රැක් නොගෙන වැරදි මිනිස්සුන්ගෙන්ම අපේෂකයෝ නම් කිරීම නවතන්න බැහැ. :(
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,440
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    බලය තියෙන හැම ආණ්ඩුවකම බලවත් ඇමති පට්ටමක් ගන්නවා... ඒ අවුරුදු කීපය ඇතුළත තමන්ගේ එවුන් ලොරි පිටින් ඇතුළට ගන්නවා... වරාය කෑවා... ලෝ දුන්න විතරයි ලෝ කොලෙජ් එකේ ගේමක් ගැහුවා.... පියවරෙන් පියවර තමන්ගේ ඉලක්කයට යනවා.... අපි මේවා තේරුම් ගන්න ඕන... පාර්ලිමේන්තුවේ තීරණාත්මක කේවල් කිරිමේ බලය අතට ගන්න ඕන....ඊළග මැතිවරණවල දී බලය වෙනුවෙන් බොරුවට සිංහලකම කෑ ගහන එවුන් තේරුම් අරගෙන උන්ව අයින් කරල දාන්න ඕන.... සැබැ සිංහලකමට පෙනි ඉන්න එවුන්ට කවුරු නැතත් සිංහලයා ඉන්නවා කියන එක ගැන විශ්වාසයක් ඇති කරන්න ඕන... ඒ වගේම බලයට ඇවිල්ල සිංහලයට සරම උස්සන එවුන්ට අනිවාර්යයෙන් ම ඊලග චන්දෙදි ෂොට් එක දෙන්න ඕන... ඔය කොළ නිල් කහ වගේ පාට පක්ෂ අදාල නෑ....​

    :yes::yes::yes::yes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මෝඩි සුලු ජාතික චන්ද නැතුව රජයක් පිහිටෙව්ව.:cool::cool::cool:

    ඔව් අපිත් ලන්කාවෙ ඒක කරමු . පක්ශ පාට පුද්ගලය අමතක කරල සින්හල ජාතිය වෙනුවෙන් එකා වගේ එකතුවෙමු . මේ උබේ අවසන් වාරයයි

    2Q==
     
    • Like
    Reactions: euler

    zigzag69

    Member
    Feb 14, 2018
    359
    31
    0
    බලය තියෙන හැම ආණ්ඩුවකම බලවත් ඇමති පට්ටමක් ගන්නවා... ඒ අවුරුදු කීපය ඇතුළත තමන්ගේ එවුන් ලොරි පිටින් ඇතුළට ගන්නවා... වරාය කෑවා... ලෝ දුන්න විතරයි ලෝ කොලෙජ් එකේ ගේමක් ගැහුවා.... පියවරෙන් පියවර තමන්ගේ ඉලක්කයට යනවා.... අපි මේවා තේරුම් ගන්න ඕන... පාර්ලිමේන්තුවේ තීරණාත්මක කේවල් කිරිමේ බලය අතට ගන්න ඕන....ඊළග මැතිවරණවල දී බලය වෙනුවෙන් බොරුවට සිංහලකම කෑ ගහන එවුන් තේරුම් අරගෙන උන්ව අයින් කරල දාන්න ඕන.... සැබැ සිංහලකමට පෙනි ඉන්න එවුන්ට කවුරු නැතත් සිංහලයා ඉන්නවා කියන එක ගැන විශ්වාසයක් ඇති කරන්න ඕන... ඒ වගේම බලයට ඇවිල්ල සිංහලයට සරම උස්සන එවුන්ට අනිවාර්යයෙන් ම ඊලග චන්දෙදි ෂොට් එක දෙන්න ඕන... ඔය කොළ නිල් කහ වගේ පාට පක්ෂ අදාල නෑ....​

    :yes:
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    මෝඩි සුලු ජාතික චන්ද නැතුව රජයක් පිහිටෙව්ව.:cool::cool::cool:

    ඔව් අපිත් ලන්කාවෙ ඒක කරමු . පක්ශ පාට පුද්ගලය අමතක කරල සින්හල ජාතිය වෙනුවෙන් එකා වගේ එකතුවෙමු . මේ උබේ අවසන් වාරයයි

    2Q==

    ++
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,440
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    මෝඩි සුලු ජාතික චන්ද නැතුව රජයක් පිහිටෙව්ව.:cool::cool::cool:

    ඔව් අපිත් ලන්කාවෙ ඒක කරමු . පක්ශ පාට පුද්ගලය අමතක කරල සින්හල ජාතිය වෙනුවෙන් එකා වගේ එකතුවෙමු . මේ උබේ අවසන් වාරයයි

    2Q==

    :yes::yes::yes::yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මෝඩි සුලු ජාතික චන්ද නැතුව රජයක් පිහිටෙව්ව.:cool::cool::cool:

    ඔව් අපිත් ලන්කාවෙ ඒක කරමු . පක්ශ පාට පුද්ගලය අමතක කරල සින්හල ජාතිය වෙනුවෙන් එකා වගේ එකතුවෙමු . මේ උබේ අවසන් වාරයයි
    :eek: